Fake ID Solution

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    බැ....

    මොනා උනත් මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ, Fake පිලිබද මහාචර්ය වරයෙක් වගේම GT එක්ක fake ගැන වැඩියම කතා කරලා තියෙන කෙනා ලොල්.

    Fake හදන එක නවත්තන්න බැ බං, එහම කරන්න නම් Admin ayyage ගෙවල් ලග Finger print හරි Face Scan හරි machine එකක් තියන්න වෙනවා, එක එකාට හවසට ගිහින් අහවල් එක පෙන්නලා එන්න, :D

    එහෙම කලත් උන වගේ උන් ශුවර් නැ, අංගුලිමාල වගේ ඇගිලි සෙට් එකක් අරන් එයි එක fake එකට එක ගානෙ, ,:P

    IP එක හරියන්නෙ නැ හේතු දෙකක් නිස,
    1. SLT කට්ටිය 99% ක්ම Dynamic IP, Static IP එකක් ගෙදරට අරන් තියෙන උන් වැඩිම උනොත් දෙතුන්දෙනෙක් ඇති (මමත් එකෙක් :P)
    2. Dongle අනාත කුකුලොන්ට ගොඩක් වෙලාවට එන්නෙ Shared IP එකක් NAT එකක් පිටිපස්සෙ ඉන්නෙ, ඉතින් ගොඩක් උන්ට එකම IP එක එනවා.

    MAC Address වෙනස් කරනවා කියන්නෙ කජු කනවා වගේ වැඩක්,
    Hardware ID ඕනම එකක් වෙනස් කරන්න පුලුවන්

    Fake නවත්තන්න නම් කරන්න පුලුවන් එකම එක දෙයයි, fake එකක් දැනගත්තොත් Report කරන එක, :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට පේන විදියට මේක දාපු එකාටම ෆේක් බර ගානක් තියෙනවා වගේ. :D මදැයි දත කාගෙන ගැහුවා :baffled:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    හිනා යන කේස් එක කියන්නේ සමහරු ෆේක් වලින්ම ඇවිත් මේ ත්‍රෙඩ් එකේම දැනමුතුකම් දොඩවන එකනේ :rofl::rofl::lol::lol:
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    නිකන් ගොන් කතා නොකිය ඉදිල්ලා බං එළකිරිය රැදිලා තියෙන්නේ ඒකට එන users ලා මත, ඉතින් ඔය මොන ක්‍රමය දැම්මත් වෙන්නේ මේකට එන අලුත් members ලා ප්‍රමාණය අඩු වෙන එක, ඒ වගේම ඉන්න members ලත් ඔය වගේ කරදර seen දැම්මම එන්න අදි මදි කරනවා..
    මොකද එතකොට මේක නිදහස් අවකාෂයක් නෙමෙයි වෙන්නේ නිකන් military system එක වගේ,
    මෙච්චර මිනිස්සු privacy ගැන කතා කරන facebook එකෙත් අම්බානෙට fake profiles තියෙන එකේ මේ වගේ open forum එකක් limit කිරීමෙන් එළකිරි එක වලපල්ලට යෑමේ සම්භාවිතාවය වැඩියි!
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    eeya ban me mokakda kiyala thiyenne
    kohenda validate karanne ban ?
    ok uba kiyapu widiyata haduwa kiyapanko,
    ethakota ID card ekak nathi eunta log wenna ba..
    wena rataka ekekta log wenna ba..

