umba fake hadannathuwa hitapan ... ethakota hariyai![]()

)
පින් සිදු වේවා!!!!!

eka IP address ekakin eka Username ekak hadanna puluwan widihata Elakiri eka hadanna baida?

lol පින් සිදු වේවා!!!!!
බලපං කෝ ඉතිං ඒකට කාරණේ කියල රිප්ලයි එක දාන පරක්කුවට මේ රට පාත්තය ලොග් අවුට් නෙව...........................![]()

eeya ban me mokakda kiyala thiyenne
kohenda validate karanne ban ?
ok uba kiyapu widiyata haduwa kiyapanko,
ethakota ID card ekak nathi eunta log wenna ba..
wena rataka ekekta log wenna ba..

ඕකට හොදම විසදුම මේකයි. Elakiri එකේ System එකක් හදනවා Phone Number එක දාන්න. එකෙක්ට දෙනවා Password 2 ක්. එකක් Account Password (Password, Email ,Phone Number එක වෙනස් කරන්න), අනෙක් එක Login Password (Login වෙන්න විතරක්ම තියෙන Password) User Phone Number එක, EK Settings වල Insert කරනවා ඊට පස්සේ ඒ User Login වෙනකොට ඌට දෙනවා Account Name එක ගහන්න තැනක් ඌ ඒක ගහපු හැටියේම Message එකක් දෙනවා Username එකට අදාළ Phone Number එකේ Login Password එක SMS එකක් මගින් Phone එකට එව්වා කියාල. ඊට පස්සේ User ට තියෙන්නේ තමන්ගේ Phone එකට ලැබිච්ච Password එක අරගෙන Elakiri එකේ ගහන්නයි එතකොට ඌට Login වෙන්න අවසර ලැබෙනවා. මේකේ තියෙන අවාසිය තමයි SMS වලට වැඩි වියදමක් යන්න පුලුවන්, Privacy එකට User ලගේ හානි වෙන්න පුලුවන්, සමහර එවුන් මේකට එනවා විවිධ Private Questions අහන්න ඒ වගේ එවුන්ට බෑ තමන්ගේ Real Username එකෙන් ඒවා අහන්න මොකද මේකේ ඉන්නේ ගොඩක්ම මොළය අමාරු කාරයෝ එහෙම අහපු ගමන් ඌව දිගටම බයිට් කරයි ඉතින් උන් කරන්නේ fake එකකින් එන එකයි තමන්ගේ අදාළ ප්‍රශ්ණය අහන්න මේ SMS ක්‍රමයෙන් ඒක වැළකෙනවා, Phone නැති එවුන්ට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්, තමන්ගේ Phone Number එක Site වල දාන්න ගොඩක් එවුන් අකමැති වෙන්න පුලුවන් (විශේෂයෙන්ම කෙල්ලෝ ).

eeeeeeeeeya naki baduwala kimbawal gadai..habai muuta kimbak nemai tiyenne