සිංහලයාමද????

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
bashawan 2k newe 7k newe eeta wada hari igena ganna ona...igena ganna de watinawa..eth ape kama ape minihek wisinma nathi karana eka weradiy

umbe case eka machan 200% hari math umbe paththe machan... customer service kiwwama eka extensive wenna ona.... oo cmb airport eke wada karana pita ekek unath uge Qualifications walin ekak wenna one sinhala bashawa....... :yes::yes: umbata machan oo ehma prashanayak ahanna widiyak na... lankawa athule..... umbata honda kunuharupa malawak kiyanna thibuna

mama kiwweth machan awshyathwaya saha kamaththa athara dekak machan... gedara un ekka yaluwo ekka mona kathakalath wadak wenna.....
namuth wadakarana thana wenas... okkoma randila thiyenne job eke ne machan... api monawa karannada..........

oya english katha karanna kiyala mama O/L wala kon una anathayi... e katha karanna bari nisa onakama thibunna........ mokada mama sinhala tamil oya deka arenna wena bashawak katha karanna kamathiunna... ewagema godak tamil yaluwo pawa math ekka gema... jathika bashawata thiyena kakkuma nisa..... anthimata ratakata giyamai therune bashawan wala watinakama....
 
Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    eka machan eka ekkenage kamaththane. Sinhala bhashawa pallehata dala kathakarana eka waradi, namuth thamanta pahasu bhashawak pawichchi karanna aithiyak thiyenawane. Mamanam habai mata kawruhari sinhalen kathakaroth mamath loweth sinhalen thamai kathakaranne. anika English supiriyatama thiyena, honda accent ekak thiyena aya one tharam innawa gedaradi anith than waladi sinhalen kathakarana.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe

    mama banne kunuharupen newei machan nila allala wage ridenna kiwwa.
    uge idiriyema mama german walin katha kara suddek ekka ..mama uta kiyapu ekama de ape ayata ape rate thanak ne kiyala.
    e hindama thama mama kanagatuwen hari aye yanneth kiyala.
    u mage check karapu kisi deyak ne.katha kara witharai.
    liyanna puluwan ban pitu ganan me gena.kalakireemak witharai athi wenne hebei:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අත්තනොව අවික්ඛ්‍යෙයය - කතානි අකතානිච

    යම් කෙනෙක් කල කී දෑ නොව තමන් කරන කියන දෙය සොයමු - බුදුරජාණන්වහන්සේ
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඉතින් මිනිහෙක් ඉන්ගිරිසියෙන් කතා කරාම ඒක මෑජික් ද? ඒක වරදක් ද? අනික ඔය තුට්ටුදෙකේ බොක්ස් විකුනන ෆිල්ම් වගේ නෙමෙයි ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න එන්නේ යමක් කමක් දෑනේන තේරෙන මිනිස්සු. උබට නොතේරුනාට භාශා දෙකම හොදට පුලුවන් එකාට ඉන්ගිරීසියෙන් කතා කරන එක ලේසියි සින්හලේන් කතා කරනවාට වඩා..

    අනික 12ක් කියන්නේ පට්ට ඉන්ගිරිස් කතාවක්.. 12 angry men කියලා ලස්සන drama එකක් තියේනවා කියවලා බලපන්..

    ඉන්ගිරිස් දෑනගන්න එක එකක්.. ඒත් ක්ලාස් එකෙක් කියන්නේ එක තව එකක්.. ඉන්ගිරිස් පුලුවන් හෑම එකාට ම ක්ලාස් එකක් නෑ.. ක්ලාස් එකක් තියේන හෑම එකාටම ඉන්ගිරිස් පුලුවන්. පට්ට සින්හල ගමේ අනාථ මානසිකත්වෙන් හිටියෝත් කවදාවත් උබට ක්ලාසි මිනිහේක් වෙන්න හම්බවෙන්නේ නෑ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    honda accent ekak thiyena aya one tharam innawa gedaradi anith than waladi sinhalen kathakarana.

    example - kumar sangakkara :yes::yes:

    oya pada show kadden katha karana ayata wada patta literate kaddak porata thiyene,
    but pora sinhala katha karaddi english wachanayak wath danne nathuwa bokkenma sinhala katha karanawa. :cool:

    ada samahara un sinhala amathaka wela wage boruwata waradda waradda katha karanawa, chater bun ahan innath :confused::confused::confused:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    පට්ට සින්හල ගමේ අනාථ මානසිකත්වෙන් හිටියෝත් කවදාවත් උබට ක්ලාසි මිනිහේක් වෙන්න හම්බවෙන්නේ නෑ.

    ඉංග්‍රීසි කතා නොකරන මිනිහෙකුට ක්ලාසි වෙන්න බැරිද?

    අනික උඹ කියන ක්ලාස් එක තියනවද කියල බලපන් සුද්දගේ රටකට ගියාම.
    මෙහෙ කොච්චර ක්ලාසි උනත් උන්ට අපිව පේන්නේ ටයි කෝට් ඇදගත්ත ගෝත්‍රිකයෝ වගේ තාම.
    ඉංග්‍රීසිය ආයුධයක් මිසක් ආභරණයක් නෙවෙයි
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔක සාපේක්ෂ දෙයක්,මම කිං ද ගාර්ඩ්න් එකේ ඉඳන් උසස් පෙල දක්වා ඉංගලන්ත කාරයාගේ විශය නිර්දෙශයට විභාහග කොරපු එකෙක්,එත් මගේ ඇඟේ දුවන්නෙ සිංහල නිසාද මන්දා මම පුළුවන් හැම විටම භාවිතා කරන්නෙ සිංහල භාෂාවයි,සිංහල භාෂාව අපි පාවිච්චි කරන්නෙ නැත්තම් අහවල් එකා පාවිච්චි කරන්නද ? එත් අපේ පවුල් වලත් සමහර උන්දැලා ගෙවල් වලටත් භාවිතා කරන්නෙ ඉංග්‍රිසි තමයි,එක එ අයගේ උසස් බාවය පෙන්නුම් කරන්න වෙන්නැ මගේ හිතේ,දැන් කොළඔ උනත් බොහෝ අය ඔහොම තමා,ඔක සිංහල සමාජයේ විතරක් නෙමෙයි දෙමළ සමාජයෙත් පෙනෙන දෙයක්,එත් එ අයට මම දොස් කියන්නෙ නැ,එ අයගේ කැමැත්ත නොවැ එක,එ අයට සිංහල භාවිතා කිරිම පහත් දෙයක් හැටියට පෙනෙනවා ඇති,එකට ඉතින් දෙමාපියන් උනත් වග කියන්න ඔන,ඔය ගැන කතා කරනවා නම් ගොඩක් කතා කරන්න පුළුවන් එත් තෙරුමක් නැ,සිංහල මහාචාර්ය වරයෙක් වන ජේ.බි දිසානායක මහත්තයාත් ගෙදර කතා කරන්නෙ ඉංග්‍රිසියෙන් කියලා මට කෙනෙක් කිව්වා,උන්නැහේ අපේ ගෙදරත් දවසක් ඇවිත් තියනවා,එ වෙලේ නම් කතා කරලා තියෙන්නෙ අමු සිංහලෙන් හා. :D
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    y2j2;16017111[/QUOTE said:
    ඉංග්‍රීසි කතා නොකරන මිනිහෙකුට ක්ලාසි වෙන්න බැරිද? පුලුවන්. උබ කියන්නේ මම කියන ක්ලාස් එක නෙමෙයි.

    අනික උඹ කියන ක්ලාස් එක තියනවද කියල බලපන් සුද්දගේ රටකට ගියාම. අන්න ඒ ක්ලාස් එක ගෑනයි මම කිව්වේ. ඒකයි ඉන්ගිරිස් දන්න හෑම එකාටම ක්ලාස් එකක් නෑ කිව්වේ.

