අපේ පැත්තේ ඕක වුනා නම් කොල්ලාගේ සෙට් එකත් නැතිව තමා යන්න වෙන්නේ. එක පාරක් ඔය වගේම කේස් එකක් වෙලා (කෙල්ලෙක්ට ගහලා නෙමෙයි) පොඩි එකෙකුයි තාත්තා කෙනෙකුයි යද්දි වෑන් කාරයෙක් හප්පලා අර ළමයයි තාත්තායි වැටුනාට පස්සේ බැහැලා ඇවිල්ලා පොල්ලකින් ගහලා. වටේ පිටේ මිනිස්සු ඒ වුනාට මොකුත් කියන්නවත් ගිහින් නෑ. පස්සේ මූ අර පොල්ලෙන් පොඩි එකාට දෙකක් ගහලා උගේ ඔලුව පාගලා. ඕක දැකලා එතන හිටපු සෙට් එකම අරූගේ දත් හැලෙනකන් ගහලා තිබ්බා. කොහොම හරි පොලිසිය එනකනුත් ඌට තඩි බාලා. පොලිසිය එද්දි අරූගේ මූණ හොයන්නත් බැරි විදියට ලේ වක්කරන් ඉඳලා. කවුරුත් එපා වත් කියලා නෑ. හිතපල්ලා අවුරුදු 8ක විතර පොඩි එකෙක්ට පොල්ලකින් ගහලා ඔලුව පාගන්න තරම් අරූ මොන තිරිසනෙක් වෙන්න ඕනේද කියලා. තාත්තට නම් ගැහුව එක කමක් නෑ කියමුකෝ තරහක් තියෙන නිසා 
ඒ වගේ එවුන්ට නම් ඉතින් නීතියෙන් දඬුවම් ඕනේ නෑ. වටේ පිටේ එවුන්ම සලකන තරමට හොඳයි 
මොනවා නමුත් සදාචාරාත්මක වශයෙන් ඔය වගේ දේකට ගැහැණු කෙනෙක්ට අත උස්සන එක ගැන නම් පිරිමි කෙනෙක් වශයෙන් ලැජ්ජ වෙන්න ඕනේ

ඒ වගේ එවුන්ට නම් ඉතින් නීතියෙන් දඬුවම් ඕනේ නෑ. වටේ පිටේ එවුන්ම සලකන තරමට හොඳයි 
මොනවා නමුත් සදාචාරාත්මක වශයෙන් ඔය වගේ දේකට ගැහැණු කෙනෙක්ට අත උස්සන එක ගැන නම් පිරිමි කෙනෙක් වශයෙන් ලැජ්ජ වෙන්න ඕනේ