මුගේ මොබයිල් දෙකම වැඩ නෑනේ මචෝ... එකයි දැන් ගෙදර ඇවිත් EK වලවත් විෂ් එකක් දාන්න හිතුවේ...


Kadila machan phone eka..Hadanna giya kiwa
Thama gedara awith nedda danne ne
kohehari wtila athi man hitanne



සුභ උපන්දිනයක් ටීෂර්ට්ස්
![]()
![]()



තිලිනයාත් මට විශ් කරලා ත්රෙඩ් එකක් දැම්මනේ ! තැන්කු මචෝ බොක්ක
සුබ උපන්දිනයක් නාකියො
උම්මා
.......
යාළුවා;16016649 said:ඔන්න ලබන අවුරුද්දටත් එක්ක ආයෙ කිව්වා සුබ උපන්දිනයක්.![]()
SUBHA UPAN DINAYAK T
සුබ උපන්දිනයක් මචෝ..![]()
match eka dawasata muge gane bothal 10k![]()
ඔන්න ලබන අවුරුද්දටත් එක්ක ආයෙ කිව්වා සුබ උපන්දිනයක්..
wayasata yanawata suba pathum mcn........![]()
suba pathum puluwan unoth match eka pattata enwa