සිංහලයාමද????

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මම උන්ගේ රටක තමයි ඉගනගත්තේ, උන් එක්ක තමා වැඩ කරේ , උන් එක්ක තමා ඔය ඩ්‍රෙස් කෝඩ් ඔක්කොම ඇදල බෝල්ස් වලට ගියේ.
    කොටින්ම හැම වැඩක්ම කරන්නේ ඉංග්‍රීසියෙන් තමයි, ඒත් මවු භාෂාව සිංහල, සිංහල මිනිස්සුට කතාකරන්නේ සිංහලෙන්.

    දැන් ලංකාවේ සමහර උන් ඒක අමතක කරගන අස්වාභාවික පඩ ඇක්සන්ට් එකකින් ඉන්ග්ලිෂ් කතා කරන්නේ සිංහල මිනිස්සුන්ටත්.
    මේ ගිය අවුරුද්දේ හොදට සිංහල කතා කරපු උන්ට දැන් සිංහල අමතකයි වගේ රඟපාන්නේ.

    එතකොට පට්ටම ක්ලාසි කියල හිතාගන ඇති . විශේෂයෙන්ම කෙල්ලෝ - කෙල්ලෝ අතර ඕක ගොඩක් දකින්න තියනවා.

    ඉංග්‍රිසිය ඉහ මුදුනේ තියාගත්තු ගොඩේ බයියලා ගනන් ගන්න එපා හා :D

    දෙමළ මනුස්සයෙක් ඔය ගැන නියම ලිපියක් ලියලා තිබ්බා එත් මට එක දැන් හොයාගන්න බැ,හොයාගතොතින් දාන්නම්,එතකන් මෙක බලන්න.;)
    http://maire1.com/2012/03/22/i-know-little-bit-tamil/
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Global citizen කියන්නේ ඉන්ගිරිසි කාරයෙක් කියලා මම කොහේවත් කියලා නෑ.. එන්ගලන්තේ ක්ලාස් එක කියන්නේ global ක්ලාස් එක නෙමෙයි. උබට තාමත් මම කියන දේ තේරෙන්නේ නෑත්තේ උබේ යටත් විජිත මාසසිකත්වේයි සුද්දත් එක්ක තියේන තරහයි හින්දා වෙන්නෙ ඈති.. අවුලක් නෑ උබේ මතේ උබ ඉදපන්. ඒක ගිරිඋල්ලට හරියයි.. හෑබයි මේ දූපතෙන් පොඩ්ඩක් එලියට ගියාම නම් අප්සෙට්.

    උබට වඩා නම් මම සුද්දොත් එක්ක ජීවත් වෙලා තියේනවා.. උන් හිනාවෙන්නේ මොක්කු දෑක්කමද කියල ඕන මොලේ තියේන එකෙක්ට තේරෙනව.. ඒ නිසා ඒ ගෑන කතා කරන එකේ තේරුමක් නෑ.

    උබට වගේ 24hrs මේකේ කාලෙ කන්න බෑ කොල්ලෝ. ටයිම් එකක් තියේන වෙලාවක තව කතා කරමු. බායි ඈ.
    හෙ හෙ:rofl:
    පූර්ව නිගමන කීපයක් ඉස්සරහට දාලා ශේප්වුනා නේද? :rofl::P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Thamanta kamathi language ekak use karanna aythiyak thiyenawa onama kenekuta. Habai ohun english language eka use karanne , adahas huwamaru kirima hara anunta thamange abimanaya penvimata nam pahadiliwama ohunata HINA MANAYA nam darunu MANASIKA ROGAYAK thiyenawa.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ස්තුතියි යාලුවනේ සියලු දෙනාටම ...ඔක්කොම කමෙන්ට් බැලුවම මට තේරෙන දේ තමයි මේක සමහර අය තමන්ගෙ ඉංග්‍රීසි දැනුම දියුනු කර ගන්න කරන දෙයක්...

    සමහර අය තමන් ඉංග්ලිශ් කතා කරාම සතුටු වෙනවා..ඒක තමන්ගෙ කැමැත්ත...සහ එතන කිසිම ශෝ එකක් නැහැ...