    pita rata inna evunta wenath id system ekak like passport wage... anika godak evun lankawe ne..ungawa aniwa srilankan id eka thiyenawa..
    prashne thiyenne validating system eke saha id denna kavruth idiripathwenna......:P:P
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඕකට හොදම විසදුම මේකයි. Elakiri එකේ System එකක් හදනවා Phone Number එක දාන්න. එකෙක්ට දෙනවා Password 2 ක්. එකක් Account Password (Password, Email ,Phone Number එක වෙනස් කරන්න), අනෙක් එක Login Password (Login වෙන්න විතරක්ම තියෙන Password) User Phone Number එක, EK Settings වල Insert කරනවා ඊට පස්සේ ඒ User Login වෙනකොට ඌට දෙනවා Account Name එක ගහන්න තැනක් ඌ ඒක ගහපු හැටියේම Message එකක් දෙනවා Username එකට අදාළ Phone Number එකේ Login Password එක SMS එකක් මගින් Phone එකට එව්වා කියාල. ඊට පස්සේ User ට තියෙන්නේ තමන්ගේ Phone එකට ලැබිච්ච Password එක අරගෙන Elakiri එකේ ගහන්නයි එතකොට ඌට Login වෙන්න අවසර ලැබෙනවා. මේකේ තියෙන අවාසිය තමයි SMS වලට වැඩි වියදමක් යන්න පුලුවන්, Privacy එකට User ලගේ හානි වෙන්න පුලුවන්, සමහර එවුන් මේකට එනවා විවිධ Private Questions අහන්න ඒ වගේ එවුන්ට බෑ තමන්ගේ Real Username එකෙන් ඒවා අහන්න මොකද මේකේ ඉන්නේ ගොඩක්ම මොළය අමාරු කාරයෝ එහෙම අහපු ගමන් ඌව දිගටම බයිට් කරයි ඉතින් උන් කරන්නේ fake එකකින් එන එකයි තමන්ගේ අදාළ ප්‍රශ්ණය අහන්න මේ SMS ක්‍රමයෙන් ඒක වැළකෙනවා, Phone නැති එවුන්ට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්, තමන්ගේ Phone Number එක Site වල දාන්න ගොඩක් එවුන් අකමැති වෙන්න පුලුවන් (විශේෂයෙන්ම කෙල්ලෝ ).

    mema karadana wenawata wada hondai fake evun ekka inna eka..... army ekek head office ekatada enter wenne ah.........:rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕකට හොදම විසදුම මේකයි. Elakiri එකේ System එකක් හදනවා Phone Number එක දාන්න. එකෙක්ට දෙනවා Password 2 ක්. එකක් Account Password (Password, Email ,Phone Number එක වෙනස් කරන්න), අනෙක් එක Login Password (Login වෙන්න විතරක්ම තියෙන Password) User Phone Number එක, EK Settings වල Insert කරනවා ඊට පස්සේ ඒ User Login වෙනකොට ඌට දෙනවා Account Name එක ගහන්න තැනක් ඌ ඒක ගහපු හැටියේම Message එකක් දෙනවා Username එකට අදාළ Phone Number එකේ Login Password එක SMS එකක් මගින් Phone එකට එව්වා කියාල. ඊට පස්සේ User ට තියෙන්නේ තමන්ගේ Phone එකට ලැබිච්ච Password එක අරගෙන Elakiri එකේ ගහන්නයි එතකොට ඌට Login වෙන්න අවසර ලැබෙනවා. මේකේ තියෙන අවාසිය තමයි SMS වලට වැඩි වියදමක් යන්න පුලුවන්, Privacy එකට User ලගේ හානි වෙන්න පුලුවන්, සමහර එවුන් මේකට එනවා විවිධ Private Questions අහන්න ඒ වගේ එවුන්ට බෑ තමන්ගේ Real Username එකෙන් ඒවා අහන්න මොකද මේකේ ඉන්නේ ගොඩක්ම මොළය අමාරු කාරයෝ එහෙම අහපු ගමන් ඌව දිගටම බයිට් කරයි ඉතින් උන් කරන්නේ fake එකකින් එන එකයි තමන්ගේ අදාළ ප්‍රශ්ණය අහන්න මේ SMS ක්‍රමයෙන් ඒක වැළකෙනවා, Phone නැති එවුන්ට මේකෙන් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්, තමන්ගේ Phone Number එක Site වල දාන්න ගොඩක් එවුන් අකමැති වෙන්න පුලුවන් (විශේෂයෙන්ම කෙල්ලෝ ).

    උබද බිල් ගෙවන්නෙ....