ow aitho nam mukuth search karala hoyagannema nae nedha
android app pc eke play karana sw ekada ahanne
http://download.cnet.com/BlueStacks-App-Player/3000-18513_4-75593133.html
sherlock danda balanne![]()


nama danne nane ban hoyannatho nam mukuth search karala hoyagannema nae nedha
android app pc eke play karana sw ekada ahanne
http://download.cnet.com/BlueStacks-App-Player/3000-18513_4-75593133.html
sherlock danda balanne![]()



ෂර්ලොක් සීසන් 2ක් බැලුව.. 2වෙනි එකේ අන්තිම එපිය බලන්න තියෙ..ෂර්ලොක් මැරෙන එක..
ෂර්ලොක් වහල බලන්න එපා ඇරල බලපිය...
ඇරගන්න විදියක් නැත්නම් මහේශ් ජයනාථගෙන් විමසන්න..![]()

kawda e anathayaජයනාථ.. මහේශ් ජයනාථ..kawda e anathaya



metrix paradai

lol bollywoodපොත කොහොමත් මතක නෑ බන්..ඔව්පැය එකහමාරක් නිසා තමයි උන් සීසන් එකකට එප් 3ක් විතරක් ගහන්නේ
පොත ගැන අමතක කරලා කතාව බලපන්ඒ චරිත විතරයි අරන් තියෙන්නේ කතාව සම්පූර්න වෙනස්
elementary එකේ වොට්සන් වෙනුවට කෙල්ලෙක්ලු ඉන්නේ![]()
ඒ උනාට චරිතෙ මතකයි..
ශර්ලොක් චරිතෙ වෙනස් වෙච්ච එකයි අවුල..



චරිතේ කොහෙද වෙනස් වෙන්නේපොත කොහොමත් මතක නෑ බන්..ඒ උනාට චරිතෙ මතකයි..
කතාව වෙනස් වෙන්න එපැයි 21 ශතවර්ෂය වෙනකොට..ශර්ලොක් චරිතෙ වෙනස් වෙච්ච එකයි අවුල..
එහෙනම් අවුලක් නෑ නේද.. බලමු..![]()


අවුලක් නෑ ඉතින්ow ai
apita dan hamba une![]()
එල එල
අපිත් නම දැනගෙන නෙමේ බන් හොයන්නේnama danne nane ban hoyanna
eka wenna athi ban meken kohomada ehema wenne
mata one play store eke tiyena game gahanna ban![]()



චරිතෙ වෙනස් වෙනව බන්.. පොතේ තියෙන්නෙ 40ක් විතර වෙච්ච, උකුස්සෙක් ගෙ හොටක් වගේ නහයක් තියෙන, ඉස්සරහින් කොන්ඩෙ ගියපු, නලල රැලි වැටිච්ච, කෙට්ටු, ගහගන්න පුලුවන් (බොක්සින් ගහල තියෙන ) එකෙක්..චරිතේ කොහෙද වෙනස් වෙන්නේ
එප් දෙකක් තුනක් බාලා බලන්න ඕනේ




