banking ජොබ් :D:D

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Banking ජොබ් කරන උන් හරි කරපු උන් හරි ඉන්නව නම් කියපල්ලකො bank වල job කිරිල්ල උබලට එපා වෙන්නෙ නැද්ද?
    මට නම් සන්සාරෙ කලකිරෙනව බන් වැඩ කරන්ඩ ගියහම පට්ට ඒකාකාරි අනුන් යටතේ ලොකු වගකීමකින් කරන්ඩ වෙන ජොබ් එකක්:sorry::sorry:

    මට නම් එපා වෙලා ඉන්නෙ බන් ......
    මට විතරද මෙහෙම හිතෙන්නෙ...........:rolleyes::rolleyes:
    පිටින් බලන් ඉන්න උන් නම් කියන්නෙ AC එකේ ආතල් එකේ ඉන්ඩ නෙ තියෙන්නෙ කියල .ඒත් මට නම් පිටින් තියෙන ලස්සන ඇතුලෙන් නෑ........

    LifeUSucksU2.jpg
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    shathika aththa macho. mage friend kenek sampath eke innawa. minihata thiyena wada dakkama andenawa ban. paw kiyala hithenawa. api hithan inne AC eke full kita gahala hen athal eke innawa kiyalane.. but machan patta kattak kanne :-(

    gov banks wala tikak hari hondai. but pvt nam marawa marawa wada ganna ban :-(
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    tikak udata giyama hondai ..... :)
    anunge salli nisa , wagakeema wadi ..... anith eka rassawe wenasak naha ...tikak boring thamai .....

    ochchara awul nam ...... wena path ekak balanna :)
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    shathika aththa macho. mage friend kenek sampath eke innawa. minihata thiyena wada dakkama andenawa ban. paw kiyala hithenawa. api hithan inne AC eke full kita gahala hen athal eke innawa kiyalane.. but machan patta kattak kanne :-(

    gov banks wala tikak hari hondai. but pvt nam marawa marawa wada ganna ban :-(

    gov banks or private කියල නෑ බන් දෙකම එකයි .අනිත් රජයේ ආනයතන වල වගේ බුල ගගහ ඉන්ඩ හම්බෙන්නෙ නෑ gov උනත් අර private වගේම තමා
     
    Last edited:

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    HAPO MATH BANK EKAKA TAMA ......
    EPA WENAWA NAN TAMA.... DAWASAMA WEDA WEDA WEDA.........
    TAWATH WEDA.....
    HARAKGEN WAGE WEDA GANNAWA
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    umba oya mona bank eka genada kiyanne? govt banks walata nam malata yanna epa no job satisfaction at all. banking jobs doesnt suck machan.. mata penne umba inne umbata hariyana field eke nemei. ohoma hithagena innawanam oya job eken umbata wedak wenneth na umben bank ekata wedak wenneth na.
    bank ekai branch ekai kiyapan mama kiyannam umbata epa wenna hethuwa :D
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    HAPO MATH BANK EKAKA TAMA ......
    EPA WENAWA NAN TAMA.... DAWASAMA WEDA WEDA WEDA.........
    TAWATH WEDA.....
    HARAKGEN WAGE WEDA GANNAWA

    සිරා කතාව බන් උදේ ඉදන් රෑ වෙනකන් වැඩ .බෑන්ක් එක අතුලට ගියහම එලියෙ මොනව උනාද දන්නෙ නෑ.උදේ 8 එනව හවස 6 විතර ගෙදර යනව.තව සමහර දවස් වල satur day,sunday ත් වැඩ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    bank eka katta thama. salary hodai. piliganeema hodai :D amaaru nam wena ekakata banking nathi ekakata panapan :P habai putha ubata manager kenek wena daata therei hitiyoth offers saha waasi. වාසි රැසයි :P
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    යාළුවා;16011868 said:
    bank eka katta thama. salary hodai. piliganeema hodai :D amaaru nam wena ekakata banking nathi ekakata panapan :P habai putha ubata manager kenek wena daata therei hitiyoth offers saha waasi. වාසි රැසයි :P

    ඔය කියන තරම් මහා ලොකු පඩි නෑ බන් අඩු පොලී නය ගන්ඩ පුලුවන් එකයි මෙඩිකල් claim කරන්ඩ පුලුවන් එකයි තමා වාසි.අනිත් gov jobs වල වගේ පෙන්ශන් නෑ.මැනේජර්ස් ලටවත් අඩුම ගානෙ vehical permit වත් නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔය කියන තරම් මහා ලොකු පඩි නෑ බන් අඩු පොලී නය ගන්ඩ පුලුවන් එකයි මෙඩිකල් claim කරන්ඩ පුලුවන් එකයි තමා වාසි.අනිත් gov jobs වල වගේ පෙන්ශන් නෑ.මැනේජර්ස් ලටවත් අඩුම ගානෙ vehical permit වත් නෑ
    ape thaththa bank eke. :P habai gov bank ekakaka. ekai kiwwe. :rofl: vehicle permit natat nikan thiyenawa wage thama. apine danne. :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යාළුවා;16011909 said:
    ape thaththa bank eke. :P habai gov bank ekakaka. ekai kiwwe. :rofl: vehicle permit natat nikan thiyenawa wage thama. apine danne. :P

    gov nan kohomada danne anith banks wala manager wunama balu katu ban kanna one...monawa hambunath wedak ne kana katte hetiyata...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    gov nan kohomada danne anith banks wala manager wunama balu katu ban kanna one...monawa hambunath wedak ne kana katte hetiyata...

    uba privateda. private nan danne na putha :dull: kohomath katta kana job thama insurance, finance, banking kiyanne. financial side eke thiyena ewa.
    ehenan api wage educational ekakata yanna one :rofl::P. padith hodai. wadath na. :P
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යාළුවා;16011984 said:
    uba privateda. private nan danne na putha :dull: kohomath katta kana job thama insurance, finance, banking kiyanne. financial side eke thiyena ewa.
    ehenan api wage educational ekakata yanna one :rofl::P. padith hodai. wadath na. :P

    apo ne ban man oya field 3 kawadawath work karanne ne...never liked those fields...I'm into manufacturing,marine etc:D
     
    Last edited: