මේකේ මම තරම් ෆේක් හදපු එකෙක් වෙන නැ.. හැබැයි ෆේක් කියලා කිව්වට හැම අකවුන්ට් එකේදිම මම කිව්වා මම පෙරුමාල් කියලා.. මාව බැන් කරපු නිසයි අකවුන්ට් හැදුවේ. එකක් තියනකොට එකක් කවදාවත් මම හදලා නැ.. ඔයා කියන කෙනා මට අදාල නැ.. අදාල උනානම් නොකියා ඉන්නෙත් නැ..
එහෙනන් ඔයා "අපොයි "නෙමෙයි???
sorry...
පිලිවෙලක් වෙලා වරෙන් රටට.. මේක අපේ රට. අපේ කිව්වේ මගේ, උඹේ හැමෝගෙම... අතේ යහමින් සල්ලි තියෙනම් මේ රට තරම් ජීවත් වෙන්න මනා හිතකර රටක් මේ ලෝකේ කොහෙවත් නෑ බං අපිට දැන් මහින්ද මාමා දමාගෙන ඇරියට..