    මෙහෙ කොච්චර ක්ලාසි උනත් උන්ට අපිව පේන්නේ ටයි කෝට් ඇදගත්ත ගෝත්‍රිකයෝ වගේ තාම. ලෝකය නොදෑකීම සහ දූපත් මානසිකත්වයේ විපාක

    ඉංග්‍රීසිය ආයුධයක් මිසක් ආභරණයක් නෙවෙයි වෑරදියි. භාශාවක් කියන්නේ සන්නිවේදන මාද්යක් මිස ආභරනයක් හෝ ආයුදයක් නෙමේයි.
     
    Last edited:

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    mama banne kunuharupen newei machan nila allala wage ridenna kiwwa.
    uge idiriyema mama german walin katha kara suddek ekka ..mama uta kiyapu ekama de ape ayata ape rate thanak ne kiyala.
    e hindama thama mama kanagatuwen hari aye yanneth kiyala.
    u mage check karapu kisi deyak ne.katha kara witharai.
    liyanna puluwan ban pitu ganan me gena.kalakireemak witharai athi wenne hebei:dull:

    true machan...... mata kiyanna wachana na.. mokada unsatisfied customer kenek gana mama hondata dannawa......... ahema welawaka hithata danena dewal godak kal yanawa makenna.... :sorry:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    ඉංග්‍රීසි කතා නොකරන මිනිහෙකුට ක්ලාසි වෙන්න බැරිද? පුලුවන්. උබ කියන්නේ මම කියන ක්ලාස් එක නෙමෙයි.

    අනික උඹ කියන ක්ලාස් එක තියනවද කියල බලපන් සුද්දගේ රටකට ගියාම. අන්න ඒ ක්ලාස් එක ගෑනයි මම කිව්වේ. ඒකයි ඉන්ගිරිස් දන්න හෑම එකාටම ක්ලාස් එකක් නෑ කිව්වේ.

    මෙහෙ කොච්චර ක්ලාසි උනත් උන්ට අපිව පේන්නේ ටයි කෝට් ඇදගත්ත ගෝත්‍රිකයෝ වගේ තාම. ලෝකය නොදෑකීම සහ දූපත් මානසිකත්වයේ විපාක

    ඉංග්‍රීසිය ආයුධයක් මිසක් ආභරණයක් නෙවෙයි වෑරදියි. භාශාවක් කියන්නේ සන්නිවේදන මාද්යක් මිස ආභරනයක් හෝ ආයුදයක් නෙමේයි.

    පුලුවන්. උබ කියන්නේ මම කියන ක්ලාස් එක නෙමෙයි.
    එහෙනම් මොන ක්ලාස් එකද? භාෂාවෙන් කොහොමද ක්ලාස් එකක් තීරණය කරන්නේ?

    අන්න ඒ ක්ලාස් එක ගෑනයි මම කිව්වේ. ඒකයි ඉන්ගිරිස් දන්න හෑම එකාටම ක්ලාස් එකක් නෑ කිව්වේ.

    උඹ කියන ක්ලාස් එක තීරණය වෙන්නේ සමාජ මට්ටම අනුවද?

    ලෝකය නොදෑකීම සහ දූපත් මානසිකත්වයේ විපාක

    උඹ කොච්චර ලෝකේ දැකල තියනවද?
    සුද්දෝන්ගේ රටවල් කීයකට ගිහින් තියනවද?
    සුද්දෝ කියක් ආශ්‍රේ කරලා තියනවද?

    වෑරදියි. භාශාවක් කියන්නේ සන්නිවේදන මාද්යක් මිස ආභරනයක් හෝ ආයුදයක් නෙමේයි.

