Fake ID Solution

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකේ මම තරම් ෆේක් හදපු එකෙක් වෙන නැ.. හැබැයි ෆේක් කියලා කිව්වට හැම අකවුන්ට් එකේදිම මම කිව්වා මම පෙරුමාල් කියලා.. මාව බැන් කරපු නිසයි අකවුන්ට් හැදුවේ. එකක් තියනකොට එකක් කවදාවත් මම හදලා නැ.. ඔයා කියන කෙනා මට අදාල නැ.. අදාල උනානම් නොකියා ඉන්නෙත් නැ..

එහෙනන් ඔයා "අපොයි "නෙමෙයි???:confused:sorry...:sorry:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අනේ බොල ජීවිතේ අරමයි මෙහෙමයි කියන්නේ බයිලා බං.. තමුන්ට ඕනේ කම තියෙනම් කරන්න බැරි දෙයක් නෑ.. අනික යකෝ ඔය 60 පැන්න නාකි අංකල්ලා ඉන්නේ කසාද බඳින.. උඹ තව පරක්කු කලොත් නම් පරක්කු වැඩි වේවි.. නමුත් 40 කියන එක පිරිමියෙකුට මහ ලොකු පරක්කුවක් නෙමෙයි.. :yes: පිලිවෙලක් වෙලා වරෙන් රටට.. මේක අපේ රට. අපේ කිව්වේ මගේ, උඹේ හැමෝගෙම... අතේ යහමින් සල්ලි තියෙනම් මේ රට තරම් ජීවත් වෙන්න මනා හිතකර රටක් මේ ලෝකේ කොහෙවත් නෑ බං අපිට දැන් මහින්ද මාමා දමාගෙන ඇරියට..
මමත් හිතාගෙන ඉනේ ලන්කාවේ පදින්චියට ඇවිත් ආපහු ටිකක් ලොකුවට කඩයක් දාන්න කියලා. හැමදාම NGO වැඩ කරලම හරියන්නේ නැනේ.. මීටින් එහා කා කොටාගෙන තෙරුමක් නැ. දැන් ප්‍රශ්න හවරයිනේ.. මහින්දට වැඩි තෙරුමක් නැ විදේශ වැඩ ගැන. ටික කාලෙකින් ඔව්වා හරි යවි..
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
NFS MW eka wadagath wenne kohenda.? Eka hodai kale kana kalakanninta. Uba anthimata wadagath kiyala ekak dala tiyenne 09-01-2013, 09:49 AM. Hariyatama masa 3 katath wadaa kalin. :rofl::rofl:
උබට වැදගත් ඇතිවුනාට ඕකත් වැදගත් උන් මේකෙ ඉන්නව.තොට වැදගත් ඒවා ඕනනම් උඹ දාගනින්.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ෆේක් හදන්නේ මේකෙ ඉන්න උඹල ම නේ.............
    ෆේක් හදන්නෙ නැතුව ඉදපියව් කෝ.....කුජිත්තයි, නිවාරණයි නේ වැඩේ...........
    :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් හිතාගෙන ඉනේ ලන්කාවේ පදින්චියට ඇවිත් ආපහු ටිකක් ලොකුවට කඩයක් දාන්න කියලා. හැමදාම NGO වැඩ කරලම හරියන්නේ නැනේ.. මීටින් එහා කා කොටාගෙන තෙරුමක් නැ. දැන් ප්‍රශ්න හවරයිනේ.. මහින්දට වැඩි තෙරුමක් නැ විදේශ වැඩ ගැන. ටික කාලෙකින් ඔව්වා හරි යවි..

    එහෙම තමයි බං වෙන්න ඕනේ.. අපි කරන්න ඕනේ කුලල් කාගන්න එක නෙමෙයි.. මේ රට ගොඩ දාගන්න මහන්සි වෙන එකයි... :yes: කසාදයක් බැඳගෙන පිළිවෙලක් වෙයන් මචං.. එහෙම තනිකඩව උන්නු මිනිස්සු ජීවිතේ පසු කාලීනව සෑහෙන්න මානසිකව දුක් විඳිනවා මම දැකලා තියනවා බං..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙම තමයි බං වෙන්න ඕනේ.. අපි කරන්න ඕනේ කුලල් කාගන්න එක නෙමෙයි.. මේ රට ගොඩ දාගන්න මහන්සි වෙන එකයි... :yes: කසාදයක් බැඳගෙන පිළිවෙලක් වෙයන් මචං.. එහෙම තනිකඩව උන්නු මිනිස්සු ජීවිතේ පසු කාලීනව සෑහෙන්න මානසිකව දුක් විඳිනවා මම දැකලා තියනවා බං..
    ෆේක් බණ:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බොටත් කිව්ව කියලා හිතාගනින්කෝ. :angry:
    ගැනු ශෙයාර් කරන උන්ට මොන බනද බන්.. වදුරන්ගෙන් බන අහලා ජේතවනාරමෙට ගල් ගහන සයිස් බුවෙක් හොනස්ට්...
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ෆේක් වලින් ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන්ගෙ ඔරිජිනල් ප්‍රොෆයිල් එක GTට පොස්ට් කරන්න කිව්වනන් ඔක්කොම හරි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් හිතාගෙන ඉනේ ලන්කාවේ පදින්චියට ඇවිත් ආපහු ටිකක් ලොකුවට කඩයක් දාන්න කියලා. හැමදාම NGO වැඩ කරලම හරියන්නේ නැනේ.. මීටින් එහා කා කොටාගෙන තෙරුමක් නැ. දැන් ප්‍රශ්න හවරයිනේ.. මහින්දට වැඩි තෙරුමක් නැ විදේශ වැඩ ගැන. ටික කාලෙකින් ඔව්වා හරි යවි..
    මම බොට වීඑම් එකක් ගැසුව උදව්වක් ඉල්ලලා.............
    තෝ නෙවෙයි ගස් නරියා නිකමටවත් රිප්ලයි කලේ නේහ්..............
    කපුටොම කොටපිය තොට..............:angry::angry::angry:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බොරු කියන්න එපා.. හොද හොටලේකින් කාපු දාට තෙරෙයි.. එකෙන්ම කාලා කොහොමද ගුන කියන්නේ..

    මම කියනවට අද රැට වෙනසක් කරලා බලන්න.. (කැම වල හරියේ... )

    ප්ලාස්ටික් එකක් නෙමෙයි මෙයාට තියෙන්නේ.. ඔව්වා ගදයි..

    eeeeeeeeeya naki baduwala kimbawal gadai..habai muuta kimbak nemai tiyenne
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගැනු ශෙයාර් කරන උන්ට මොන බනද බන්.. වදුරන්ගෙන් බන අහලා ජේතවනාරමෙට ගල් ගහන සයිස් බුවෙක් හොනස්ට්...

    ඌත් එක්ක කතා කරලා තේරුමක් නැහැ බං.. එයිට හොඳයි පිස්සෙක් එක්ක අඹ කඩනවා.. පන්සල් වල අතේ ගහලා පිංකැට කඩපු, ගෑණු දූෂණය කරන්න හදන එකානේ... ආහ් තව බැඳපු දාකට යතුර උඩ දාලා ගෑණිව වෙන එකෙක් එක්ක යවන්න බලන් ඉන්න එකානේ බං.. මූට ඔව්වා වැදි බණ තමයි.. ඒ උනාට කියන්නෙනම් රියල් ලයිෆ් එක හොඳයි කියලා.. මේවල කෙලින පිස්සු වලින් රිෆ්ලෙක්ට් වෙන්නේ රියල් ලයිෆ් එක කියලා මූට නොතේරෙන හැටි.. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බොට වීඑම් එකක් ගැසුව උදව්වක් ඉල්ලලා.............
    තෝ නෙවෙයි ගස් නරියා නිකමටවත් රිප්ලයි කලේ නේහ්..............
    කපුටොම කොටපිය තොට..............:angry::angry::angry:

    වී ඇම් නම් මොනාද දත් අංකල්.. අන්න ඌ ඒ වෙනුවෙන් ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බා.. දැන් නැද්ද ඒක එතකොට.? GT අයින් කලාද දන්නේ නෑ... :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඌත් එක්ක කතා කරලා තේරුමක් නැහැ බං.. එයිට හොඳයි පිස්සෙක් එක්ක අඹ කඩනවා.. පන්සල් වල අතේ ගහලා පිංකැට කඩපු, ගෑණු දූෂණය කරන්න හදන එකානේ... ආහ් තව බැඳපු දාකට යතුර උඩ දාලා ගෑණිව වෙන එකෙක් එක්ක යවන්න බලන් ඉන්න එකානේ බං.. මූට ඔව්වා වැදි බණ තමයි.. ඒ උනාට කියන්නෙනම් රියල් ලයිෆ් එක හොඳයි කියලා.. මේවල කෙලින පිස්සු වලින් රිෆ්ලෙක්ට් වෙන්නේ රියල් ලයිෆ් එක කියලා මූට නොතේරෙන හැටි.. :D
    ඒවා දන්නෝ දනිති :yes::cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වී ඇම් නම් මොනාද දත් අංකල්.. අන්න ඌ ඒ වෙනුවෙන් ත්‍රෙඩ් එකක්ම දාලා තිබ්බා.. දැන් නැද්ද ඒක එතකොට.? GT අයින් කලාද දන්නේ නෑ... :rofl:
    දැක්කෙ නෑ රිදිලෝ..............
    හොයල දීපං කෝ ලින්ක් එක.......
    :dull: