එහෙනම් පෙර පාසැල කිව්වා නම් හොදයි නේ?
හි කයින්ඩර්ගාර්ටනයට පෙර පාසැල කිව්වොතින් මොන්ටිසුරියට මක්කැයි කියන්නෙ ?

http://www.thinkvidya.com/a/montess...education-is-there-any-significant-difference
එහෙනම් පෙර පාසැල කිව්වා නම් හොදයි නේ?

තමන් වහලෙක් කියලා පිලිගත්ත එක හොඳයිඔය අදහස් නම් කවදාවත් තියාගන්න එපා. ඔහොම අදහස් නිසා තමයි අද දෙමලු අපිට අරිද්දි අපි වෙනුවෙන් මොකෙක් වත් නැත්තේ. දෙමල මුස්ලිම් දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. අපේ අය පුහු මානයක් සහ හීන මානයක් නිසා සිංහල විතරයි මතයක් ගොඩ නගන්න හදනවා. අන්තිමට මෙහෙට පොරවල්. පිට නිකම්ම වහල්ලු.
අපි කරන්න ඕන අනිත් අයත් පහලට අදින්න නෙවෙයි. අපිත් ඉහලට යන්න.
සිංහල ගැන ආඩම්බර වෙන්න ඕන. හැබැයි ප්‍රායෝගිකව ලෝකය දිහා බලන්න ඕන. මමත් ගොඩක් ඉංග්‍රීසි තමයි කතා කරන්නේ. හැබැයි ෂෝ එකටවත් ජාතිය අමතක වෙලාවත් නෙවෙයි. මම හොඳට සිංහල දන්නවා.

තමන් වහලෙක් කියලා පිලිගත්ත එක හොඳයි![]()



හූ වහලා හූ. ගිහින් සුද්දගෙ ලැට් එක හෝදලා වරෙන්වහල්ලු කිව්වේ උඹ වගේ ඔය හීන මාන ගතියෙන් පෙලෙන උන්. කියවල තේරුම් ගනින් ආයෙම. බලද්දී උඹට සිංහලත් හරියට තේරෙන්නේ නෑ.![]()

ඉංග්‍රීසියෙන් කතා කරන කොට සමහරුන්ට හීන් දාඩිය දානව, කලබල වෙනව, ඉස්සි ඉස්සි බලනව, නලියනව වගේ වෙන නිසා කැපී පෙනෙන්න සමහරුන්ට ඒක හොද ක්‍රමයක්. ඒ කතා කරන අයට තියෙන්නෙත් හරිම ලිමිටඩ් වචන සෙට් එකක්.
ඉගෙන ගන්න එහෙම කරනවද දන්නෙත් නෑ
හූ වහලා හූ. ගිහින් සුද්දගෙ ලැට් එක හෝදලා වරෙන්![]()



@ adult.junior
ළමයා ඔහේගේ අම්මයි අප්පයි සිංහල නම් සිස්ටම් එකේ දුවන්නෙ සිංහල,අපේ අය කරන්නෙ බලෙන් ඉමියුලෙටර් දාගන සිස්ටම් එකේ දුවන්නෙ නැති එකක් ශෝ එකටත් එක්ක දුවවන එකයි,මමත් ඔය කොටින්ට විරුද්ධව වෙබ් එකේ ගොඩක් ෆොරම් සහ තවත් අඩවි වල කතා කරලා තියනවා ඔය බසෙන්,මම ඉංග්‍රීසි පාවිච්චි කරන්නෙ දෙමළ මනුස්සයෙක් හරි සුද්දෙකුට හරි මොකක් හරි කියන්න ඔන වුනොතින් විතරයි,අපි ඉංග්‍රීසි බස පාවිච්චි කල යුත්තෙ ජාත්‍යන්තර ගනු දෙනු හා Link Language හැටියට විතරයි,නැතුව සිංහලයා සිංහලයාත් එක්ක ගණුදෙනු කිරිමෙදි ඉංග්‍රීසිය ඔන වෙන්නෙ නැ,එහෙම පාවිච්චි කරනවා නම් එක පිස්සුවක්.
සිංහල ගැන ආඩම්බර වෙලා විතරක් වැඩක් නැ,එක හොඳින් අධ්‍යනයත් කල යුතු වෙනවා,එත් අපේ තරුණ පරපුර එහෙම කරනවා කියලා පෙන්න නැ,ඔකම තමා තමිල් නාඩුවෙත් වෙලා තියෙන්නෙ,මාත් එක්ක දවසක් කදයකට ආපු තමිල් නාඩු කාරයෙක් ඔය ටිකම මට කිව්වා.
ටික කාලයකට කලින් ඔය සම්බන්ධව දමිල චිත්‍රපටයක් ආවා Kattradhu Thamizh කියලා,අන්න බලන්න වටින චිත්‍රපටයක්.
ඔහේ දැනගන්න ඕන දෙයක් තියනවා. ඔහේ ට ඉංග්‍රීසි අනවශ්‍ය වුනාට ඔහේ ඒකට අකමැති වුනාට ලෝකේ කවදාවත් ඔහේ හිතන විදිහට වෙනස් වෙන්නේ නෑ. ඔහේ අතරමං වෙනවා විතරයි.
ඔහේ ට අන්තිමේදී ලෝකේ ගැන දැනගන්න වෙන්නේ ඔන්න ඔහොම තමිල් නාඩු කාරයොන් ගෙන් තමයි.
ඔහේ දැනගන්න ඕන දෙයක් තියනවා. ඔහේ ට ඉංග්‍රීසි අනවශ්‍ය වුනාට ඔහේ ඒකට අකමැති වුනාට ලෝකේ කවදාවත් ඔහේ හිතන විදිහට වෙනස් වෙන්නේ නෑ. ඔහේ අතරමං වෙනවා විතරයි.
ඔහේ ට අන්තිමේදී ලෝකේ ගැන දැනගන්න වෙන්නේ ඔන්න ඔහොම තමිල් නාඩු කාරයොන් ගෙන් තමයි.

