°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කවුරුවත් මාව ගනන් අරගෙන නෑ..:(
මේ නහුට්ටො ඩෙක්ස්ටර් බලන්නෙ නැද්ද?:(:(:(
මම නම් බලලා නෑ :dull:
ඩවුන්ලෝඩ් කරන්න ඕනේ:rolleyes:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :no:
    ewara unahama balanna hitiye:eek: uben ewaradha kiyalane ahuwe:rolleyes:
    thama download karanna bariuna:dull:
    ආහ්.. මයි මිස්ටේක්...:oo:
    මම කන්ටිනියුවම් බලන ගමන් ඉන්නේහ්..:cool::cool::cool::cool:
    කතාව දුවන විදිය නම් හොඳයි..:cool::cool:
    ඒත් සමහර ඒව කරන්න බෑ කියල හිතෙනව...:rofl:
    ෆෝන් සයිස් ගැජමැටික් එකකින් ඩී එන් ඒ බලන එක..
    අර හැක් කරන සීන් එකේදි ඇලෙක් කීරට කියන ඒව අරුන්ට ඇහෙන්නෙ නැති එක.. වගේ..:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කවුරුවත් මාව ගනන් අරගෙන නෑ..:(
    මේ නහුට්ටො ඩෙක්ස්ටර් බලන්නෙ නැද්ද?:(:(:(

    දැන්ද තෙරුනෙ:rofl:
    බැලුවා බන් ගොඩක් කල්නෙ ඉවර වෙලා:dull:
    උබත් අර අනාතය වගෙ ඔක්කොම ඉවර වෙන කං ඉදලද බලන්නෙ:rolleyes:
    යකො සතියෙන් සතිය ඉලග කොටස බලන කං කුතුහලයක් තියෙන්නෙ ඔනෙ කතාවක :dull:

    :no:
    ewara unahama balanna hitiye:eek: uben ewaradha kiyalane ahuwe:rolleyes:
    thama download karanna bariuna:dull:
    නාකි බල්ල කොලඹ යනවා වගෙ :oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    දැන්ද තෙරුනෙ:rofl:
    බැලුවා බන් ගොඩක් කල්නෙ ඉවර වෙලා:dull:
    උබත් අර අනාතය වගෙ ඔක්කොම ඉවර වෙන කං ඉදලද බලන්නෙ:rolleyes:
    යකො සතියෙන් සතිය ඉලග කොටස බලන කං කුතුහලයක් තියෙන්නෙ ඔනෙ කතාවක :dull:

    නාකි බල්ල කොලඹ යනවා වගෙ :oo:
    එච්චර කහන්නෙ නම් නැහැ..:rofl:
    පැක් එක ආවම ඩවුන් කරන එක ලේසියි..(මටනම්):dull:
    සබ්ස් හොයාගන්නත් ලේසියිනෙ..
    මේ යක්කු බලන්න අරගෙනවත් නැති එකේ මම ඉවර කරන්න මාස 2-3ක් පරක්කු උනාට මොකෝ?:rofl::rofl::rofl:
    ඒක ගොං විදියට නේ ඉවර උනේ?:dull::dull::dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    avatar123465_37.gif

    moko?
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ආහ්.. මයි මිස්ටේක්...:oo:
    මම කන්ටිනියුවම් බලන ගමන් ඉන්නේහ්..:cool::cool::cool::cool:
    කතාව දුවන විදිය නම් හොඳයි..:cool::cool:
    ඒත් සමහර ඒව කරන්න බෑ කියල හිතෙනව...:rofl:
    ෆෝන් සයිස් ගැජමැටික් එකකින් ඩී එන් ඒ බලන එක..
    අර හැක් කරන සීන් එකේදි ඇලෙක් කීරට කියන ඒව අරුන්ට ඇහෙන්නෙ නැති එක.. වගේ..:rolleyes:
    ow:yes:thawa wenna bae kiyala hithena seen thyneawa:rolleyes:
    habayi samsthyak widiyata gaththoth
    kathwa hodhayi:cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන්ද තෙරුනෙ:rofl:
    බැලුවා බන් ගොඩක් කල්නෙ ඉවර වෙලා:dull:
    උබත් අර අනාතය වගෙ ඔක්කොම ඉවර වෙන කං ඉදලද බලන්නෙ:rolleyes:
    යකො සතියෙන් සතිය ඉලග කොටස බලන කං කුතුහලයක් තියෙන්නෙ ඔනෙ කතාවක :dull:

    නාකි බල්ල කොලඹ යනවා වගෙ :oo:
    නාකි බල්ලෝ කොළඹ යන්නේ එහෙමද:eek:
    තෝ අවුරුදු ගානක් ඉඳන් ටී වී සීරිස් බලන්නේ අපි බලන්න්නේ ලඟදි ඉදන් නේ:P

    ඉතින් පරන ඒවා බලාගෙන එන්න ඕනේ:rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එච්චර කහන්නෙ නම් නැහැ..:rofl:
    පැක් එක ආවම ඩවුන් කරන එක ලේසියි..(මටනම්):dull:
    සබ්ස් හොයාගන්නත් ලේසියිනෙ..
    මේ යක්කු බලන්න අරගෙනවත් නැති එකේ මම ඉවර කරන්න මාස 2-3ක් පරක්කු උනාට මොකෝ?:rofl::rofl::rofl:
    ඒක ගොං විදියට නේ ඉවර උනේ?:dull::dull::dull:

    අහ් නැද්ද එහෙනම් කමක් නැ:oo::oo:
    ඩවුන් කරන එකයි බලන් එකයි වෙනම දෙයක්:dull:
    නැ බන් දැන් වෙනද වගෙ නෙවෙයි අවුට් වෙලා දවසක් විතර යන කොට සබ් දෙනවා අපි බාන සයිට් වල එවුන් අප් කරල ලින්ක් දෙනකොට අපිට බාන්න ගතවෙන කාලයයි ගත්තම ඒ අතර වෙනසක් නැති වෙනවා :yes:
    :rofl:
    ඔව් කතාව ලිව්ව එකා අන්තිම ටික ලියද්දි බම්බා ගිහින් කොත්තුවක් කාල බොකක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ:dull: අන්තිමටත් නෙමෙයි බන් මැදක් හරියෙ ඉද්ලා කතාව වෙන්ස් උනාවගෙ:oo:

    නාකි බල්ලෝ කොළඹ යන්නේ එහෙමද:eek:
    තෝ අවුරුදු ගානක් ඉඳන් ටී වී සීරිස් බලන්නේ අපි බලන්න්නේ ලඟදි ඉදන් නේ:P

    ඉතින් පරන ඒවා බලාගෙන එන්න ඕනේ:rolleyes:

    එහෙමලු:yes:
    නැ යකො ටිවි එකෙ බලපුව ඇර ඩෞන් කරලා බලන්න හරියටම් පටන් ගත්තෙ 2009 නෙ:dull:
    මම ඩෙක්ස්ටර් බැලුවෙ 2012 ද කොහෙද:rolleyes: