කොටුවේ ඉදලා ගම්පහ හෙනරත්ගොඩ මල්වත්තට යන බස් රවුට් එකයි කොච්චි රවුට් එකයි කියහන්කො දන්න අය.
ගම්පහෙන් බැහැලැ බස් එකේ යන විදිහයි කොච්චියේ යන විදිහයි දන්න කෙනෙක් පැහැදිලිව කියන්න.හෙට කෙල්ල එක්ක යන්න හදන්නේ මම.
නොමලි කෙල්ලෙක් එක්ක යන්න හොද තැනක්ද ඒක?හු*න්න නෙවෙයි යන්නේ.
ටිකක් ඔලුව ක්ලියර් වෙන්න ඇවිදලා එන්න ස්ට්‍රෙස් එක අඩු කරගන්න.
මෙහෙ ඉදලා ගම්පහට යන්න කොච්චර වෙලාවක් යනවද කියලා කියන්න.
1.30-6.30pm ගිහින් එන්න වෙලා ඇතිද?

Last edited:

.නිදහස් තැනක්..
සද්ද බද්ද නෑ 