රතන සූත්‍රයෙන් අපේ දිවියට

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අම්මා තාත්තට ගාථා කියලා වඳින්නේ ඇයි?අපි ගාථා වලින් තමා වැඳීමේ නැතිනම් ගෞරව කිරීමේ තේරුම ප්‍රකාශ කරන්නේ.
    අදරැති පුතුනියැයි මා සිප වැලඳගෙන...
    අපමණ ගැහැට විඳ ඇතිදැඩි කල පෙමින....
    රජුන් මැදට වුව යාමට හැකි ලෙසින....
    දිරිදුන් පියාණෙනි පා නමදිමි බැතින....
    ඔන්න ඕකයි වුද්ධිකාරෝ අලිංගිත්වා......ගාථාවේ සරල තේරුම.අම්මට වඳින ගාථාවල සරල තේරුමත් දන්නවා ඇතිනේ.ඉතින් ඔය වගේ තේරුම් තමා පාලියෙන් හඳුන්වලා දීලා තියෙන්නේ.මේවා නිකන්ම නිකන් ගිරවු වගේ කියවන්නේ නැතුව ගාථා කියද්දි මීට පස්සේ දන්න තේරුම මෙනෙහි කරගෙන කිව්වොත් භාවනාවක් කරනවා වගේ හිතත් එකතැන් වෙනවා.

    අනිවා සහතික ඇත්ත.. ඒත් පොඩි උන්ව පොඩි කාලේ ඉඳන්ම හුරු කරවන්නේ ගිරවා දාන්නනේ.. දැන්නම් අම්මා තාත්තට වඳින ගාථා දන්නවද දන්නෙත් නෑ පොඩි එවුන්..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama ahuwe ei gaatha kiyala wandinne kiyala.. owa katapadam karanne nathiwa thiyena respect eka hithe thiyagena ammamata thaatththata unath bhakthiya hithe thiyagena wandama mokada wenne.. oya paali kawi kiyannama onada? anyway thanx for the answer bru.

    මචෝ ඒක මෙහෙමයි ඔය පිරිත් වල ගාථා පාඨ වල ශබ්දයන්ගේ කම්පන තරංග වල යම් ශක්තියක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..

    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..

    ela matath meka kata padam
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..

    ගොඩක් වටිනවා මචෝ.

    ගොඩක් පිං.

    4+

    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි.. ++
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    තෙරුවන් සරණයි
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..

    niyamayi macho
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..

    Rating:

    bookmark karagaththa machan.
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි.. :yes::cool:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Godak watina deyak machan...................
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි..:yes:

    Godak watinawa matcho!!! Obata bohoma pin!!!!Budusaranai!!!
    ප්‍රතිචාරයට බොහොම තුති.. තෙරුවන් සරණයි.. :)