mulinma kiyanna one me thush kiayala kenek wa api danne na
thusha kiyala kenek me company CEO kenek nomatha
me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai
me loke siyaluma phone brand nishpadanaya karanne chine kiyana eka me mulu lokema dannawa udaharanayak india wala micromax - compnay ekata oune kiya kisima deyak nomatha, aththe brand name eka pamani,marketing dept only
micromax,karbon,zigo are same
me siyaluma comapny customers ta 1 year warranty laba dei
zigo samagama sidu karanne da micromax karana demai
zigo name registor we aththe UAE wala
siyaluma durakatha china nam, wagimakin badi innawanam miladi gath durakathanaya sewawa sapayanna mokakda me kiyanne
namuth own lankawe wadi share holding company yak nisa eya lankawe ayithi companyaki
me thread eke kauru ho zigo wala wirudda we nam , own lankawe wiyaparikayanta virudda ona ha samanai
meke inna minissu hariyata katha karanne nokia saha samsung jeewithta repair apu nathi aya wage weema deweni dukai
enna awith balla quality eka saha laba dena sewawa ita pasu wiwechana karanna
competitive samagamak karana dewala walata nomaga yanne nathuwa
lankawe minissun kala yuththe zigo ayathanayata ashirwada kirimai
me thread eka hadeema gana aththatama sathui mokada minissuntha aththa pahadili kirimata hakiweema gana

ස්තුතියි මේ කතා බහට එකතුවුනාට මුලින්ම,මේ තේර්ඩ් එක ආරම්භ කලේ මම .. ඔයා පොස්ට් එක කියෙව්වනම් එක තේරෙයි , අනික මම ZIGO වලට සම්භන්ද කෙනෙක් නෙමේ, එක මේකේ ඉන්න සම+හරක් අය හිතන විදියේ වැරැද්දක් (අනික හැම වර්ගයකම ෆෝන් ෂොප් එකක් තියෙනවා කියන එක zigo වලට සම්බන්දයි කියන්න හේතුවක් නෙමේ )
එත් මම එක දෙකට විරුද්දයි
//me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai//
ඔයා මොන පදනම යටතේ මෙහෙම කිව්වද මම දන්නේ නැහැ , එත් මම ඉගෙන ගෙන තියෙන විදියට (නොදන්නා ඒවා ඕනේ තරම් ඇති ) මම සමාජයේ සුළු පිරිසක් දැනුවත් කරන්න කරපු උත්සහයක් පමණයි මේක . මගේ ප්රොජෙක්ට් එකට අදහස් එකතු කරගන්නා ගමන්ම , එහෙම නැතුව මම සිගෝ වලට අපහාසයක් කරන්න මේ ත්රෙඩ් එක නිර්මාණය කළා කියලා හිතනවානම් ඒක ඔයාට වැරදීමක් ,
සිගෝ වල මම දැකපු දේවල් වලින් ඒක ගැන මම දන්නා දේ මිනිස්සුන්ට මම පැහැදිලි කළා කවුරු උනත් ලංකාවේ බහුතරයක් ඉන්නේ සල්ලි කාරයෝ නෙමේ එහෙම අයගේ මුදල් බ්රෑන්ඩ් නේම් එකකට බොරුවට වියදම් කරන එකේ ඒ වටිනා කමටම සමාන වෙනත් ඔප්ෂන් පෙන්වන ඒක යුතුකමක් , මම ඒක කලේ හැම දේම ගැන හොයලා වගකීමක් ඇතුව ඒ ප්රශ්න වලට උත්තර දෙන්න හැම දේම හොයාගෙන ..,,,,
සාර්ථකයි ගොඩක් අය ප්රයිවට් එකේ මැසේජ් කරලා ප්රශ්න අහලා ස්තුති කළා ..නුගත් තේරුම ගැනීමක් නැති පිරිසක් එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට් දැම්මට ඒ බහුතර මතය කියලා හිතන්න එපා .. මම පැරණි එළකිරි සාමාජිකයෙක් වශයෙන් එළකිරියේ ඉන්නා අය ගැන අවබෝදයක් ඇතිවයි මේක දැම්මේ , ඒ නිසා සමහර කමෙන්ට් ගැන වද වෙන්න එපා,
අවසාන වශයෙන් මම කියන්නම් ඔයා අකමැතිනම් මම මේ ත්රෙඩ් එක ඩිලීට් කරවන්නම් , ඒ ගැන මට කියන්න , ස්තුති .

@
opinionleader123 opinionleader123 is offline
Junior Member
මට හිතෙන හැටියට ඔයා මේ සම්භන්ධව ගොඩක් දැනුවත් කෙනෙක් , සමහර විට එළකිරි සාමාජිකයෙක් වෙන්න ඇත්තෙත් මගේ පොස්ට් එකට කමෙන්ට් කරන්නම වෙන්න ඇති ,
ඔයාට පුලුවන්නම් බ්රෑන්ඩ් නේම් වලට සමානවම ඒ පහසුකම්ම තත්වයම තියෙන සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන බව (දුරකථන වල ) පැහැදිලි කරන්න පුළුවන් ත්රෙඩ් එකක් නිර්මාණය කරන්න , ලංකාවේ සුළු පිරිසක් හෝ දැනුවත් කරන්න මම හිතනවා ඔයාට ඒ සම්භන්දව සුදුසුකම් සහ දැනුම තිබෙනවා කියලා, (හැකිනම් පමණක් )
මේක බලන එළකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා
opinionleader123
Junior Member මහත්මයාට පොසිටිව් රේප් ලබාදෙන්න කියලා ,

උබේ දුක තේරෙනවා බන්
උබේ තාම මොලේ වැඩිලා නෑ. යකෝ ඔහොම නෙමේ ෆේක් එකවුන්ට් වලින් වැඩගන්නේ. මේ ක්රමේට පුලුවන් මොන්ටිසෝරි යන වයසේ උන්ව අන්දන්න විතරයි

me yaluwa me zigo phone promote karana kalada nadda mama danne na
habai eka deyak danawa mama
me elakiri eke inne mokak hari thread ekak dala kawur hari idea ekak kiwot ballo wage ekata oluwa wananawa (okoma nemei)
aye ea thread ekata wirudawa tawa ekak damot ekatat oluwa wanala kalin ekata baninawa
kawuru monawa dammat taman sihi budiyen wada karana one .. kalpana karala tirana ganna one
zigo hodada nadda mama danne na
branded ewa hodada nadda kiyanat ba
api nam middle class yanne enne bus wala
ehema yana enakota godak podi ewun athe tawa hoda job ekak nokarana wage kattiyage athe tiyene chinese phones
office kit adala ehema yana kello kollo athe itin tiyene godak welawata branded phon ekak
chinese eka narakamai kiyala kiyanat ba mage nam idea eka
සම්පුර්ණ ඇත්ත මචං, ඒ කාලේ ඉදලා තාමත් එලකිරිය එහෙම්මම තමයි , මම ඒදා දැම්මෙත් අද දාන්නෙත් මිනිස්සුන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්රෙඩ් එකක් මිසක් මිනිස්සුන්ව අමාරුවේ දාන්නවත් මොකක් හරි ප්රමෝට් කරන්නවත් නෙමේ (හෙල්ප් ඉල්ලපුවා ඇරෙන්න ),
උදා :- http://www.elakiri.com/forum/showthread.php?t=1072091
අනික මම මේකේ බහුතරයක් යුසර්ලා වගේ කියන කියන දේට ඔලුව නමාගෙන ත්රෙඩ් වලට බනින තත්වෙට කවදාවත් පත්වෙලත් නැහැ.. ඒ නිසයි නිල් කොටු එකොළහම සම්පුර්ණ කරගෙන තවමත් වැදගත් විදියට ඉන්නේ මේකේ .
Zigo i phone චාටර් ද... 12-13-2013 12:44 PM බැහැ බං ඌ වැඩ කරන්නෙත් පොලිසියේ ඒකයි අවුල ..![]()