    සමහර අය ශෝ එකට කතා කරනව...උදය ගම්මන්පිල කියන්නෙ ඒ දේ ගැන... ඕව ඉතින් සාමන්‍ය මිනිස්සුන්ගෙ හැසිරීම් නෙ.... ඒකට බනින්න වත් ඊර්ශ්‍යා කරන්න වත් ඕන නෑ...

    මේකෙන් වෙන්නෙ සිංහල ජාතිය නැති වෙන එක... උප්පැන්න සහතික සිංහල...නමුත් මොඩිෆයි...සමාජය යන රටාව හරි ගස්සන්න කාටවත් කටින් කියල බෑ.. උදාහරනයකට 2pac වගේ විශිශ්ට මිනිස්සු සාමන්‍ය සමාජයට තේරුම්කර වන්න ඕන...

    මෙතන මේ පෝස්ට් එකට බනින මිනිස්සු 1000 ක් ඇති... ඒත් මතක තියාගන්න දවසක අපිත් අනුන්ගෙ දෙයක යනව කියලා... මට අනුව ඒක නරක උනාට බහුතරයට ඒක හොදනම් කමක් නෑ..

    ඒ සමාජය පරිනත වෙන විදිය...

    සුද්දට ගැති වෙන අපේ පරන ජාන බලවත් වීම වෙන්නත් පුලුවන්...

    මෙතන චෝදනාව සහ දඩුවම සාපෙක්ශයි...:confused::confused::confused::confused::confused:
     
    chamithaph

    Member
    May 12, 2011
    4

    Good
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔක සාපේක්ෂ දෙයක්,මම කිං ද ගාර්ඩ්න් එකේ ඉඳන් උසස් පෙල දක්වා ඉංගලන්ත කාරයාගේ විශය නිර්දෙශයට විභාහග කොරපු එකෙක්,එත් මගේ ඇඟේ දුවන්නෙ සිංහල නිසාද මන්දා මම පුළුවන් හැම විටම භාවිතා කරන්නෙ සිංහල භාෂාවයි,සිංහල භාෂාව අපි පාවිච්චි කරන්නෙ නැත්තම් අහවල් එකා පාවිච්චි කරන්නද ? එත් අපේ පවුල් වලත් සමහර උන්දැලා ගෙවල් වලටත් භාවිතා කරන්නෙ ඉංග්‍රිසි තමයි,එක එ අයගේ උසස් බාවය පෙන්නුම් කරන්න වෙන්නැ මගේ හිතේ,දැන් කොළඔ උනත් බොහෝ අය ඔහොම තමා,ඔක සිංහල සමාජයේ විතරක් නෙමෙයි දෙමළ සමාජයෙත් පෙනෙන දෙයක්,එත් එ අයට මම දොස් කියන්නෙ නැ,එ අයගේ කැමැත්ත නොවැ එක,එ අයට සිංහල භාවිතා කිරිම පහත් දෙයක් හැටියට පෙනෙනවා ඇති,එකට ඉතින් දෙමාපියන් උනත් වග කියන්න ඔන,ඔය ගැන කතා කරනවා නම් ගොඩක් කතා කරන්න පුළුවන් එත් තෙරුමක් නැ,සිංහල මහාචාර්ය වරයෙක් වන ජේ.බි දිසානායක මහත්තයාත් ගෙදර කතා කරන්නෙ ඉංග්‍රිසියෙන් කියලා මට කෙනෙක් කිව්වා,උන්නැහේ අපේ ගෙදරත් දවසක් ඇවිත් තියනවා,එ වෙලේ නම් කතා කරලා තියෙන්නෙ අමු සිංහලෙන් හා. :D

    එහෙනම් පෙර පාසැල කිව්වා නම් හොදයි නේ?
     
    • Like
    Reactions: 001flyD

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ජපානේ ගත්තම ගොඩක් මිනිස්සු භාවිතා කරන්නේ ජපන් භාෂාවයි,චීනයේත් එහෙමයි, රුසියාවේත් එහෙමයි.
    සමහර Computer වචන වලට, Brand Names වලට වගේ නම් ඉංග්‍රීසි භාවිතා කරනවා ඒ හැරුණු කොට අනෙක් හැම දෙයක්ම තමන්ගේ මව් බසෙන් තියෙන්නේ. මව් බසෙන් හැගවෙන්නේ තමන්ගේ අන්‍යනයතාවයි ,තමන්ගේ රටේ අන්‍යනයතාවයි. මගේ ඉස්සරහට අදහස තමයි පුලුවන් තරම් බටහිර, අපරදිග වගේ දැනුම සිංහලට පරිවර්තනය කරන එක. අපි ආඩම්බර වෙන්න ඔනේ අපිට හෝඩියක්, භාෂාවක් තියෙන එකට. පිළිපීනය ගත්තම උන් භාවිතා කරන්නේම ලතින් අකුරු උන්ට කියලා හෝඩියක් තිබ්බත් ඒක දැන් කැලේ ,ඉස්කෝලවල වුනත් උගන්වන්නේ මව් භාශාව ලතින් වලින් ඉස්සරහට ලංකාවට වෙන්නෙත් ඕකයි. මට නම් ඉංග්‍රීසි, සිංහල දෙකම පුලුවන්. මම වෙන රටවල එවුන් එක්ක කථා කරන්නේ කරන්නේ ඉංග්‍රිසියෙන් ලංකාවේ එවුන් එක්ක කථා කරන්නේ කරන්නේ සිංහලෙන්. තවමත් ඉංග්‍රිසියෙන් කථා කරනකොට තමන් වැදගත් යයි කියලා හිතන්නේ යටත් විජිත මානසිකත්වයේ ඉන්න අයයි.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මෙහෙමනෙ මචන්ලා. මෙතන තියෙන ප්‍රශ්නෙ තමන්ගෙ කැමැත්තට වැඩකරන එක නෙමෙයි. ඒත් තමන්ගෙ කැමැත්ත කොහෙවත් ඉන්න අනිත් උන්ගෙ ඇඟේ ගහන්න දඟලන එකයි මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ. මෙතනම එකෙක් ඔය ගොඩයන්ට මැජික්ද? මොකක්ද ඔය වගේ කතාවක් කියලා තියෙන්නෙ. අන්නෙ ඒවගේ හෝ ඊටවඩා දරුනුවට ඇත්ත සමාජෙ ඔය කැපිල්ල/තත්වෙ තියෙනව. ලන්කාවෙ සින්හල කතාකරන්න බැරි තත්වයක් ඇති වේගෙන එන්නෙ.

    ඉන්ග්‍රීසි එපා නෙමෙයි. සින්හල වැදගත් :rolleyes:

    mona de unath thane hatiyata wadagath wenne... ara airport ekedi customer katha kare sinhala nam ... flight eka lankawe ekak nam airport eka lankawe ekak nam api aniwa customer katha karana bashawa katha karanna wenawa...
    dan dan ai mandarin walata wadiya porakanne weshshayen airline wala ...mokada api cheenta redda ussala dunnane unta english ba enam api araka deegena hari mandarin igenaganna one naththam kachal rashiyayi.....

    bashawak adahas uwamaru karaganeemata misak ochchara sankeerna prashnayak karagannepa...................

    mokekdo kiwwa wage Api cheennu,jappo russian saha german wage asirenna pera api swayanposhitha ratak wenna oneee.... mema hingakala oka karanna bari nisa thamayi ape rate anekuth bashath wishesha thanak gaththe.........

