සුපිරි වැඩක් මචං., Toronto, Ontario වල ඉන්න Nirosha Jayanath කියලා ලංකාවේ කොල්ලෙක්ගේ වැඩක්!!
ලංකාවේ කෙනෙක්ගේ මේ වගේ එකක් මම දැක්කේ පලවෙනි වතාවට!!
ලෙසටම වැඩේ කරලා තියෙනවා.. පුලුවන්නම් මේ link එකට ගිහින් like එකක් comment එකකුත් දාලම එන්ඩ මචන්ලා.. අපේ එකෙක්ගේ වැඩක් නේ!!
තවත් කෙනෙක්ට බලන්ඩ bump එකක්වත් දාගෙන යන්ඩ මචන්ලා..




