Zigo i phone චාටර් ද ?.....නෑ කවුද කියන්නේ ..?

Status
Not open for further replies.

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    අඳුරනවද?
    lead-Imovation-Solutions-Ltd.-CEO-Thusha-P.jpg

    muda p*nnaya:rolleyes:
    p*ke arala maranna hithenawa:rofl:
     
    Dec 10, 2013
    7
    1
    0
    mulinma kiyanna one me thush kiayala kenek wa api danne na
    thusha kiyala kenek me company CEO kenek nomatha

    me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai

    me loke siyaluma phone brand nishpadanaya karanne chine kiyana eka me mulu lokema dannawa udaharanayak india wala micromax - compnay ekata oune kiya kisima deyak nomatha, aththe brand name eka pamani,marketing dept only

    micromax,karbon,zigo are same

    me siyaluma comapny customers ta 1 year warranty laba dei

    zigo samagama sidu karanne da micromax karana demai

    zigo name registor we aththe UAE wala

    siyaluma durakatha china nam, wagimakin badi innawanam miladi gath durakathanaya sewawa sapayanna mokakda me kiyanne

    namuth own lankawe wadi share holding company yak nisa eya lankawe ayithi companyaki

    me thread eke kauru ho zigo wala wirudda we nam , own lankawe wiyaparikayanta virudda ona ha samanai

    meke inna minissu hariyata katha karanne nokia saha samsung jeewithta repair apu nathi aya wage weema deweni dukai

    enna awith balla quality eka saha laba dena sewawa ita pasu wiwechana karanna

    competitive samagamak karana dewala walata nomaga yanne nathuwa

    lankawe minissun kala yuththe zigo ayathanayata ashirwada kirimai
    me thread eka hadeema gana aththatama sathui mokada minissuntha aththa pahadili kirimata hakiweema gana
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735

    ස්තුතියි මේ කතා බහට එකතුවුනාට මුලින්ම,මේ තේර්ඩ් එක ආරම්භ කලේ මම .. ඔයා පොස්ට් එක කියෙව්වනම් එක තේරෙයි , අනික මම ZIGO වලට සම්භන්ද කෙනෙක් නෙමේ, එක මේකේ ඉන්න සම+හරක් අය හිතන විදියේ වැරැද්දක් (අනික හැම වර්ගයකම ෆෝන් ෂොප් එකක් තියෙනවා කියන එක zigo වලට සම්බන්දයි කියන්න හේතුවක් නෙමේ )

    එත් මම එක දෙකට විරුද්දයි

    //me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai//

    ඔයා මොන පදනම යටතේ මෙහෙම කිව්වද මම දන්නේ නැහැ , එත් මම ඉගෙන ගෙන තියෙන විදියට (නොදන්නා ඒවා ඕනේ තරම් ඇති ) මම සමාජයේ සුළු පිරිසක් දැනුවත් කරන්න කරපු උත්සහයක් පමණයි මේක . මගේ ප්‍රොජෙක්ට් එකට අදහස් එකතු කරගන්නා ගමන්ම , එහෙම නැතුව මම සිගෝ වලට අපහාසයක් කරන්න මේ ත්‍රෙඩ් එක නිර්මාණය කළා කියලා හිතනවානම් ඒක ඔයාට වැරදීමක් ,

    සිගෝ වල මම දැකපු දේවල් වලින් ඒක ගැන මම දන්නා දේ මිනිස්සුන්ට මම පැහැදිලි කළා කවුරු උනත් ලංකාවේ බහුතරයක් ඉන්නේ සල්ලි කාරයෝ නෙමේ එහෙම අයගේ මුදල් බ්‍රෑන්ඩ් නේම් එකකට බොරුවට වියදම් කරන එකේ ඒ වටිනා කමටම සමාන වෙනත් ඔප්ෂන් පෙන්වන ඒක යුතුකමක් , මම ඒක කලේ හැම දේම ගැන හොයලා වගකීමක් ඇතුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැම දේම හොයාගෙන ..,,,, :)

    සාර්ථකයි ගොඩක් අය ප්‍රයිවට් එකේ මැසේජ් කරලා ප්‍රශ්න අහලා ස්තුති කළා ..නුගත් තේරුම ගැනීමක් නැති පිරිසක් එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට් දැම්මට ඒ බහුතර මතය කියලා හිතන්න එපා .. මම පැරණි එළකිරි සාමාජිකයෙක් වශයෙන් එළකිරියේ ඉන්නා අය ගැන අවබෝදයක් ඇතිවයි මේක දැම්මේ , ඒ නිසා සමහර කමෙන්ට් ගැන වද වෙන්න එපා,

    අවසාන වශයෙන් මම කියන්නම් මේ ත්‍රෙඩ් එකෙන් සමාගමකට අපසහුතාවයක් ඇතිවෙයි යැයි හැගෙනාවා නම් මම මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරවන්නම් , ඒ ගැන මට කියන්න , ස්තුති .
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mulinma kiyanna one me thush kiayala kenek wa api danne na
    thusha kiyala kenek me company CEO kenek nomatha

    me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai

    me loke siyaluma phone brand nishpadanaya karanne chine kiyana eka me mulu lokema dannawa udaharanayak india wala micromax - compnay ekata oune kiya kisima deyak nomatha, aththe brand name eka pamani,marketing dept only

    micromax,karbon,zigo are same

    me siyaluma comapny customers ta 1 year warranty laba dei

    zigo samagama sidu karanne da micromax karana demai

    zigo name registor we aththe UAE wala

    siyaluma durakatha china nam, wagimakin badi innawanam miladi gath durakathanaya sewawa sapayanna mokakda me kiyanne

    namuth own lankawe wadi share holding company yak nisa eya lankawe ayithi companyaki

    me thread eke kauru ho zigo wala wirudda we nam , own lankawe wiyaparikayanta virudda ona ha samanai

    meke inna minissu hariyata katha karanne nokia saha samsung jeewithta repair apu nathi aya wage weema deweni dukai

    enna awith balla quality eka saha laba dena sewawa ita pasu wiwechana karanna

    competitive samagamak karana dewala walata nomaga yanne nathuwa

    lankawe minissun kala yuththe zigo ayathanayata ashirwada kirimai
    me thread eka hadeema gana aththatama sathui mokada minissuntha aththa pahadili kirimata hakiweema gana

    :eek::eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ස්තුතියි මේ කතා බහට එකතුවුනාට මුලින්ම,මේ තේර්ඩ් එක ආරම්භ කලේ මම .. ඔයා පොස්ට් එක කියෙව්වනම් එක තේරෙයි , අනික මම ZIGO වලට සම්භන්ද කෙනෙක් නෙමේ, එක මේකේ ඉන්න සම+හරක් අය හිතන විදියේ වැරැද්දක් (අනික හැම වර්ගයකම ෆෝන් ෂොප් එකක් තියෙනවා කියන එක zigo වලට සම්බන්දයි කියන්න හේතුවක් නෙමේ )

    එත් මම එක දෙකට විරුද්දයි

    //me thread eka hadapu kena me loke phone samagam gana kisima awa bodayak nomathu weemai//

    ඔයා මොන පදනම යටතේ මෙහෙම කිව්වද මම දන්නේ නැහැ , එත් මම ඉගෙන ගෙන තියෙන විදියට (නොදන්නා ඒවා ඕනේ තරම් ඇති ) මම සමාජයේ සුළු පිරිසක් දැනුවත් කරන්න කරපු උත්සහයක් පමණයි මේක . මගේ ප්‍රොජෙක්ට් එකට අදහස් එකතු කරගන්නා ගමන්ම , එහෙම නැතුව මම සිගෝ වලට අපහාසයක් කරන්න මේ ත්‍රෙඩ් එක නිර්මාණය කළා කියලා හිතනවානම් ඒක ඔයාට වැරදීමක් ,

    සිගෝ වල මම දැකපු දේවල් වලින් ඒක ගැන මම දන්නා දේ මිනිස්සුන්ට මම පැහැදිලි කළා කවුරු උනත් ලංකාවේ බහුතරයක් ඉන්නේ සල්ලි කාරයෝ නෙමේ එහෙම අයගේ මුදල් බ්‍රෑන්ඩ් නේම් එකකට බොරුවට වියදම් කරන එකේ ඒ වටිනා කමටම සමාන වෙනත් ඔප්ෂන් පෙන්වන ඒක යුතුකමක් , මම ඒක කලේ හැම දේම ගැන හොයලා වගකීමක් ඇතුව ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න හැම දේම හොයාගෙන ..,,,, :)

    සාර්ථකයි ගොඩක් අය ප්‍රයිවට් එකේ මැසේජ් කරලා ප්‍රශ්න අහලා ස්තුති කළා ..නුගත් තේරුම ගැනීමක් නැති පිරිසක් එලොවටත් නැති මෙලොවටත් නැති කමෙන්ට් දැම්මට ඒ බහුතර මතය කියලා හිතන්න එපා .. මම පැරණි එළකිරි සාමාජිකයෙක් වශයෙන් එළකිරියේ ඉන්නා අය ගැන අවබෝදයක් ඇතිවයි මේක දැම්මේ , ඒ නිසා සමහර කමෙන්ට් ගැන වද වෙන්න එපා,

    අවසාන වශයෙන් මම කියන්නම් ඔයා අකමැතිනම් මම මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරවන්නම් , ඒ ගැන මට කියන්න , ස්තුති .

    :eek:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    @
    opinionleader123 opinionleader123 is offline
    Junior Member

    මට හිතෙන හැටියට ඔයා මේ සම්භන්ධව ගොඩක් දැනුවත් කෙනෙක් , සමහර විට එළකිරි සාමාජිකයෙක් වෙන්න ඇත්තෙත් මගේ පොස්ට් එකට කමෙන්ට් කරන්නම වෙන්න ඇති ,

    ඔයාට පුලුවන්නම් බ්‍රෑන්ඩ් නේම් වලට සමානවම ඒ පහසුකම්ම තත්වයම තියෙන සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන බව (දුරකථන වල ) පැහැදිලි කරන්න පුළුවන් ත්‍රෙඩ් එකක් නිර්මාණය කරන්න , ලංකාවේ සුළු පිරිසක් හෝ දැනුවත් කරන්න මම හිතනවා ඔයාට ඒ සම්භන්දව සුදුසුකම් සහ දැනුම තිබෙනවා කියලා, (හැකිනම් පමණක් )

    මේක බලන එළකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා
    opinionleader123
    Junior Member මහත්මයාට පොසිටිව් රේප් ලබාදෙන්න කියලා ,
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125

    Hikzzzz :P
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,030
    9,655
    113
    එක තැනක නෑ
    උඹ මර ඩයල් එකක් නේ බන්. ෆේක් එකකුත් හදාගෙන එකෙනුත් මේක ප්රෝව් කරන්ඩ යනවා. ගොනෝ උඹට මේක පෙන්නේ නැති උනාට. මේකේ ඉන්න අනිත් එවුන්ට එක පේනවා. නිකන් චාටර් වෙන්නේ නැතුව ඉඳපන් බන්. කොන්ඩේ බැඳපු චීන්නු ඔය ෆෝන් එක හැදුවට, අපි කොන්ඩේ බන්දලා නැහැ බන්. උඹ නම් කොන්ඩේ බැඳලා ඇති. නේ ? :confused: :confused: :lol: :lol:
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    @
    opinionleader123 opinionleader123 is offline
    Junior Member

    මට හිතෙන හැටියට ඔයා මේ සම්භන්ධව ගොඩක් දැනුවත් කෙනෙක් , සමහර විට එළකිරි සාමාජිකයෙක් වෙන්න ඇත්තෙත් මගේ පොස්ට් එකට කමෙන්ට් කරන්නම වෙන්න ඇති ,

    ඔයාට පුලුවන්නම් බ්‍රෑන්ඩ් නේම් වලට සමානවම ඒ පහසුකම්ම තත්වයම තියෙන සෙකන්ඩ් ඔප්ෂන් එකක් තියෙන බව (දුරකථන වල ) පැහැදිලි කරන්න පුළුවන් ත්‍රෙඩ් එකක් නිර්මාණය කරන්න , ලංකාවේ සුළු පිරිසක් හෝ දැනුවත් කරන්න මම හිතනවා ඔයාට ඒ සම්භන්දව සුදුසුකම් සහ දැනුම තිබෙනවා කියලා, (හැකිනම් පමණක් )

    මේක බලන එළකිරි සාමාජිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා
    opinionleader123
    Junior Member මහත්මයාට පොසිටිව් රේප් ලබාදෙන්න කියලා ,

    උබේ දුක තේරෙනවා බන්

    උබේ තාම මොලේ වැඩිලා නෑ. යකෝ ඔහොම නෙමේ ෆේක් එකවුන්ට් වලින් වැඩගන්නේ. මේ ක්‍රමේට පුලුවන් මොන්ටිසෝරි යන වයසේ උන්ව අන්දන්න විතරයි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    උබේ දුක තේරෙනවා බන්

    උබේ තාම මොලේ වැඩිලා නෑ. යකෝ ඔහොම නෙමේ ෆේක් එකවුන්ට් වලින් වැඩගන්නේ. මේ ක්‍රමේට පුලුවන් මොන්ටිසෝරි යන වයසේ උන්ව අන්දන්න විතරයි

    fake account එහෙනම් ඇඩ්මින්ට රිපෝර්ට් කරපංකෝ උන්දැ ෆේක් බෑන් කරනවනේ ,
    අද ඊයේ නෙට් එකට ලොග් වෙච්චි උන් කොහෙද ඕවා දන්නේ ..:P
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    Lanka Business News | HOME |

    Zigo මොබයිල් ශී‍්‍ර ලංකාවේ සාර්ථක පළමු වසර සමරයි
    11-July-2013
    Bookmark and Share

    ශී‍්‍ර ලංකාවට හඳුන්වා දෙන ලද නවතම ජංගම දුරකථන මාදිලිය වන Zigo, මෙරටට හඳුන්වා දීමේ පළමු සංවත්සරය නොබෝදා සමරනු ලැබීය. මෙරටට හඳුන්වා දෙන ලද්දේ ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ වසර 16 ද පමණ අත්දැකීම් ඇති, සහතිකයෙන් පිදුම් ලැබූ සී/ස සෙල්සිටි ලංකා පුද්ගලික සමාගම විසිනි.

    ජංගම දුරකථන භාවිතය අතින් පරිණත මට්ටමක පැවති වෙළෙඳපොළක හා ලොව ප‍්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සන්නාමයන් ඉතා ප‍්‍රබල ලෙසින් වෙළෙඳපොළ තුළ පවතින වකවානුවක Zigo ජංගම දුරකථන මෙරට වෙළෙඳපොළට පැමිණියේ හදිසි ආක‍්‍රමණයක් සිදුකරනනාක් මෙන් උපක‍්‍රමික ලෙස ශී‍්‍ර ලංකා වෙළෙඳපොළට පිවිසෙමිනි.

    ශ‍්‍රී ලංකාවේ ව්‍යපාරික කටයුතු ඇරඹි පළමු වසර තුළ දී මෙරට ජනතාවට ‘ගෙවන මුදලට සරිලන’ ජංගම දුරකථන පිරිනැමීමට සමාගම කටයුතු කරන ලද්දේ මෙරට සෑම ජන කොටසකටම එක හා සමාන අයුරින් සිය සේවාවන් සලසමිනි. එහිදී සිය විශ්වාසනීයත්වය හා කීර්තිනාමය තවදුරටත් වර්ධනය කර ගනිමින් 1,500 කට අධික දීප ව්‍යාප්ත බෙදාහරින්නන් සහ 50 කට අධික තම සේවා මධ්‍යස්ථාන හරහා ශී‍්‍ර ලංකාවේ සෑම පළාතකම වෙසෙන පාරිභෝගිකයින් හට ඉතා පහසුවෙන් Zigo ජංගම දුරකථන මිල දී ගැනීමේ අවස්ථාව සමාගම විසින් ලබා දෙන ලදී.

    ලොව නවීනතම පහසුකම් රැසක් සමඟින් එළි දකින Zigo ජංගම දුරකථන, මාදිලි ගණනාවකින් ම ලබා ගැනීමේ අවස්ථාව මේ වන විට ශී‍්‍ර ලාංකීය පාරිභෝගික ජනතාව වෙත හිමිව තිබේ. නවතම තාක්‍ෂණය, පරිශීලනයට වඩාත් පහසු වීම, මනා පෙනුම හා අති නවීනතම විශේෂාංග රැසක් සමඟින් එළි දකින Zigo ජංගම දුරකථන මගින් අන්තර්ජාලයට පිවිසීම, ඊමේල් පරිශීලනය සහ ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජ ජාල හා සම්බන්ධ වීම ඉතා පහසුවෙන් ඉටුකළ හැකිවේ.

    එසේම දේශීය ජංගම දුරකථන වෙළෙඳපොළ තුළ සිය කොටස මනාව තහවුරු කරගනිමින් ප‍්‍රමුඛ පෙළේ දුරකථන සේවා සපයන්නන් සමඟ ආකර්ෂණීය දත්ත පැකේජ ලබා දීම සඳහා Zigo මේ වන විට එක් වී සිටී. එසේම තව තවත් පාරිභෝගික ජනතාවට Zigo ලෝකය හා සම්බන්ධ වීමට අවස්ථාව උදාකරලමින් ප‍්‍රදාන පෙළේ බැංකු හා කෙඩිට් කාඞ් පත් සමාගම් සමඟ Zigo ගිවිසුම්වලට එළඹ ඇත.

    Zigo මෙරටට පැමිණි මුල්කාලයේ දීම තම ඉලක්ක පාරිභෝගික කොටස මනාව හඳුනා ගන්නා ලදී. එහිදී සමාගම අවධානය යොමු වූයේ යොවුන් හා නව්‍ය උපාංග පිළිබඳ උනන්දුවක් ඇති හදවතින් තරුණ කොට්ඨාශයයි. වර්තමානයේ දී නිරන්තරයෙන් වෙනස්වන යෞවන අවශ්‍යතා සපුරාලමින් නව්‍යකරණය වූ ජංගම දුරකථන මාලිදි මේ අනුව ඔවුන් වෙත ගෙන දීමට Zigo සමත්විය.

    Zigo හි සන්නාම තානාපතිවරයා වන්නේ Zigo තරම්ම ජවසම්පන්න මෙන්ම ජනපි‍්‍රය කි‍්‍රකට් කී‍්‍රඩක ටී.එම්. ඩිල්ෂාන් ය. මෙහිදී ඩිල්ෂාන් ඒ සඳහා තෝරා ගනු ලැබූයේ Zigo හි ලාලිත්‍ය, විශ්වාසනීයත්වය, ආක‍්‍රමණශීලීභාවය හා සදාචාරතාමක බව විදහාලන අයුරිනි. එමඟින් Zigo හි ඉලක්කගත වෙළෙඳපොළ කොටස වෙත මනාව අදාළ පණිවුඩය සන්නිවේදනය කිරීමට හැකියාව ලැබී තිබේ.

    Zigo ජංගම දුරකථන මාදිලිවලින් තවත් සුවිශේෂී එකක් වන්නේ මෙහිදී එළි දකින ටැබ්ලට් පරිගණකයි. තරඟකාරී මිල ගණන්වලට එළිදකින මේවා අනෙකුත් ජාත්‍යන්තර වෙළෙඳනාමයන්ගෙන් එන ටැබ්ලට් පරිගණකවලට වඩා වැඩි විශේෂාංගවලින් යුතු බව කිවමනාය. ඒ අතර නෙබ්‍යුලා 6.9 ටැබ්ලට් පරිගණක මාදිලිය වැදගත් තැනක් ගනී. අඟල් 7 ක බහු ස්පර්ශ තිරයකින් එන මෙය ඇන්ඞ්රොයිඞ් ICS 4.0 හා කි‍්‍රයාත්මක වන මෙය 1Ghz ඩුවල් කෝ ප්‍රොසෙසරයකින් හා mediatek චිප් පද්ධතියකින් සමන්විත වේ.

    සිය සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් Zigo මොබයිල්ස් ශී‍්‍ර ලංකා හි අධ්‍යක්‍ෂ උපුල් ප්‍රනාන්දු මහතා මෙසේ කියා සිටියේය. ‘‘මීට වසරකට පෙර Zigo මෙරටට හඳුන්වා දෙන ලද්දේ තරඟකාරී මිල ගණන්වලට නවතම ජංගම දුරකථන උපාංග ශී‍්‍ර ලාංකීය පාරිභෝගික ජනතාවට පිරිනැමීමේ අරමුණු පෙරදැරිවයි. අද අපි අපේ පළමු වසර සමරනවා. අපගේ මූලික අරමුණ වන නවතම තාක්‍ෂණයෙන් යුතු ජංගම දුරකථන මාදිලි මෙරට ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලේ අඛණ්ඩව යෙදීමට අප සැලසුම් කර තිබෙනවා. අපගේ පළමු වසර තුළ දී ගතික හා දියුණු වෙමින් තිබෙන ආයතනයක් ලෙසින් මෙරට ජංගම දුරකථන වෙළෙඳපොළ වෙත කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමට Zigo සමත් වී ඇති බව අපට විශ්වාසයෙන් කිව හැකියි.’’

    Zigo යනු නව්‍ය නිෂ්පාදිතයක් පමණක් ම නොවේ. එය නව්‍ය අලෙවි උපක‍්‍රමයකි. එහිදී සමාගමේ ඉලක්කය වන්නේ නුදුරු අනාගතයේ දීම මෙරට වෙළෙඳපොළ ප‍්‍රමුඛයා බවට පත්වීමට කටයුතු කිරීමයි.

    back to home >>

    read this news in English >>

    © 2010 - 2012 Lanka Business News. All rights reserved.
    උපුටගනිමකි
    http://www.lankabusinessnews.com/13.07.July/090.Zigo.html
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    me yaluwa me zigo phone promote karana kalada nadda mama danne na

    habai eka deyak danawa mama

    me elakiri eke inne mokak hari thread ekak dala kawur hari idea ekak kiwot ballo wage ekata oluwa wananawa (okoma nemei)
    aye ea thread ekata wirudawa tawa ekak damot ekatat oluwa wanala kalin ekata baninawa

    kawuru monawa dammat taman sihi budiyen wada karana one .. kalpana karala tirana ganna one

    zigo hodada nadda mama danne na
    branded ewa hodada nadda kiyanat ba

    api nam middle class yanne enne bus wala
    ehema yana enakota godak podi ewun athe tawa hoda job ekak nokarana wage kattiyage athe tiyene chinese phones

    office kit adala ehema yana kello kollo athe itin tiyene godak welawata branded phon ekak
    chinese eka narakamai kiyala kiyanat ba mage nam idea eka
     
    • Like
    Reactions: T h u s h

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    Mass Lanka (Top Twenty) සම්මාන උළෙලේදී Zigo වෙත වෙළෙඳ කීර්ති ගෞර&#3520

    ඔක්තෝබර් 28 වැනි දින කොළඹ BMICH හිදී පවත්වනු ලැබූ Mass Lanka (Top Twenty) සම්මාන උළෙලේදී Zigo දුරකතනය වෙනුවෙන් එය ගෙන්වා බෙදාහරින සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමට Mass Lanka (Top Twenty) වෙළෙඳ කීර්ති ගෞරව සම්මානය පිරිනැමිණි.