අපි ඉන්ග්‍රීසි කතා කරන්නෙ නැති එකට වෙන්න ඇති හීනමානෙ කිව්වෙඔන්න ඕක තමයි හීන මානය කියන්නේ. දැන් ඉතින් ඔහොම හිත හදා ගනින්. උඹට තමයි අරාබි කාරයොන් ගේ වැසිකිලි හෝදන්න වෙන්නේ.![]()

මචං ඌ English ඕනී නෑ කියන්නේ නැහැ.. අවශ්‍ය තැනට English පාවිච්චි කරන්න
English මෙවලමක් කරගන්න ආභරණයක් කරගන්නේ නැතුව. ලංකාවේ ඕකේ වෙලා තියෙන්නේ අනිත් පැත්ත..
මචං ඌ English ඕනී නෑ කියන්නේ නැහැ.. අවශ්‍ය තැනට English පාවිච්චි කරන්න
English මෙවලමක් කරගන්න ආභරණයක් කරගන්නේ නැතුව. ලංකාවේ ඕකේ වෙලා තියෙන්නේ අනිත් පැත්ත..




රටකට ඉස්සරහට යන්න ඉන්ග්‍රීසි අනිවාර්යෙන් ඕන කියනසුද්දා පතුරපු දෙයක්. උදාහරනයක් විදියට ජපානෙ වගේ රටක් ගත්තොත් එහෙ උදැල්ලෙ ඉඳලා හඳට යවපු රොකට් එක දක්වා හැම දෙයක්ම ජපන් භාෂාවෙන් හදලා තියෙන්නෙ. උන් ලෝකෙට අනුගත වෙනව කියලා ඉන්ග්‍රීසි පස්සෙ දුවන්නෙ නැහැ. වෙන රටක එකෙක් එහෙ යනවනම් අනිවා ජපන් ඉගෙනගෙන යන්න ඕන. අන්න ඒකයි උන්ගෙ වැදගත් කම, එහෙම වුනා කියලා ජපානෙ කොන් වෙලා තියෙනවද? ලන්කාවට එච්චර දෙයක් බැරි වුනත් මෙහෙ අඩුම තරමෙ රට ඇතුලෙවත් සින්හල භාෂාවට ප්‍රමුඛතාව ලැබෙන්න ඕන.මෙහෙමයි මචන්. මෙතන කතා කෙරෙන්නෙ ඔය කොහේ හරි ගමකින් කොළඹ ඇවිත් ඉංග්‍රීසි ඉගෙන ගෙන ෂෝ එකට කතා කරන උන් ගැන. ඒත් කොළඹ ගොඩක් ඉන්නවා ඉංග්‍රීසි පළමු බස විදිහට කතා කරන අය. ඒ අය ට වැරද්දක් කියන්න බෑ. ඒ ගොල්ලෝ පුළුවන් වේලාවට සිංහල ඩ්රාමා එකක් බලන්න යනවා. ඒක හරියට අපි හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ.
මම නම් කියන්නේ ගමේ ගොඩේ පවා ඉංග්‍රීසි හොඳට උගන්නන්න ඕන. කතා කරන්න ඕන.
මචන් ඉංග්‍රීසි නිතරම කතා කරන එකාගෙයි හදිස්සියට විතරක් කතා කරන එකාගෙයි ලොකු වෙනසක් තියනවා භාෂා නිපුනත්වයේ.
කවුරු හරි ඉංග්‍රීසි කතා කරන්නේ ෂෝ එකට නෙවෙයි මචන් කොළඹ ඉහල සමාජයේ නම්.
මෙහෙමයි මචන්. මෙතන කතා කෙරෙන්නෙ ඔය කොහේ හරි ගමකින් කොළඹ ඇවිත් ඉංග්‍රීසි ඉගෙන ගෙන ෂෝ එකට කතා කරන උන් ගැන. ඒත් කොළඹ ගොඩක් ඉන්නවා ඉංග්‍රීසි පළමු බස විදිහට කතා කරන අය. ඒ අය ට වැරද්දක් කියන්න බෑ. ඒ ගොල්ලෝ පුළුවන් වේලාවට සිංහල ඩ්රාමා එකක් බලන්න යනවා. ඒක හරියට අපි හින්දි ෆිල්ම් එකක් බලනවා වගේ.
මම නම් කියන්නේ ගමේ ගොඩේ පවා ඉංග්‍රීසි හොඳට උගන්නන්න ඕන. කතා කරන්න ඕන.
මචන් ඉංග්‍රීසි නිතරම කතා කරන එකාගෙයි හදිස්සියට විතරක් කතා කරන එකාගෙයි ලොකු වෙනසක් තියනවා භාෂා නිපුනත්වයේ.
කවුරු හරි ඉංග්‍රීසි කතා කරන්නේ ෂෝ එකට නෙවෙයි මචන් කොළඹ ඉහල සමාජයේ නම්.