මම නම් බලලා නෑකවුරුවත් මාව ගනන් අරගෙන නෑ..
මේ නහුට්ටො ඩෙක්ස්ටර් බලන්නෙ නැද්ද?![]()


ඈහ්...මම නම් බලලා නෑ
ඩවුන්ලෝඩ් කරන්න ඕනේ![]()


ඈහ්...
උබ බලන්න ඕන කිව්වෙ දැන් අවුරුද්දකට විතර කලින් නේ..![]()

uben ewaradha kiyalane ahuwe

ආහ්.. මයි මිස්ටේක්...
ewara unahama balanna hitiyeuben ewaradha kiyalane ahuwe
thama download karanna bariuna![]()








කවුරුවත් මාව ගනන් අරගෙන නෑ..
මේ නහුට්ටො ඩෙක්ස්ටර් බලන්නෙ නැද්ද?![]()




නාකි බල්ල කොලඹ යනවා වගෙ
ewara unahama balanna hitiyeuben ewaradha kiyalane ahuwe
thama download karanna bariuna![]()

එච්චර කහන්නෙ නම් නැහැ..දැන්ද තෙරුනෙ
බැලුවා බන් ගොඩක් කල්නෙ ඉවර වෙලා
උබත් අර අනාතය වගෙ ඔක්කොම ඉවර වෙන කං ඉදලද බලන්නෙ
යකො සතියෙන් සතිය ඉලග කොටස බලන කං කුතුහලයක් තියෙන්නෙ ඔනෙ කතාවක
නාකි බල්ල කොලඹ යනවා වගෙ







owආහ්.. මයි මිස්ටේක්...
මම කන්ටිනියුවම් බලන ගමන් ඉන්නේහ්..
කතාව දුවන විදිය නම් හොඳයි..![]()
ඒත් සමහර ඒව කරන්න බෑ කියල හිතෙනව...
ෆෝන් සයිස් ගැජමැටික් එකකින් ඩී එන් ඒ බලන එක..
අර හැක් කරන සීන් එකේදි ඇලෙක් කීරට කියන ඒව අරුන්ට ඇහෙන්නෙ නැති එක.. වගේ..![]()
thawa wenna bae kiyala hithena seen thyneawa

නාකි බල්ලෝ කොළඹ යන්නේ එහෙමදදැන්ද තෙරුනෙ
බැලුවා බන් ගොඩක් කල්නෙ ඉවර වෙලා
උබත් අර අනාතය වගෙ ඔක්කොම ඉවර වෙන කං ඉදලද බලන්නෙ
යකො සතියෙන් සතිය ඉලග කොටස බලන කං කුතුහලයක් තියෙන්නෙ ඔනෙ කතාවක
නාකි බල්ල කොලඹ යනවා වගෙ



එච්චර කහන්නෙ නම් නැහැ..![]()
පැක් එක ආවම ඩවුන් කරන එක ලේසියි..(මටනම්)
සබ්ස් හොයාගන්නත් ලේසියිනෙ..
මේ යක්කු බලන්න අරගෙනවත් නැති එකේ මම ඉවර කරන්න මාස 2-3ක් පරක්කු උනාට මොකෝ?
ඒක ගොං විදියට නේ ඉවර උනේ?![]()





අන්තිමටත් නෙමෙයි බන් මැදක් හරියෙ ඉද්ලා කතාව වෙන්ස් උනාවගෙ
නාකි බල්ලෝ කොළඹ යන්නේ එහෙමද
තෝ අවුරුදු ගානක් ඉඳන් ටී වී සීරිස් බලන්නේ අපි බලන්න්නේ ලඟදි ඉදන් නේ
ඉතින් පරන ඒවා බලාගෙන එන්න ඕනේ![]()


