°•.¸.•°I'm the Last°•.¸.•°

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
avatar269437_8.gif
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ohe innawa..:cool:
pragiya widiya dhan penna na neda elakiriye,:rolleyes:
anna panna......:P
එහෙමද:P
ඔව් වැඩිය එවුනෙ නැ:dull: දැන් වනගත වෙන්න හදන්නෙ පස්සෙ කාලෙක සැට් වෙමු;)
කවුද යකො ඇන්න පැන්නා:oo:
අපි ගියා
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
එහෙමද:P
ඔව් වැඩිය එවුනෙ නැ:dull: දැන් වනගත වෙන්න හදන්නෙ පස්සෙ කාලෙක සැට් වෙමු;)
කවුද යකො ඇන්න පැන්නා:oo:
අපි ගියා
ඔන්න ඕකට තමයි ඇන්නා පැන්නා කියන්නේ;)
ජය වේවා..!

 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කවුරුවත් මාව ගනන් අරගෙන නෑ..:(
    මේ නහුට්ටො ඩෙක්ස්ටර් බලන්නෙ නැද්ද?:(:(:(
    :rolleyes:eke murder seen ekak neda tiyenne bola
    tamanam bluwe na sherlock balanna hadanne wahala :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙමලු:yes:
    නැ යකො ටිවි එකෙ බලපුව ඇර ඩෞන් කරලා බලන්න හරියටම් පටන් ගත්තෙ 2009 නෙ:dull:
    මම ඩෙක්ස්ටර් බැලුවෙ 2012 ද කොහෙද:rolleyes:
    uba awrudhu 5k thisse tv series balala:Phari nam ubata balanna thibbe 2009n passe apuwa withrayi:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    thank you kalu kukulo :P:P:love::love:
    salakanna balu :sorry:
    me ara tawa ekak tibbe ban
    play store eke games PC eke play karnna puluwan eka
    eketh link diyanko tiyenawanam :):D
    uabnam deiyek :cool:
    tho nam mukuth search karala hoyagannema nae nedha:oo:
    android app pc eke play karana sw ekada ahanne:rolleyes:

    http://download.cnet.com/BlueStacks-App-Player/3000-18513_4-75593133.html
    :rolleyes:eke murder seen ekak neda tiyenne bola
    tamanam bluwe na sherlock balanna hadanne wahala :D
    sherlock danda balanne:eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නාකි බල්ලෝ කොළඹ යන්නේ එහෙමද:eek:
    තෝ අවුරුදු ගානක් ඉඳන් ටී වී සීරිස් බලන්නේ අපි බලන්න්නේ ලඟදි ඉදන් නේ:P

    ඉතින් පරන ඒවා බලාගෙන එන්න ඕනේ:rolleyes:
    මූ හිතන් ඇති අපිත් මුගෙ වයසෙ කියල..:rofl::rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අහ් නැද්ද එහෙනම් කමක් නැ:oo::oo:
    ඩවුන් කරන එකයි බලන් එකයි වෙනම දෙයක්:dull:
    නැ බන් දැන් වෙනද වගෙ නෙවෙයි අවුට් වෙලා දවසක් විතර යන කොට සබ් දෙනවා අපි බාන සයිට් වල එවුන් අප් කරල ලින්ක් දෙනකොට අපිට බාන්න ගතවෙන කාලයයි ගත්තම ඒ අතර වෙනසක් නැති වෙනවා :yes:
    :rofl:
    ඔව් කතාව ලිව්ව එකා අන්තිම ටික ලියද්දි බම්බා ගිහින් කොත්තුවක් කාල බොකක් සෙට් වෙලා ඉදලා තියෙන්නෙ:dull: අන්තිමටත් නෙමෙයි බන් මැදක් හරියෙ ඉද්ලා කතාව වෙන්ස් උනාවගෙ:oo:
    ඔව් ඉතින්.. මමනම් පුරුද්දක් විදියට පැක් එක තමා බාන්නෙ..:rofl: එපියක් බැලුවම ඊලග එක එනකන් ඉන්න බැරි සීන් එකක් නම් තියෙ තමා..:dull:
    ඒකනෙ ඕයි..:oo: මූට මරන්න තිබ්බ මෙව්ව එක නැති උනානෙ.. හැනා හම්බුනාම නැති වුනා නම්, කලින් සීසන් එකේදි නැති වෙන්න ඕන.. වෝගල් නිසා නැති උනානම් මූ පොඩි කාලේම වෙන්න ඕන..
    අනිත් එක රීටගෙ ලමයි ගැනත් වැඩිය කතාවක් නැහැ සීසන් 6න් පස්සෙ..:dull: