Banking ජොබ් කරන උන් හරි කරපු උන් හරි ඉන්නව නම් කියපල්ලකො bank වල job කිරිල්ල උබලට එපා වෙන්නෙ නැද්ද?
මට නම් සන්සාරෙ කලකිරෙනව බන් වැඩ කරන්ඩ ගියහම පට්ට ඒකාකාරි අනුන් යටතේ ලොකු වගකීමකින් කරන්ඩ වෙන ජොබ් එකක්

මට නම් එපා වෙලා ඉන්නෙ බන් ......
මට විතරද මෙහෙම හිතෙන්නෙ...........

පිටින් බලන් ඉන්න උන් නම් කියන්නෙ AC එකේ ආතල් එකේ ඉන්ඩ නෙ තියෙන්නෙ කියල .ඒත් මට නම් පිටින් තියෙන ලස්සන ඇතුලෙන් නෑ........

Last edited:

habai putha ubata manager kenek wena daata therei hitiyoth offers saha waasi. වාසි රැසයි
vehicle permit natat nikan thiyenawa wage thama. apine danne.
kohomath katta kana job thama insurance, finance, banking kiyanne. financial side eke thiyena ewa.