    උඹ කියන දේට උඹම විරුද්ද වෙලා , භාෂාවෙන් ක්ලාස් එකක් මනින්න කතා කරේ උඹ මිසක් මම නෙවෙයි. ආභරණය කිව්වේ එකටයි.
    ආයුධය කිව්වේ මවු බසට අමතර තව භාෂා ඉගන ගැනීමෙන් ඇතිවන ප්‍රයෝජනය ගැන කියන්න.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉතින් මිනිහෙක් ඉන්ගිරිසියෙන් කතා කරාම ඒක මෑජික් ද? ඒක වරදක් ද? අනික ඔය තුට්ටුදෙකේ බොක්ස් විකුනන ෆිල්ම් වගේ නෙමෙයි ස්ටේජ් ඩ්‍රාමා එකක් බලන්න එන්නේ යමක් කමක් දෑනේන තේරෙන මිනිස්සු. උබට නොතේරුනාට භාශා දෙකම හොදට පුලුවන් එකාට ඉන්ගිරීසියෙන් කතා කරන එක ලේසියි සින්හලේන් කතා කරනවාට වඩා..

    අනික 12ක් කියන්නේ පට්ට ඉන්ගිරිස් කතාවක්.. 12 angry men කියලා ලස්සන drama එකක් තියේනවා කියවලා බලපන්..

    ඉන්ගිරිස් දෑනගන්න එක එකක්.. ඒත් ක්ලාස් එකෙක් කියන්නේ එක තව එකක්.. ඉන්ගිරිස් පුලුවන් හෑම එකාට ම ක්ලාස් එකක් නෑ.. ක්ලාස් එකක් තියේන හෑම එකාටම ඉන්ගිරිස් පුලුවන්. පට්ට සින්හල ගමේ අනාථ මානසිකත්වෙන් හිටියෝත් කවදාවත් උබට ක්ලාසි මිනිහේක් වෙන්න හම්බවෙන්නේ නෑ.
    උඹ කිව්වෙ ප්‍රන්ශෙ චීනෙ ස්පඥ්ඥ්,කොරියාවෙ, ජපානෙ මිනිස්සු ක්ලාස් මිනිස්සු නෙමෙයි කියලද? ඕක ක්ලාස් එකක් තමයි හැබැයි ඕක තමයි අර සුද්දා මවල ගියපු කලු සුද්දා කියන ක්ලාස් එක. සරලවම ඕකට කියන්නෙ යටත් විජිත මානසිකත්වය.. ඉන්ග්‍රීසින්ට යටත් නොවුන රටවල් වල මේ තත්වෙ ඇත්තෙම නැති තරම්. උන් සේරම කරන්නෙ තමන්ගෙ භාෂාවෙන්.

    රිදෙන්න දුන්නා:cool:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oka oyatharam gana gannepa machan... eka unge unge kamaththa
    anika ada kale English kiyaneka podi indan loku job eakata Awsyathawayak wagema.. ekata watapitawa niwasa thulama hadenawanam English class idiriyata ona wenna.......
    eka nathi nisa thamayi aduma gedaraka ekek class yanne english walatama
    mathaka ne ekek english class kiyalama koti ganak mati gahuwa....

    france kiyanne sustained ratak api wage ratak neweyi english resist karanna puluwan,,,
    ane manda machan..............

    පැටියා;16013449 said:
    උඹට කියන්න ඕනෙ උනේ රුපියල් 1000ක් ගෙවලා දොලහක් කියල ෆුකේ නාට්ටිය බැලුවා කියලද?
    ගොඩයට මැජික් කියන්නෙ ඕක තමා පොන්ස් :rofl:

    Ithin apita moko ban.onna ohe unta ona deyak karagaththawe.

    eka machan eka ekkenage kamaththane. Sinhala bhashawa pallehata dala kathakarana eka waradi, namuth thamanta pahasu bhashawak pawichchi karanna aithiyak thiyenawane. Mamanam habai mata kawruhari sinhalen kathakaroth mamath loweth sinhalen thamai kathakaranne. anika English supiriyatama thiyena, honda accent ekak thiyena aya one tharam innawa gedaradi anith than waladi sinhalen kathakarana.

    අත්තනොව අවික්ඛ්‍යෙයය - කතානි අකතානිච

    යම් කෙනෙක් කල කී දෑ නොව තමන් කරන කියන දෙය සොයමු - බුදුරජාණන්වහන්සේ

    ochchara nahayen adanna deyak naa ban.. thamanta kamathi bashawakin katha karanna nidahasa thiyenawa.. dan moko unta sinhala bari una kiyala ube kallak galawenawada bang? :D thawa ekak.. dolahak kiyanne english drama ekak translate karala hadapu script ekak.. oya kathawen film ekakuth awa.. original eke nama "12 angry men" da koheda.. ithin ehema wechcha eke anun katha karana bashawa gana wada nowee drama eka enjoy karala awa nam echcharai banz.. eka thama mata nam hithenne! :yes::yes::yes::yes::yes:

    මෙහෙමනෙ මචන්ලා. මෙතන තියෙන ප්‍රශ්නෙ තමන්ගෙ කැමැත්තට වැඩකරන එක නෙමෙයි. ඒත් තමන්ගෙ කැමැත්ත කොහෙවත් ඉන්න අනිත් උන්ගෙ ඇඟේ ගහන්න දඟලන එකයි මෙතන තියෙන ඇත්ත ප්‍රශ්නෙ. මෙතනම එකෙක් ඔය ගොඩයන්ට මැජික්ද? මොකක්ද ඔය වගේ කතාවක් කියලා තියෙන්නෙ. අන්නෙ ඒවගේ හෝ ඊටවඩා දරුනුවට ඇත්ත සමාජෙ ඔය කැපිල්ල/තත්වෙ තියෙනව. ලන්කාවෙ සින්හල කතාකරන්න බැරි තත්වයක් ඇති වේගෙන එන්නෙ.

    ඉන්ග්‍රීසි එපා නෙමෙයි. සින්හල වැදගත් :rolleyes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    පුලුවන්. උබ කියන්නේ මම කියන ක්ලාස් එක නෙමෙයි.
    එහෙනම් මොන ක්ලාස් එකද? භාෂාවෙන් කොහොමද ක්ලාස් එකක් තීරණය කරන්නේ?

    අන්න ඒ ක්ලාස් එක ගෑනයි මම කිව්වේ. ඒකයි ඉන්ගිරිස් දන්න හෑම එකාටම ක්ලාස් එකක් නෑ කිව්වේ.

    උඹ කියන ක්ලාස් එක තීරණය වෙන්නේ සමාජ මට්ටම අනුවද?

    ලෝකය නොදෑකීම සහ දූපත් මානසිකත්වයේ විපාක

    උඹ කොච්චර ලෝකේ දැකල තියනවද?
    සුද්දෝන්ගේ රටවල් කීයකට ගිහින් තියනවද?
    සුද්දෝ කියක් ආශ්‍රේ කරලා තියනවද?

    වෑරදියි. භාශාවක් කියන්නේ සන්නිවේදන මාද්යක් මිස ආභරනයක් හෝ ආයුදයක් නෙමේයි.

