°•.¸.•°I'm the Last°•.¸.•°

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes::yes:
    ෂර්ලොක් සීසන් 2ක් බැලුව.. 2වෙනි එකේ අන්තිම එපිය බලන්න තියෙ..ෂර්ලොක් මැරෙන එක..:rofl:
    ෂර්ලොක් වහල බලන්න එපා ඇරල බලපිය...:rofl::rofl:
    ඇරගන්න විදියක් නැත්නම් මහේශ් ජයනාථගෙන් විමසන්න..:rofl::rofl::rofl:
    :sorry::sorry:kawda e anathaya
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    axNoXAW_460sa.gif
    :lol::lol:metrix paradai
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්:yes: පැය එකහමාරක් නිසා තමයි උන් සීසන් එකකට එප් 3ක් විතරක් ගහන්නේ:D
    පොත ගැන අමතක කරලා කතාව බලපන්:P ඒ චරිත විතරයි අරන් තියෙන්නේ කතාව සම්පූර්න වෙනස්:yes:
    elementary එකේ වොට්සන් වෙනුවට කෙල්ලෙක්ලු ඉන්නේ:eek:
    පොත කොහොමත් මතක නෑ බන්..:dull: ඒ උනාට චරිතෙ මතකයි..:oo:
    කතාව වෙනස් වෙන්න එපැයි 21 ශතවර්ෂය වෙනකොට..:rofl: ශර්ලොක් චරිතෙ වෙනස් වෙච්ච එකයි අවුල..:dull::dull:
    එහෙනම් අවුලක් නෑ නේද.. බලමු..:rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පොත කොහොමත් මතක නෑ බන්..:dull: ඒ උනාට චරිතෙ මතකයි..:oo:
    කතාව වෙනස් වෙන්න එපැයි 21 ශතවර්ෂය වෙනකොට..:rofl: ශර්ලොක් චරිතෙ වෙනස් වෙච්ච එකයි අවුල..:dull::dull:
    එහෙනම් අවුලක් නෑ නේද.. බලමු..:rofl::rofl:
    චරිතේ කොහෙද වෙනස් වෙන්නේ:rolleyes:
    එප් දෙකක් තුනක් බාලා බලන්න ඕනේ:rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ow ai :eek:
    apita dan hamba une :cool:
    අවුලක් නෑ ඉතින්:rofl: එල එල:D
    nama danne nane ban hoyanna :sorry:
    eka wenna athi ban meken kohomada ehema wenne :sorry:
    mata one play store eke tiyena game gahanna ban:rolleyes:
    අපිත් නම දැනගෙන නෙමේ බන් හොයන්නේ:P
    ඕකෙන් පුලුවන්:yes:

    නැත්තම් pc එකට android දාගනින්:rofl:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    චරිතේ කොහෙද වෙනස් වෙන්නේ:rolleyes:
    එප් දෙකක් තුනක් බාලා බලන්න ඕනේ:rofl:
    චරිතෙ වෙනස් වෙනව බන්.. පොතේ තියෙන්නෙ 40ක් විතර වෙච්ච, උකුස්සෙක් ගෙ හොටක් වගේ නහයක් තියෙන, ඉස්සරහින් කොන්ඩෙ ගියපු, නලල රැලි වැටිච්ච, කෙට්ටු, ගහගන්න පුලුවන් (බොක්සින් ගහල තියෙන ) එකෙක්..:oo:
    බලල කියපන්.. :cool::cool:
    කැලිෆෝනිකේශන්, ප(ර්)සන් ඔෆ් ඉන්ටරස්ට් ඩවුන් කලා..
    සන්ස් ඔෆ් ඇනාකි ඩවුන් වෙනව..
    බලන්න වෙන්නෙ නෑ..:(:(