මීට මාස 5කට විතර කලින් මම කරපු සිරා ලව් එක නැති උනා..
ගෙවල් වලින් දැනගෙන දෙපැත්තමත් කැමති වෙලා හිටියේ..
ඒ සුන්දර මතකයන් තාමත් මගේ හිත පාරනවා.
මතක් වෙනකොට ආපහු ඒ සුන්දර කාලයට යන්න පුලුවන් නම් කියල හිතෙනව..

Mokada love eka nati une![]()
එයා මට පුදුම විදිහට ආදරය කලා.. ඇත්තටම කියනවා නම් මම එයාට ආදරය කරනවට වඩා එයා මට ආදරය කලා..
මම ගැන ගොඩක් හොයල බැලුව...
අන්තිමට එහෙම ආදරය කරපු එයා මට හොරෙන් වෙන ආදරයක් පටන් ගත්තා...
ඒ දෙන්නා එකට අත් අල්ලගෙන යනව මගේ අතටම අහු උනා.. අන්තිමට එයාට හොදින් ඉන්න කියල wish කරල මම අයින් උනා.
එයා මට පුදුම විදිහට ආදරය කලා.. ඇත්තටම කියනවා නම් මම එයාට ආදරය කරනවට වඩා එයා මට ආදරය කලා..
මම ගැන ගොඩක් හොයල බැලුව...
අන්තිමට එහෙම ආදරය කරපු එයා මට හොරෙන් වෙන ආදරයක් පටන් ගත්තා...
ඒ දෙන්නා එකට අත් අල්ලගෙන යනව මගේ අතටම අහු උනා.. අන්තිමට එයාට හොදින් ඉන්න කියල wish කරල මම අයින් උනා.
ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න.
කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..
hm et uba story eka kiypanko apitaඅම්බො ඔවා නම් අයෙත් මතක් කරන්න ඔනේ නෑ..මගෙ පලවෙනි ලව් එක ලන්ගදි කෙලා හුටා උනා..
හොන්ද කෙල්ලෙක් ලෑබුනු දාට ත්රේඩ් එකක් දන්නම් අනිවාරෙන් !!!

ai ban eaye nam mata kellot epa

e mona walada duka yannat ekka apit ekak bada gamuමීට මාස 5කට විතර කලින් මම කරපු සිරා ලව් එක නැති උනා..
ගෙවල් වලින් දැනගෙන දෙපැත්තමත් කැමති වෙලා හිටියේ..
ඒ සුන්දර මතකයන් තාමත් මගේ හිත පාරනවා.
මතක් වෙනකොට ආපහු ඒ සුන්දර කාලයට යන්න පුලුවන් නම් කියල හිතෙනව..

e aya kiynna na ne kisi dayakMokada love eka nati une![]()
ai ban e monda una kelltaමගෙ පලවෙනි එක නෑනා..දෙවෙනි එකත් ගෙවල් වලින් කේස් දැම්මා..තුන්වෙනි එක තමා මට ලබුනු හොදම ආදරේ..එයාට හොද කරන්න බැරි ලෙඩක් හැදුනා..ඊට පස්සෙ මට හරි ආදරයක් නෑ..දැන් මන් අයාලයේ යන කොල්ලෙකි..දැනට තාවකාලික ආශ්වාදය සදහා දෙතුන් දෙනෙක් ආශ්රය කරයි..
Mam danna taramin ehema adaraya karapu kenek wenaswenna oyagenut mona hari weradi wennaeti
Kalpana karla balanna a monada kiyala
Samahara ayata langa innakota kisima watinakamak ne tamange partnerge nsthi unama tama age danenne etakota too late
එයාට ඕනේ ඉක්මනට marry කරන්න. මට ඕනේ උනේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගෙන එකතු වෙන්න...
එයා මට ඇත්තටම ආදරය කලා නම් මොන විදියෙන්වත් මෙහෙම වෙන කෙනෙක් ලගට යන්න හේතු හදා ගන්නේ නැහැ..

අනේ අම්මො, මොකද බන්, බොට ග්රහ අපලද? කෙල්ලන්ව නැති වෙනවනේ උබට සෙට් උනාමමගෙ පලවෙනි එක නෑනා..දෙවෙනි එකත් ගෙවල් වලින් කේස් දැම්මා..තුන්වෙනි එක තමා මට ලබුනු හොදම ආදරේ..එයාට හොද කරන්න බැරි ලෙඩක් හැදුනා..ඊට පස්සෙ මට හරි ආදරයක් නෑ..දැන් මන් අයාලයේ යන කොල්ලෙකි..දැනට තාවකාලික ආශ්වාදය සදහා දෙතුන් දෙනෙක් ආශ්රය කරයි..
උබ හරි.. ජිවිතේ අතේ සතේ නැතුව බැදලා දියුනු වෙච්ච මිනිස්සුත් ඉන්නවා, නමුත් මම පෞද්ගලිකව විස්වාස කරන දේ තමා, ඉඩමක්,ගෙයක් දොරක් වාහනයක් නැත්තම් බදින එක සිරා පවක්.. ගැනුත් දුක් විදිනවා, ලමයිනුත් දුක් විදිනවා... මම කියන්නේ මැරීගෙන හම්බම කරපන් කියලා නෙමෙයි. ඒත් ජිවිතේ බැදලා විදවන මිනිස්සු අනන්තයි අපේ රටේ.. ඒ අයගේ දරුවො පව්..එයාට ඕනේ ඉක්මනට marry කරන්න. මට ඕනේ උනේ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ස්ථාවරයක් හදාගෙන එකතු වෙන්න...
එයා මට ඇත්තටම ආදරය කලා නම් මොන විදියෙන්වත් මෙහෙම වෙන කෙනෙක් ලගට යන්න හේතු හදා ගන්නේ නැහැ..
මගෙ නම් තාම ෆස්ට් ලව් එක, දැන් අවුරුදු 9 වෙනව , සෙට් වෙන කොට කෙල්ල 8 වසරෙ, කොල්ලා 10 වසරෙ, සෙට් උනෙ දහම් පාසලෙ ඉදන් :පී (ලගදි බදිනවා)