    උඹ කියන දේට උඹම විරුද්ද වෙලා , භාෂාවෙන් ක්ලාස් එකක් මනින්න කතා කරේ උඹ මිසක් මම නෙවෙයි. ආභරණය කිව්වේ එකටයි.
    ආයුධය කිව්වේ මවු බසට අමතර තව භාෂා ඉගන ගැනීමෙන් ඇතිවන ප්‍රයෝජනය ගැන කියන්න.
    මට උබට තවත් දේවල් තේරුම් කරන්න අවශ්ය නෑ. උබට හරි කියල හිතේන දේ උබ පිලිගනින්. ප්‍රශ්නේ තියෙන්නේ ලොකේ කෑරකෙන පෑත්තට කෑරකෙනව්වද.. නෑත්තන් ලොකේට අපිව දාල සෑහෙන දුර යන්න දෙනවද කියන එකයි.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    උඹ කිව්වෙ ප්‍රන්ශෙ චීනෙ ස්පඥ්ඥ්,කොරියාවෙ, ජපානෙ මිනිස්සු ක්ලාස් මිනිස්සු නෙමෙයි කියලද? ඕක ක්ලාස් එකක් තමයි හැබැයි ඕක තමයි අර සුද්දා මවල ගියපු කලු සුද්දා කියන ක්ලාස් එක. සරලවම ඕකට කියන්නෙ යටත් විජිත මානසිකත්වය.. ඉන්ග්‍රීසින්ට යටත් නොවුන රටවල් වල මේ තත්වෙ ඇත්තෙම නැති තරම්. උන් සේරම කරන්නෙ තමන්ගෙ භාෂාවෙන්.

    රිදෙන්න දුන්නා:cool:
    රිදුනා සෑහෙන්න... :(

    ඔව් උබ ඔය කියන රටවල් වලට මිනිස්සුන්ට තියේනවා උන්ගේ රටේ ක්ලාස් එක..අපේ සින්හලයාටත් තියේනවා අපේ ක්ලාස් එක. ඔය මොන රටේ එකේක් උනත් diplomat ලෙවල් එකකට යද්දි හරියන්නේ උන්ගේ ක්ලාස් එක නෙමෙයි මම ඔය කියපු global citizen කෙනෙක්ගේ ක්ලාස් එක. ඒක හින්දා තමයි ලෝකේ පිලිගත්තු dining etiquette එකක් dress code එකක් තියෙනනේ. කලු සුද්දා නෙමෙයි මල්ලි global citizen තේරුනයි.?

    උබ ඔච්චර කලු සින්හල මානසිකත්වෙන් හින්දා වේන්ටෑ ගෑනි share කරන්න ආස.. ඈ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට උබට තවත් දේවල් තේරුම් කරන්න අවශ්ය නෑ. උබට හරි කියල හිතේන දේ උබ පිලිගනින්. ප්‍රශ්නේ තියෙන්නේ ලොකේ කෑරකෙන පෑත්තට කෑරකෙනව්වද.. නෑත්තන් ලොකේට අපිව දාල සෑහෙන දුර යන්න දෙනවද කියන එකයි.
    ලෝකෙ කැරකෙන්නෙ බටහිර පැත්තට නෙමෙයි නැගෙනහිර පැත්තට:rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රිදුනා සෑහෙන්න... :(

    ඔව් උබ ඔය කියන රටවල් වලට මිනිස්සුන්ට තියේනවා උන්ගේ රටේ ක්ලාස් එක..අපේ සින්හලයාටත් තියේනවා අපේ ක්ලාස් එක. ඔය මොන රටේ එකේක් උනත් diplomat ලෙවල් එකකට යද්දි හරියන්නේ උන්ගේ ක්ලාස් එක නෙමෙයි මම ඔය කියපු global citizen කෙනෙක්ගේ ක්ලාස් එක. ඒක හින්දා තමයි ලෝකේ පිලිගත්තු dining etiquette එකක් dress code එකක් තියෙනනේ. කලු සුද්දා නෙමෙයි මල්ලි global citizen තේරුනයි.?

    උබ ඔච්චර කලු සින්හල මානසිකත්වෙන් හින්දා වේන්ටෑ ගෑනි share කරන්න ආස.. ඈ..

    විශ්ව මිනිසා කියන්නෙ ඉන්ග්‍රීසි ජාතිකයට නෙමෙයි.:rofl:අනික උඹලා වගේ ගොඩ සුද්දො ඉන්ග්‍රීකාරයො කොපි කරන හැටි දැක්කම සුද්දොන්ට පු/නුත් හිනා. ඒක තමයි ඇත්ත.

