අම්මා තාත්තට ගාථා කියලා වඳින්නේ ඇයි?අපි ගාථා වලින් තමා වැඳීමේ නැතිනම් ගෞරව කිරීමේ තේරුම ප්රකාශ කරන්නේ.
අදරැති පුතුනියැයි මා සිප වැලඳගෙන...
අපමණ ගැහැට විඳ ඇතිදැඩි කල පෙමින....
රජුන් මැදට වුව යාමට හැකි ලෙසින....
දිරිදුන් පියාණෙනි පා නමදිමි බැතින....
ඔන්න ඕකයි වුද්ධිකාරෝ අලිංගිත්වා......ගාථාවේ සරල තේරුම.අම්මට වඳින ගාථාවල සරල තේරුමත් දන්නවා ඇතිනේ.ඉතින් ඔය වගේ තේරුම් තමා පාලියෙන් හඳුන්වලා දීලා තියෙන්නේ.මේවා නිකන්ම නිකන් ගිරවු වගේ කියවන්නේ නැතුව ගාථා කියද්දි මීට පස්සේ දන්න තේරුම මෙනෙහි කරගෙන කිව්වොත් භාවනාවක් කරනවා වගේ හිතත් එකතැන් වෙනවා.
mama ahuwe ei gaatha kiyala wandinne kiyala.. owa katapadam karanne nathiwa thiyena respect eka hithe thiyagena ammamata thaatththata unath bhakthiya hithe thiyagena wandama mokada wenne.. oya paali kawi kiyannama onada? anyway thanx for the answer bru.
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..bump..
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..TFS mchn
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..ela matath meka kata padam
ගොඩක් වටිනවා මචෝ.
ගොඩක් පිං.
4+
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..තෙරුවන් සරණයි
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..niyamayi macho
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..


ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..Bump
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..Godak pin macho....!
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..bump
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..තෙරුවන් සරණයි.
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..thanks
ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..Godak watina deyak machan...................

ප්රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..Godak watinawa matcho!!! Obata bohoma pin!!!!Budusaranai!!!

nodakin ubaමමනම් දන්නේ අම්මට තාත්තාට වදින ගාථා විතරයි.. තව පන්සිල් දන්නවා. එච්චරයි.![]()

DS neda giye? 