65-70 විතර ඇති
![]()
![]()

ගන්න එපා උන්ගේ ගොඩක් තියෙන්නේ fake product.
sellam karanawa sathiyak giyoth dekak yanne nae bangedarath idala hitala ussanawa dumble
thel thamai heneta hithenne fat burn gahewwoth hariyanne nethida ban
bada thamai adu karaganna one mage
![]()



ඔන්න ඕකයි පුතේ වැඩේ ,,,
එකදිගට ගහන්නේ නැතුව මේ වැඩේ කරන්න බැහැ.
එකදිගට ගහන්නේ නැතුව belly fat එක අඩුකරන්නත් බැහැ.
උබට පුළුවන්නම් fat burn supplement වලට යන්නේ නැතුව මෙන්න මේ schedule එක ගහපන්.
http://www.bodybuilding.com/fun/kris-gethin-12-week-daily-trainer-intro.html
හැබැයි මාස තුනක් ගහන්න ඕනි බන්
නිදි මැරීම සහ අරක්කු සම්පුර්ණයෙන්ම තහනම්.
මම පට්ට කැපවීමෙන් ඕක ගැහුවා බන් ප්රතිපලය අති විශිෂ්ටයි.
බැරිනම් කියපන් මම උබට fat burn supටිකක්දෙන්නම් ...

උන්ට හෙන ගහනවා බන් ,,,Yes! kathawa aththa., fake lokayak.
මචං නිදි මරන්න එපා කියන්නේ අපි සෙල්ලම් කරලා ගියහම ඒක recover වෙන්නේnidinam merenawa ban night duty wetunahama 15 or 10 days i hve to do night duty machan![]()
athine yako thawa 5k wedi karagan 70wainam oya gana ban
why a u crying my bro ,,
i know u looks like ''කැමිලස්ගේ ගජමෑන්''
but if wont,,one day u can be a another arnold schwarzenegger
ඉතිං ,,,දැන් උබලගේ තාත්තා ඩයිනොසර් කෙනෙක් වගේද.
මස් නැති උනාට කටු බරයි.. තෝ දුප්..
අපේ තාත්තත් මේ කාලෙ මේ සයිස් ම තමයි ලු..
![]()
![]()
තිසරණ සරණයි !!!සචියෝ ,,,කුමා
මම යනවා බන් ...
සැමට තිසරණ සරණයි !!!
ඉතිං ,,,දැන් උබලගේ තාත්තා ඩයිනොසර් කෙනෙක් වගේද.
ඔය පොර ඉන්නේ බන් උබට වඩා ලස්සනට.
අනේ නිකං පලයන් බන් ගොන් කතා කියන්නේ නැතුව.
විහිලුවට බන් කිව්වේ ,,,
උබේ ඇග ශේප් බන් ,,
ඔය ලස්සනට ඉන්නේ කොල්ලා.
තව පොඩ්ඩක් muscle එක build කරගත්තා නම් පට්ට බන් ...
ඒකයි කිව්වේ ..
තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,
අන්න එතන තියනවා හොද supplement store එකක් මට නම නම් මතක නැහැ.
මචෝ උබ හොයන්නේ මොකක්ද ,,,
හොදම sup ගෙන්න ගන්නනම් bb.com එකෙන් ගනින් බන් ...
bodybuilding.lk meeta amatharawa suplement ganna than kiyanna,
supplement ගන්න කොළඹ අවට තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ.
හැබැයි supiri තැන් වෙන්න ඕනේ.
!thanks!
supplement ගන්න කොළඹ අවට තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ.
හැබැයි supiri තැන් වෙන්න ඕනේ.
!thanks!