    :P:P

    ඔව් සින්හලුන් කොහොමත් ගෑනු ශෙයා කරපු එවන් තමයි, අවුලක් තියෙනවද?
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    විශ්ව මිනිසා කියන්නෙ ඉන්ග්‍රීසි ජාතිකයට නෙමෙයි.:rofl:අනික උඹලා වගේ ගොඩ සුද්දො ඉන්ග්‍රීකාරයො කොපි කරන හැටි දැක්කම සුද්දොන්ට පු/නුත් හිනා. ඒක තමයි ඇත්ත.

    :P:P

    ඔව් සින්හලුන් කොහොමත් ගෑනු ශෙයා කරපු එවන් තමයි, අවුලක් තියෙනවද?
    Global citizen කියන්නේ ඉන්ගිරිසි කාරයෙක් කියලා මම කොහේවත් කියලා නෑ.. එන්ගලන්තේ ක්ලාස් එක කියන්නේ global ක්ලාස් එක නෙමෙයි. උබට තාමත් මම කියන දේ තේරෙන්නේ නෑත්තේ උබේ යටත් විජිත මාසසිකත්වේයි සුද්දත් එක්ක තියේන තරහයි හින්දා වෙන්නෙ ඈති.. අවුලක් නෑ උබේ මතේ උබ ඉදපන්. ඒක ගිරිඋල්ලට හරියයි.. හෑබයි මේ දූපතෙන් පොඩ්ඩක් එලියට ගියාම නම් අප්සෙට්.

    උබට වඩා නම් මම සුද්දොත් එක්ක ජීවත් වෙලා තියේනවා.. උන් හිනාවෙන්නේ මොක්කු දෑක්කමද කියල ඕන මොලේ තියේන එකෙක්ට තේරෙනව.. ඒ නිසා ඒ ගෑන කතා කරන එකේ තේරුමක් නෑ.

    උබට වගේ 24hrs මේකේ කාලෙ කන්න බෑ කොල්ලෝ. ටයිම් එකක් තියේන වෙලාවක තව කතා කරමු. බායි ඈ.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    මට උබට තවත් දේවල් තේරුම් කරන්න අවශ්ය නෑ. උබට හරි කියල හිතේන දේ උබ පිලිගනින්. ප්‍රශ්නේ තියෙන්නේ ලොකේ කෑරකෙන පෑත්තට කෑරකෙනව්වද.. නෑත්තන් ලොකේට අපිව දාල සෑහෙන දුර යන්න දෙනවද කියන එකයි.

    මම උන්ගේ රටක තමයි ඉගනගත්තේ, උන් එක්ක තමා වැඩ කරේ , උන් එක්ක තමා ඔය ඩ්‍රෙස් කෝඩ් ඔක්කොම ඇදල බෝල්ස් වලට ගියේ.
    කොටින්ම හැම වැඩක්ම කරන්නේ ඉංග්‍රීසියෙන් තමයි, ඒත් මවු භාෂාව සිංහල, සිංහල මිනිස්සුට කතාකරන්නේ සිංහලෙන්.

    දැන් ලංකාවේ සමහර උන් ඒක අමතක කරගන අස්වාභාවික පඩ ඇක්සන්ට් එකකින් ඉන්ග්ලිෂ් කතා කරන්නේ සිංහල මිනිස්සුන්ටත්.
    මේ ගිය අවුරුද්දේ හොදට සිංහල කතා කරපු උන්ට දැන් සිංහල අමතකයි වගේ රඟපාන්නේ.

    එතකොට පට්ටම ක්ලාසි කියල හිතාගන ඇති . විශේෂයෙන්ම කෙල්ලෝ - කෙල්ලෝ අතර ඕක ගොඩක් දකින්න තියනවා.