තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
අම්මපා තොපි යාළුවොද..
-12

තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,අම්මපා තොපි යාළුවොද..

තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
අම්මපා තොපි යාළුවොද..
-12

තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
අම්මපා තොපි යාළුවොද..![]()


sirawata ban. SL cricket board eka test match walata kemettak nette ei mama danne ne
දැන් නං මහේලයි,සංගයි,හේරතුයි ගිහාම අපේ ටෙස්ට් ක්රිකට් නැතිවෙයි කියලමයි මට බය..ටෙස්ට් තත්වයේ බෝලරයෙක් ලගපාතකවත් නෑ..බැටාල ඉන්නව මහ එවුං ගැහුවෙ නැත්තං උන්ට ඕවර් මැච් එකක ඕවර 50වත් ගහගන්ට බෑ..ඉතිං උන්ට මොන ටෙස්ට්ද...
අපි බලමුකො මොකෑ වෙන්නෙ කියලා....
youtube video upload කරපු CricketRules2013 හා truthoutmedia යන අයට බොහොම ස්තුතියි!


sirawata ban. SL cricket board eka test match walata kemettak nette ei mama danne ne![]()







මං ඔය cricinfo article එක කියෙව්ව මචං..comment එක්කුත් දැම්ම..පොර තමා ලෝකෙ ඉන්න ලොකුම ක්රිකට් පිස්ස..ටිකක් තද උනාට මාර හොඳ පොරක්..82 ඉදල තාම එකදිගට cricket record කරනවා..වෙන මහන්සිය,කැපවීම සලකද්දි..මං හිතන්නෙ පොරගෙ youtube channel 2 තමා වටිනාම Channel දෙක youtube එකේ...ඒවගේම පොර youtube add වලින් වත් හම්බකරන්නෑ..රැකියාවෙන් ගිටාර් වාදන පුහුණුකරුවෙක්..වයස 36 ක දෙදරු පියෙක්...




bump
ඇත්තටම මචන් ගොඩක් ලස්සනට ලියල තියෙනවා....ඉස්සර සනතුයි කලුවයි ගහනවා නොකා නොබී හරි බලනවා ... දැන් ගොඩක් කලෙක ඉඳල ක්රිකට් බලන එක නවත්තල තිබ්බේ ඒ උනාට මේ ත්රෙඩ් එක කියෙව්වම අයෙත් බලන්න ඕන කියල ආසාවක් ඇති උනා.... ඒ උනාට ඉතින් පරණ කලේ වගේ නෑ නේ කියල හිතෙනකොට අයෙත් ඕනා නෑ කියල හිතෙනවා .. නියම ත්රෙඩ් එක .. බොහොම ස්තුතියි



sirawata Sangala, Mahelala giyama SL wala test cricket walata mona weida manda...
roblinda2 nam cricket pissek
sirawata math oka hithuna .t 20 ti eka baladdi ,oya gahana parawal samneyin 6 , 4 yanna tharam naha kiyala ,bat eke bale thama ,henama kathyiබොහොම ස්තූතියි...!
සිරාවටම ඔව්...!
මම තාම ක්රිකට් බලනවා...ඒ ඔය අනූ ගනං වල ලැබුන kick එක හින්දා...අද වෙනකං මං පට්ටම ආතල් එකක් ගත්ත ඉනිං 2 ගැහුවෙ කලුව...(මේ thread එකේ මුල Youtube videos තියනවා...)
අද මං හරියට බලන්නෙ Test ක්රිකට් විතරයි..ODI,T20 බලල දැං ඇති දෙයක් නෑ කියල හිතෙනවා...,බැට් එකයි බොලෙයි අතර කිසි ballance එකක් නෑ..හාල්පාරු බැටාල ගහනව බෝලර්ස්ලට දුවන්ඩ...තඩි බැට් දැන් තියෙන්නෙ...තිබ්බ ගමං 4යි,නැත්තං 6යි...සනාට එහෙම අනූ ගනං වල ඔය bat තිබ්බනං ඌ මොනව කරයිද දන්නෑ..
ඔය අර්ජුන,අරවින්ද,තිළකෙ,මහානාම,සනා,මුරලි,ධර්මසේන,වාස් ,කලූ හිටපු ටීම් එක තරං හැඩ ටීම් එකක් ආයෙ හැදෙන්නෑ...අර්ජුන තමා සෙට් එකේ පොර,ඩයල් එක,බොස් ඒ වගේම තාත්ත...ඒවගේ නායකයෙකුත් ආයෙ එන්නෑ..මුරලියගෙන් කාලක් හරි වාස්ගෙන් බාගෙකවත් බෝලරයෙක් ලංකාවෙන් එයිද දන්නෑ...
දැන් ක්රිකට් ඒ කාලෙ තරං ලස්සන නෑ..සල්ලියට යට වෙලා හොඳටෝම..හාල්පාරුවො පොරවල් වෙලා හැමතැනකම..
බොහොම ස්තූතියි...!










මචන් මේක තව ටිකක් පිළිවෙලකට ලියල පොඩි පොතක්, නැත්නම් අඩුම තරමේ ebook එකක් හරි අවුට් කරපන් මචන්.. සිරාවට කියන්නේ.. මම ක්රිකට් වලට වැඩිය ආස නෑ.. හරියට බැලුවේ 96 මැච් ටික විතරයි.. ඒ කාලෙත් මම සෑහෙන පොඩියි! දැන් නම් ඉන්න උන් කවුද කියලවත් දන්නේ නෑ.. ඒත් මේක කියවද්දී මම ආපහු පුංචි කාලෙට ගියා බන්.. එක හුස්මට ඔක්කොම කියවගෙන ගියා.. සමහර තැන් වලදි කඳුලුත් ආවා.. කාගෙන් හරි උදව් අරගෙන කරුණු හරියට අරන් වෙලාව අරන් ලියපන්.. වරදින්නෑ! මේක පොතක් විදිහට ගැහුවොත් හිට් කරන්න පුලුවන්!![]()