    umbala kiyana de prayogika na.....
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉන්ග්ලිෂ් කියන්නේ අද කාලේ එක්තරා විදිහක සුදුසුකමක්. රැකියාවේදී, සාමාන්‍ය ජීවිතේදී, තොරතුරු දැන ගැනීමේදී, අද්‍යාපනයේදී, මේ හැම තැනකදීම වගේ උවමනා වෙනව. භාෂාව හැසිරවීමේ හැකියාව දියුණු කරගන්න ඒ භාෂාවෙන් කතා කලා කියල කිසිම වැරද්දක් නැ. එත් එක අරන් ගිහින් කොහෙවත් ඉන්න මිනිහෙක්ගේ මුනේ උලන එකනම් පච වැඩක්. සමහරක්ට ඕක අර කටුස්සට රත්තරන් දුන්න වගේ වෙනවා. අන්තිමේදී හින්ගන්නටත් කඩ්ඩෙන් ටෝක් කරලා ටෙක් කෙයාර් රෙස්ට් ඉන් පීස් කියල තමා යන්නෙ. අමු බෞද්ද එත් හදිස්සියෙකදී ඔහ්!!! ජීසස්!! තෑන්ක් God තමා කියවෙන්නේ. ඕවට ඉතින් මොකුත් කියන්න බැ මොකද එක ඒ ගොල්ලන්ගේ අයිතිය නෙ. ලංකාවේ නිතිය කැඩෙන්නේ නැත්නම් සමාජයට හානියක් වෙන්නේ නැත්නම් ඉතින් අපිට මොකෝ කියල තමන්ගේ වැඩේ කරගෙන ඉන්න එක තමා හොඳම දේ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මචං මේක මට කියවන්න ලැබුනෙ email එකකින්... මේකත් එක්තරා විවාදාත්මක කරුනු තියනවා...
    හෙල උරුමෙ මන්ත්‍රී උදය ගම්මන්පිල ලියපු ලිපියක්...

    download

    download

    download

    download

    download

    ඉමේජ් එක පෙන්නේ නැහැ.
     
    එහෙනම් කොල්ලෝ කෙල්ලෝ රූම් ගානේ යන එකට කට්ටිය විරුද්ධ ඇයි? ඒකෙනුත් සමාජයටවත්, නීතියටවත් හානි වෙන්නේ නෑ නේ? සමාජයටවත් නීතියටවත් නෙවෙයි ඒකෙන් හානි වෙන්නේ සංස්කෘතියටයි. English වලින් කථා කරාට කමක් නෑ නමුත් සිංහලෙන් පුලුවන් හැම විටම කථා කරන්න්න ඕනේ භාෂාවේ පැවැත්ම සදහා නැත්නම් භාෂාව නැති වෙලා යනවා.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මචං මේක මට කියවන්න ලැබුනෙ email එකකින්... මේකත් එක්තරා විවාදාත්මක කරුනු තියනවා...
    හෙල උරුමෙ මන්ත්‍රී උදය ගම්මන්පිල ලියපු ලිපියක්...

    ඉමේජ් එක පෙන්නේ නැහැ.

    x3lt.jpg

    9etl.jpg

    img716

    8pq7.jpg

    gn84.jpg

    ci60.jpg

    e0nu.jpg

    img571
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඕවට කියන්නෙ බොරු ඇඩ් බන්...
    බොරු පොෂ් වෙන්න හදන උන්..
    මමත් අනන්තවත් ඕවා අත්විඳලා තියනවා
    මමනම් කොහේ ගියත් සිංහලෙන් තමා කතා කරන්නේ ලංකාවේදි.. :)
    (අපි ගොඩ සුද්දෝ නෙමේනේ බන්)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එහෙනම් කොල්ලෝ කෙල්ලෝ රූම් ගානේ යන එකට කට්ටිය විරුද්ධ ඇයි? ඒකෙනුත් සමාජයටවත්, නීතියටවත් හානි වෙන්නේ නෑ නේ? සමාජයටවත් නීතියටවත් නෙවෙයි ඒකෙන් හානි වෙන්නේ සංස්කෘතියටයි. English වලින් කථා කරාට කමක් නෑ නමුත් සිංහලෙන් පුලුවන් හැම විටම කථා කරන්න්න ඕනේ භාෂාවේ පැවැත්ම සදහා නැත්නම් භාෂාව නැති වෙලා යනවා.

    රුම් වලට යන එකට විරුද්ද ඒක සාපේක්ෂව ලොකු ගැටළුවක් නිසයි. ටීන් ප්‍රෙග්නන්සි, STD, මේවා අපේ සමජක්රමයට ආර්ථිකයට සැලකිය යුතු ඉම්පැක්ට් එකක් තියන දේවල්.

    මම සමාජය කියන එකට සංස්කෘතියත් අදාලව තමා කතා කලේ. ඕව ඔහොම කළු සුදු කියල වෙන් කරන්න පුළුවන් ප්‍රශ්න නෙවි. අනික ඔහොම ඔයදෙවල් වලට බැඳිලා ඇලිල හිට්යොත් ඔයාට ප්‍රශ්න විතරයි දකින්න හම්බෙන්නේ. දැන් ඕක ගැටලුවක්නම් තව අවුරුදු 100කින් ඕක ගැටළුවක් නෙවි. ඔය හිතනවද සිංහල සංස්කෘතිය සදාකාලිකයි කියල? බටහිර සංස්කෘතිය සදාකාලිකයි කියල? මිනිසුන්ගේ දියුණුවත් එක්ක පරිහානිය එන එක වලක්වන්න බැහැ. ඕක ලොකු සයිකල් එකක්. ඒ වගේම අපිට කවදාවත් පර්ෆෙක්ට් සිස්ටම් එකක් සිංහල යුටෝපියා එකක් නිර්මාණය කරන්න බැහැ . එක සිංහල අපිට නෙවි ඕනෙම බටහිර, මුස්ලිම් දෙමල ජාතියකට අදාලයි. මිනිස්සු කියන්නේ හරිම අමුතු සත්වයෙක් හැමෝටම විවිද වෙනස් උවමනාවන් තියෙන්නේ. ඒකනිසා පර්ෆෙක්ට් නොවුනත් යම්තාක් දුරකට සාර්ථක සමාජ ක්‍රම කාලෙන් කාලෙට එනවා, නැතිවෙනවා. එකක් නැතිවෙද්දී තව එකක් එනවා. මේ වගේ සංකීර්ණ ගැටළු ෆෝරම් එකක කතා කරන එක හරි අමාරු දෙයක්. අන්තිමට මගේ අදහස හැටියට කියන්න තියෙන්නේ තමන්ට දෙයක් කරගන්න, වැඩිය දඟලන්න එපා, ජිවත් වෙන්න, සමාජයට තමන්ට පුළුවන් යහපත කරන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mona de unath thane hatiyata wadagath wenne... ara airport ekedi customer katha kare sinhala nam ... flight eka lankawe ekak nam airport eka lankawe ekak nam api aniwa customer katha karana bashawa katha karanna wenawa...
    dan dan ai mandarin walata wadiya porakanne weshshayen airline wala ...mokada api cheenta redda ussala dunnane unta english ba enam api araka deegena hari mandarin igenaganna one naththam kachal rashiyayi.....

    bashawak adahas uwamaru karaganeemata misak ochchara sankeerna prashnayak karagannepa...................

    mokekdo kiwwa wage Api cheennu,jappo russian saha german wage asirenna pera api swayanposhitha ratak wenna oneee.... mema hingakala oka karanna bari nisa thamayi ape rate anekuth bashath wishesha thanak gaththe.........

    umbala kiyana de prayogika na.....
    සුද්දන්ට සින්හලෙන් කතාකරන්න කියන එක මම කියන්නෙ නැහැ. මම කියන්නෙ සින්හල දන්න අපේ අපේ උන් ටිකවත් සින්හලෙන් කතාකරන්න ඕන එච්චරයි.
    හුඟක් රටවල තමන්ගෙ භාෂාවෙන් කතාකරන එක ආඩම්බරයක්. මෙහෙත් එහෙම වෙන්න ඕන

    :cool::cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් කොල්ලෝ කෙල්ලෝ රූම් ගානේ යන එකට කට්ටිය විරුද්ධ ඇයි? ඒකෙනුත් සමාජයටවත්, නීතියටවත් හානි වෙන්නේ නෑ නේ? සමාජයටවත් නීතියටවත් නෙවෙයි ඒකෙන් හානි වෙන්නේ සංස්කෘතියටයි. English වලින් කථා කරාට කමක් නෑ නමුත් සිංහලෙන් පුලුවන් හැම විටම කථා කරන්න්න ඕනේ භාෂාවේ පැවැත්ම සදහා නැත්නම් භාෂාව නැති වෙලා යනවා.
    සන්ස්කෘතියෙන් මිනිස්සුන්ට ලැබෙන දෙයක් නැහැ :rolleyes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    භාෂාවක් කියන්නේ මහ ලොකු වැඩක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ එච්චර අමාරු භාෂාවකුත් නෙවෙයි. අනික ලෝකයේ සල්ලි කාරයෝ ගොඩක් ඉංග්‍රීසි කථාකරන අයත් නෙවෙයි.