°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    වයසත් එක්ක තාවකාලික ලෞකික සැප අත්හැරල සදාකාලික ආධ්‍යාත්මික සැපතක් හොයන්න හිතිලලු...:)
    මුගේ ගන්ජ හේන් ටික වැටලුවට පස්සෙ අනිත්‍ය මතක්වෙලා.. :(
    දැන් ඔය කසිප්පු පෙරන්න අලුතෙන් තැනක් හොයන්න වනගත වෙන්න යන්නෙ..:)
    :lol: :lol: :lol:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අර අර අරව බන්...:rolleyes::rolleyes:
    තෝ මොකෝ පේන්න නැත්තෙ?:oo:
    මට ඔය කුණුහරුප තේරෙන්නේ නෑ :rolleyes: කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන් :P
    ඉරිදා විතරයි ඕයි නිවාඩු එපා වෙලා ඉන්නේ :oo:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මට ඔය කුණුහරුප තේරෙන්නේ නෑ :rolleyes: කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන් :P
    ඉරිදා විතරයි ඕයි නිවාඩු එපා වෙලා ඉන්නේ :oo:
    අරව ඕයි..:rolleyes:
    අහ් එහෙනම් උබට පුලුවන් මේ ආණ්ඩුව පෙරලන්න..:cool:
    ඕයේ..:cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අරව ඕයි..:rolleyes:
    අහ් එහෙනම් උබට පුලුවන් මේ ආණ්ඩුව පෙරලන්න..:cool:
    ඕයේ..:cool:
    මගුලක් කතා කරනවා :P
    ආණ්ඩුව පෙරලලා වැඩක් නෑ බන් උන් අපිට කෙලවලා ඉවරයි :dull:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මගුලක් කතා කරනවා :P
    ආණ්ඩුව පෙරලලා වැඩක් නෑ බන් උන් අපිට කෙලවලා ඉවරයි :dull:
    ආන්න තේරුනා..:rolleyes::rolleyes:
    උන් අපිට කෙලෙව්වට අපිටත් තුරුම්පුවක් තීනෝ..:rofl:
    ඒ උබ.. උබ ආණ්ඩුවෙ ජොබට ගියපු දවසෙම මට තේරුනා ආණ්ඩුව ඉවරයි කියල..
    දැක්කනෙ මහින්දානන්දට වෙච්ච දේ?:rolleyes:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ආන්න තේරුනා..:rolleyes::rolleyes:
    උන් අපිට කෙලෙව්වට අපිටත් තුරුම්පුවක් තීනෝ..:rofl:
    ඒ උබ.. උබ ආණ්ඩුවෙ ජොබට ගියපු දවසෙම මට තේරුනා ආණ්ඩුව ඉවරයි කියල..
    දැක්කනෙ මහින්දානන්දට වෙච්ච දේ?:rolleyes:
    ඒත් තේරුනේ නෑ :P
    තියෙන එකම තුරුම්පුව රට පනින එක තමයි :oo:
    මම ආණ්ඩුවට කඹුරන්නේ නෑ යකෝ :angry:
    මොකද්ද බන් ඌට උනේ :eek:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඒත් තේරුනේ නෑ :P
    තියෙන එකම තුරුම්පුව රට පනින එක තමයි :oo:
    මම ආණ්ඩුවට කඹුරන්නේ නෑ යකෝ :angry:
    මොකද්ද බන් ඌට උනේ :eek:
    තෝ බබා..:rolleyes:
    හෙහ් හේ.. එකෙන්ම..:cool: මමත් තව අවුරුදු 4-5කින් සට යනෝ.. :cool:
    උබ යන රට කියපන්.. මම යන ලිස්ට් එකෙන් අයින් කරගන්න..:rofl:
    ආණ්ඩුවට පක්කලිකම් කරන උන් ගනන් ගන්නෙ නැහැ..:oo:
    තෝ දන්නෙ නැද්ද? උගේ ගෑනි උගේ වත්කම් වගයක් එලියට දාල..:rofl::rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar123465_37.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අවුලක් නෑ ඉතින්:rofl: එල එල:D

    අපිත් නම දැනගෙන නෙමේ බන් හොයන්නේ:P
    ඕකෙන් පුලුවන්:yes:

    නැත්තම් pc එකට android දාගනින්:rofl:
    hari yanne na ban VGA eka madilu :(
    matamai wenne :sorry: