bodybuilding.lk
තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,bodybuilding.lk meeta amatharawa suplement ganna than kiyanna,
මේක පොඩ්ඩක් කියවපන් ,,,Monawada Ban Hoda Mas Wedenna newei cut wenna pata wetenna![]()
තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,
අන්න එතන තියනවා හොද supplement store එකක් මට නම නම් මතක නැහැ.
මචෝ උබ හොයන්නේ මොකක්ද ,,,
හොදම sup ගෙන්න ගන්නනම් bb.com එකෙන් ගනින් බන් ...
උබට මොන බොඩි බිල්ඩින්ග් ද
මම කිව්ව නම් තව කමක් නෑ
![]()
![]()
ane ow uba kiwwanam hari ban Oya peththara hulagak ehama awoth iwarai
Ube weight eka keeyada 
උබට මොන බොඩි බිල්ඩින්ග් ද
මම කිව්ව නම් තව කමක් නෑ
![]()
![]()



106kg තිබුනේ බන් දැන් 82kg...NuwanBUWA ube Keeyada weight eka![]()

106kg තිබුනේ බන් දැන් 82kg...![]()
Thawa tikak usa yanna thiyanawanam ela Ban
Ah elane usa keeyada mage 84KG thiyanawa wedi ban 78-80 karaganna one usa 5.9Thawa tikak usa yanna thiyanawanam ela Ban
![]()

මගේ 5.2 බන් ,,,ඒකයි cutting කරන්නේ
උබේ උස නම් නියම ගාන බන්.
උසට ඕනි ගානට ඇග cut කරගනින් මචෝ ..

84 ඉදලා 78 කරගන්න එකනම් එච්චර අමාරු නැහැ බන් ,,,Ah elane usa keeyada mage 84KG thiyanawa wedi ban 78-80 karaganna one usa 5.9Thawa tikak usa yanna thiyanawanam ela Ban
![]()
84 ඉදලා 78 කරගන්න එකනම් එච්චර අමාරු නැහැ බන් ,,,
සෙල්ලම් කරන්නේ නැති දවසට cardio පැයක් ගහපන්
රෑට කෑම නවත්තාපන් ...
මාසෙන් උබ ගොඩ ........

මෙහෙමයි මචෝ ,,,
ow ban uba kohomada adu karagaththe noka idalada![]()
ane ow uba kiwwanam hari ban Oya peththara hulagak ehama awoth iwarai Ube weight eka keeyada
NuwanBUWA ube Keeyada weight eka
මොනවද මේ කියන්නේ ....
kanna giyahama gamakata kanna hithenawa ban![]()


මෙහෙමයි මචෝ ,,,
නොකා ඉන්නවා කියලා ඇගට ඕනි protein ටික නැති උනොත් muscle build එක නැතිවෙනවා.
protein ටික එහෙම්මම තියෙද්දී fat එක විතරයි යවන්න ඕනි.
පිටි කෑම සම්පුර්ණයෙන්ම නවත්තාපන් විශේෂයෙන්ම පාන්,පරාටා,කොත්තු
ඒ වගේම තෙල් කෑම.
රෑට හොදටම බඩගිනි නම් non fat කිරි එකක් ගහපන්.
උබ සෙල්ලම් කරනවාද ,,
gedarath idala hitala ussanawa dumble
thel thamai heneta hithenne fat burn gahewwoth hariyanne nethida ban
bada thamai adu karaganna one mage 