    පුරා වසර 6ක කාලයක් ශ්‍රී ලංකාවේ විවිධ ක්‍ෂේත්‍ර හඳුනා ගනිමින් එම ක්‍ෂේත්‍රයන් හරහා එයට දායක වන ව්‍යාපාරික භවතුන්, වෘත්තීයවේදීන් හා වෘත්තීයවේදිනියන්ගේ සේවාව අගයනු වස් වාර්ෂිකව පිරිනමනු ලබන Mass Lanka (Top Twenty) වෙළෙඳ කීර්ති ගෞරව සම්මානය සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගම වෙත පිරිනමන ලද්දේ ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතා හඳුනාගනිමින් අන්තර්ජාලය හරහා විශ්ව ගම්මානයට පිවිසීමට නොහැකිව පෙරුම් පිරූ පාසල් ළමුන් හා වැඩිහිටියන්ගේ එම සිහිනය සැබෑ කරමින් මිනි පරිගණකයක් හා ජංගම දුරකතනයක් ලෙස Wi-Fi හෝ ඩොංගල් ආධාරයෙන් තොරව සිම් පතක් භාවිත කළ හැකි ස්මාර්ට් දුරකතන හා ටැබ් වෙළෙඳපොළට Zigo හඳුන්වා දුන් බැවිනි.

    ජංගම දුරකතන ක්‍ෂේත්‍රයේ වසර 16ක පළපුරුද්ද ඇති ISO කළමනාකාරීත්ව සහතිකයෙන් පිදුම් ලද සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමේ ඒකායන අභිප්‍රාය වූයේ කාලයක සිට පැවැති අඩුවක් වූ ගුණාත්මක භාවයෙන් යුත් දැරිය හැකි මිලකට දුරකතනයෙන් ඔබ්බට ගිය අති නවීන තාක්ෂණයෙන් යුත් Tablet PC හා ස්මාර්ට් දුරකතන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට ලබා දීමයි. මෙම අඩුව පිරවීමට වස් සමාගම ගත් තීරණයන් මත මීට වසරකට පෙර Zigo වෙළෙඳ නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හඳුන්වා දීමක් වන මෙම භාණ්ඩය වෙළෙඳ පොළේ ඉතා අධික මුදලක් වැයකොට ලබාගන්නා අන් භාණ්ඩයන්ගේ තත්ත්වයටම සමාන තාක්ෂණයෙන් හා ගුණාත්මක භාවයෙන් යන සෑම අතින්ම සමාන තත්ත්වයක් උසුලයි.

    දැනට සෙල්සිටි ලංකා පෞද්ගලික සමාගමේ රට පුරා විසිරුණු ශාඛා ජාලයෙන් අලෙවියෙන් පසු සපයන සුවිශේෂී සේවා නිසා සිගෝ ටැබ් සහ ස්මාර්ට් දුරකතන අද වෙළෙඳපොළේ ප්‍රමුඛතාවක් හිමි කර ගෙන වී ඇති බව ජාත්‍යන්තර සමීක්ෂණ හා දත්ත වාර්තාව මඟින් තහවුරු වී ඇත. තවද භාණ්ඩයේ ගුණාත්මක භාවය පිළිබඳ පාරිභෝගිකයාගේ සැක දුරු කරලීම වස් ලංකාවේ ප්‍රථම වතාවට එය පාවිච්චි කර බලා ගුණාත්මක භාවය වටහා ගැනීමට පාරිභෝගිකයාට අවස්ථාව ලබා දුන්නේය.

    එයද Brand Ambassdor වන ප්‍රවීණ ක්‍රීඩක ටී. එම්. ඩිල්ෂාන් හරහා “අරන් යන්න පස්සෙ ගෙවන්න” යන තේමාව යටතේ රට පුරා ප්‍රචලිත කරන ලදී.
    තවද මෙම සමාගම සියලුම ස්මාර්ට් දුරකතන හා ටැබ් සඳහා ලොව අංක එකේ MTK Qualcomm යන ප්‍රොසෙසරයන් යොදා ගැනීම තුළින් එහි ඇති ගුණාත්මක භාවය තවදුරටත් තහවුරු කර ඇත.

    මෙවන් තත්ත්වයක් තුළ Zigo සමාගමේ නවතම අභිප්‍රාය වනුයේ ජංගම දුරකතන සහ ස්මාර්ට් ටැබ් සඳහා ඉතා විශාල ඉල්ලුමක් පවතින මෙවන් යුගයක තම උපයන මුදල ජාත්‍යන්තර වෙළෙඳ නාම හා ප්‍රචාරක වැඩපිළිවෙළට රැවටීමට ඉඩ නොදී එවැනි වෙළෙඳ භාණ්ඩයන් මෙන් සම තත්ත්වයේ ඉතා උසස් තත්ත්වයේ ස්මාර්ට් ටැබ් හා ජංගම දුරකතන මුදලේ අගයට ලබාදීම හා විශිෂ්ට සේවාවක් සැපයීම තුළින් ලාංකේය ජනතාවට සමීප වීමයි.

    උපුටා ගැනීමකි
    http://www.mawbima.lk/83-42164-news-detail.html
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    me yaluwa me zigo phone promote karana kalada nadda mama danne na

    habai eka deyak danawa mama

    me elakiri eke inne mokak hari thread ekak dala kawur hari idea ekak kiwot ballo wage ekata oluwa wananawa (okoma nemei)
    aye ea thread ekata wirudawa tawa ekak damot ekatat oluwa wanala kalin ekata baninawa

    kawuru monawa dammat taman sihi budiyen wada karana one .. kalpana karala tirana ganna one

    zigo hodada nadda mama danne na
    branded ewa hodada nadda kiyanat ba

    api nam middle class yanne enne bus wala
    ehema yana enakota godak podi ewun athe tawa hoda job ekak nokarana wage kattiyage athe tiyene chinese phones

    office kit adala ehema yana kello kollo athe itin tiyene godak welawata branded phon ekak
    chinese eka narakamai kiyala kiyanat ba mage nam idea eka

    සම්පුර්ණ ඇත්ත මචං, ඒ කාලේ ඉදලා තාමත් එලකිරිය එහෙම්මම තමයි , මම ඒදා දැම්මෙත් අද දාන්නෙත් මිනිස්සුන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් මිසක් මිනිස්සුන්ව අමාරුවේ දාන්නවත් මොකක් හරි ප්‍රමෝට් කරන්නවත් නෙමේ (හෙල්ප් ඉල්ලපුවා ඇරෙන්න ),

    උදා :- http://www.elakiri.com/forum/showthread.php?t=1072091

    අනික මම මේකේ බහුතරයක් යුසර්ලා වගේ කියන කියන දේට ඔලුව නමාගෙන ත්‍රෙඩ් වලට බනින තත්වෙට කවදාවත් පත්වෙලත් නැහැ.. ඒ නිසයි නිල් කොටු එකොළහම සම්පුර්ණ කරගෙන තවමත් වැදගත් විදියට ඉන්නේ මේකේ .
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    සම්පුර්ණ ඇත්ත මචං, ඒ කාලේ ඉදලා තාමත් එලකිරිය එහෙම්මම තමයි , මම ඒදා දැම්මෙත් අද දාන්නෙත් මිනිස්සුන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ත්‍රෙඩ් එකක් මිසක් මිනිස්සුන්ව අමාරුවේ දාන්නවත් මොකක් හරි ප්‍රමෝට් කරන්නවත් නෙමේ (හෙල්ප් ඉල්ලපුවා ඇරෙන්න ),

    උදා :- http://www.elakiri.com/forum/showthread.php?t=1072091

    අනික මම මේකේ බහුතරයක් යුසර්ලා වගේ කියන කියන දේට ඔලුව නමාගෙන ත්‍රෙඩ් වලට බනින තත්වෙට කවදාවත් පත්වෙලත් නැහැ.. ඒ නිසයි නිල් කොටු එකොළහම සම්පුර්ණ කරගෙන තවමත් වැදගත් විදියට ඉන්නේ මේකේ .

    reputation_neg.gif
    Zigo i phone චාටර් ද... 12-13-2013 12:44 PM බැහැ බං ඌ වැඩ කරන්නෙත් පොලිසියේ ඒකයි අවුල ..

    Uba hithuwada mehema kiyala rep kapuwama mama bayawei kiyala? :rofl:
     
    • Like
    Reactions: රත්තරං

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Machan THUSH , mata umbe Zigo phone eke gps status dapanko accuracy eka balanna.mokada normally Mediatek chipsets wala gps fix wenna godak wela yanawa.anika accuracy godak adui.puluwannam test karala result eka dapan machan
     
    Status
    Not open for further replies.