EK Married Club-8

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආතතිය සමග..... :dull:

    කිරි හින්දා නොබිත් බෑ..... උණු හින්දා අහක දාන්නත් බෑ...... (හරි නේද කිව්වා.......) :dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආතතිය සමග..... :dull:

    කිරි හින්දා නොබිත් බෑ..... උණු හින්දා අහක දාන්නත් බෑ...... (හරි නේද කිව්වා.......) :dull:
    කොහොමත් බෑ......
    නමුත් මම හිතන්නේ උණුාවන් බීල කට පුච්චගන්නවට වඩා අහක දාන එක හොදයි.........:dull: මොකද පිච්චුණ තුවාල වේලෙන්න කල් අල්ලනවා............

    (තේරුණා නේද?):dull:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    adow komei. kalekin dakke :D
    ඔව් අෆ්ෆා මේ ටිකේ අතිශයින් කාර්‍ය බහුල වෙලා ආතතියේ ගිලෙමින් හිටියේ..කෝමෙයි ඉතිං?
    ආ කේ.පී...

    කේ පී ගේ පුතා කියන එකනේ ඔය Kputha කියන්නේ:D:D:lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.