supplement help

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    supplement ගන්න කොළඹ අවට තියෙන හොද තැන් ටිකක් කියන්නකෝ.
    හැබැයි supiri තැන් වෙන්න ඕනේ.

    !thanks!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    bodybuilding.lk meeta amatharawa suplement ganna than kiyanna,
    තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,
    අන්න එතන තියනවා හොද supplement store එකක් මට නම නම් මතක නැහැ.
    මචෝ උබ හොයන්නේ මොකක්ද ,,,
    හොදම sup ගෙන්න ගන්නනම් bb.com එකෙන් ගනින් බන් ...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තිබිරිගස්යාය පොලිස් ground එක දන්නවා නේද මචෝ ,,,
    අන්න එතන තියනවා හොද supplement store එකක් මට නම නම් මතක නැහැ.
    මචෝ උබ හොයන්නේ මොකක්ද ,,,
    හොදම sup ගෙන්න ගන්නනම් bb.com එකෙන් ගනින් බන් ...

    උබට මොන බොඩි බිල්ඩින්ග් ද
    මම කිව්ව නම් තව කමක් නෑ
    6418_zps4261d84a.png

    9Y7qmQ3.png
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Ah elane usa keeyada mage 84KG thiyanawa wedi ban 78-80 karaganna one usa 5.9 :dull:Thawa tikak usa yanna thiyanawanam ela Ban :D
    84 ඉදලා 78 කරගන්න එකනම් එච්චර අමාරු නැහැ බන් ,,,
    සෙල්ලම් කරන්නේ නැති දවසට cardio පැයක් ගහපන්
    රෑට කෑම නවත්තාපන් ...
    මාසෙන් උබ ගොඩ ........
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    84 ඉදලා 78 කරගන්න එකනම් එච්චර අමාරු නැහැ බන් ,,,
    සෙල්ලම් කරන්නේ නැති දවසට cardio පැයක් ගහපන්
    රෑට කෑම නවත්තාපන් ...
    මාසෙන් උබ ගොඩ ........

    kanna giyahama gamakata kanna hithenawa ban :lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ow ban uba kohomada adu karagaththe noka idalada :rolleyes:
    මෙහෙමයි මචෝ ,,,
    නොකා ඉන්නවා කියලා ඇගට ඕනි protein ටික නැති උනොත් muscle build එක නැතිවෙනවා.
    protein ටික එහෙම්මම තියෙද්දී fat එක විතරයි යවන්න ඕනි.
    පිටි කෑම සම්පුර්ණයෙන්ම නවත්තාපන් විශේෂයෙන්ම පාන්,පරාටා,කොත්තු
    ඒ වගේම තෙල් කෑම.
    රෑට හොදටම බඩගිනි නම් non fat කිරි එකක් ගහපන්.
    උබ සෙල්ලම් කරනවාද ,,

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මෙහෙමයි මචෝ ,,,
    නොකා ඉන්නවා කියලා ඇගට ඕනි protein ටික නැති උනොත් muscle build එක නැතිවෙනවා.
    protein ටික එහෙම්මම තියෙද්දී fat එක විතරයි යවන්න ඕනි.
    පිටි කෑම සම්පුර්ණයෙන්ම නවත්තාපන් විශේෂයෙන්ම පාන්,පරාටා,කොත්තු
    ඒ වගේම තෙල් කෑම.
    රෑට හොදටම බඩගිනි නම් non fat කිරි එකක් ගහපන්.
    උබ සෙල්ලම් කරනවාද ,,

    sellam karanawa sathiyak giyoth dekak yanne nae ban:dull: gedarath idala hitala ussanawa dumble :D thel thamai heneta hithenne fat burn gahewwoth hariyanne nethida ban :rolleyes: bada thamai adu karaganna one mage :oo: