Fake ID Solution

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
mama koheda fake matto.olmadeda?:angry:mage 1&only EK id eka thama me.:yes:
බොරු කියන්න එපා.. හොද හොටලේකින් කාපු දාට තෙරෙයි.. එකෙන්ම කාලා කොහොමද ගුන කියන්නේ..

මම කියනවට අද රැට වෙනසක් කරලා බලන්න.. (කැම වල හරියේ... )

mata suwadin kiyanna puluwan fake thama

ප්ලාස්ටික් එකක් නෙමෙයි මෙයාට තියෙන්නේ.. ඔව්වා ගදයි..
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොරු කියන්න එපා.. හොද හොටලේකින් කාපු දාට තෙරෙයි.. එකෙන්ම කාලා කොහොමද ගුන කියන්නේ..

    මම කියනවට අද රැට වෙනසක් කරලා බලන්න.. (කැම වල හරියේ... )

    ප්ලාස්ටික් එකක් නෙමෙයි මෙයාට තියෙන්නේ.. ඔව්වා ගදයි..

    ගෑණියෙක් හොයාගෙන කසාදයක් කරගනින් ලොන්තයෝ බඩු ගගහා ෆෝරුම් එකේ පැණි හල හල ඉන්නේ නැතුව.. පිළිවෙලක් වෙයන් බොට දැන් 40 ක් කිව්ව නේද.?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බොරු කියන්න එපා.. හොද හොටලේකින් කාපු දාට තෙරෙයි.. එකෙන්ම කාලා කොහොමද ගුන කියන්නේ..

    මම කියනවට අද රැට වෙනසක් කරලා බලන්න.. (කැම වල හරියේ... )

    [/SIZE]

    ආහ් මේ අපොයි අන්කල්නෙ.දැනුයි අඳුර ගත්තේ.සෙනාල් නමින් එන්නේ නැතුව ෆේක් හදන් ආවා නේද?අනේ මන්දා අනේ ඔයත්..:rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගෑණියෙක් හොයාගෙන කසාදයක් කරගනින් ලොන්තයෝ බඩු ගගහා ෆෝරුම් එකේ පැණි හල හල ඉන්නේ නැතුව.. පිළිවෙලක් වෙයන් බොට දැන් 40 ක් කිව්ව නේද.?

    කරදර වැඩ බන්... වාහන ගන්නවා වගේ නෙමෙයිනේ බන්.. චුරු චුරු වැඩියි.. ඊට හොදයි ඔනා වෙලාවට කඩෙන් කිරිකහට එකක් බීලා නිකා ඉන්නවා. වැස්සියො හදාගෙන කිරි බොන්න හිත දෙන්නේම නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආහ් මේ අපොයි අන්කල්නෙ.දැනුයි අඳුර ගත්තේ.සෙනාල් නමින් එන්නේ නැතුව ෆේක් හදන් ආවා නේද?අනේ මන්දා අනේ ඔයත්..:rolleyes:

    මොන අන්කල්.. :oo::oo::oo:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගෑණියෙක් හොයාගෙන කසාදයක් කරගනින් ලොන්තයෝ බඩු ගගහා ෆෝරුම් එකේ පැණි හල හල ඉන්නේ නැතුව.. පිළිවෙලක් වෙයන් බොට දැන් 40 ක් කිව්ව නේද.?

    :oo: මේ අන්කල්ට 40 ක් වෙනවද?:baffled:ආහ් ඒක තමා එදා වයස ඇහුවම කේන්ති ගියේ...:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කරදර වැඩ බන්... වාහන ගන්නවා වගේ නෙමෙයිනේ බන්.. චුරු චුරු වැඩියි.. ඊට හොදයි ඔනා වෙලාවට කඩෙන් කිරිකහට එකක් බීලා නිකා ඉන්නවා. වැස්සියො හදාගෙන කිරි බොන්න හිත දෙන්නේම නැ..

    ගෙදර වැස්සිගෙන් මචං ලෙඩ බෝවෙන්නේ නෑ.. අනික රේන් කෝට් ඕනේ නෑ.. ඒ වගේද කඩේ කිරි බොද්දි ශුවර්ම නෑ... :P අනික තොට බැරි උන කාලෙක බලාගන්නේ මොකාද බොල.? :rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ගෙදර වැස්සිගෙන් මචං ලෙඩ බෝවෙන්නේ නෑ.. අනික රේන් කෝට් ඕනේ නෑ.. ඒ වගේද කඩේ කිරි බොද්දි ශුවර්ම නෑ... :P අනික තොට බැරි උන කාලෙක බලාගන්නේ මොකාද බොල.? :rolleyes:
    ජිවිතේ ඔහොම තමා බන්. දැන් පහු උනා වැඩියි.. :sorry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි මොකො..තියෙන ෆේක් ID ගාණවත් මතක නැද්ද ?:oo:ක් කරන්නේ?:angry:
    මේකේ මම තරම් ෆේක් හදපු එකෙක් වෙන නැ.. හැබැයි ෆේක් කියලා කිව්වට හැම අකවුන්ට් එකේදිම මම කිව්වා මම පෙරුමාල් කියලා.. මාව බැන් කරපු නිසයි අකවුන්ට් හැදුවේ. එකක් තියනකොට එකක් කවදාවත් මම හදලා නැ.. ඔයා කියන කෙනා මට අදාල නැ.. අදාල උනානම් නොකියා ඉන්නෙත් නැ..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජිවිතේ ඔහොම තමා බන්. දැන් පහු උනා වැඩියි.. :sorry:

    අනේ බොල ජීවිතේ අරමයි මෙහෙමයි කියන්නේ බයිලා බං.. තමුන්ට ඕනේ කම තියෙනම් කරන්න බැරි දෙයක් නෑ.. අනික යකෝ ඔය 60 පැන්න නාකි අංකල්ලා ඉන්නේ කසාද බඳින.. උඹ තව පරක්කු කලොත් නම් පරක්කු වැඩි වේවි.. නමුත් 40 කියන එක පිරිමියෙකුට මහ ලොකු පරක්කුවක් නෙමෙයි.. :yes: පිලිවෙලක් වෙලා වරෙන් රටට.. මේක අපේ රට. අපේ කිව්වේ මගේ, උඹේ හැමෝගෙම... අතේ යහමින් සල්ලි තියෙනම් මේ රට තරම් ජීවත් වෙන්න මනා හිතකර රටක් මේ ලෝකේ කොහෙවත් නෑ බං අපිට දැන් මහින්ද මාමා දමාගෙන ඇරියට..