Mother board repairing Q&A

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    ඔන්න දැම්ම Q&A එක.මේක දාන්න හිතුනේ කට්ටිය දාල තිබ්බ pm සහ කෝල් නිසා.සමහර වෙලාවට එකම දේ කිහිප දෙනෙක් අහනවා.ඉතින් මෙහෙම දෙයක් කළා නම් හැමෝටම එක වැදහත් වෙයි.
    Computers-Motherboard-Wallpaper-HD.jpg


    Mother board repairing part-1, part-2 බලන්න ඇති කියල හිතෙනවා. part-1 එකට නම් ගොඩක් හොද ප්‍රතිචාර තිබ්බ:yes::cool::cool::cool:,එකත් එක්ක බලද්දී part-2 එකට හම්බ උන ප්‍රතිචාර පොඩ්ඩක් අඩුයි.එක ගැන නම් පොඩ්ඩක් විතර හිතට දුකයි.:rolleyes::(:(:(:(
    අඩුපාඩු මොනවහරි තිබුනද දන්නේ නැ:sorry::sorry:.හරි කම ක් නැ.වැඩේට බහිමු.:yes::yes::cool::cool:


    technology-motherboards_00342528.jpg


    මෙන්න කලින් ත්‍රෙඩ්.

    Mother board repairing part-1
    Mother board repairing part-2
     
    Last edited:
    • Like
    Reactions: Mudi08 and FoXm3D!A

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල...... සැලෙන්න එපා දිගටම කරපන්...... :) මේවා වැදගත් වැඩ..... අපිටත් නොදන්න දේවල් ඉගෙන ගන්නත් පුලුවන්..... ;)
     

    shashidileep

    Junior member
  • Mar 20, 2008
    198
    18
    18
    Biyagama
    machan toshiba a300 lap 1 thiyenawa..nomal boot weddi lap eka reset wenawa hamathissema ..but safe mode wada..os danna ba restart wenawa..mata hithenne vga chip 1 kiyala mokada uba kiyanne?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං Q&A එකක දැම්ම එක නම් ගොඩක් වටිනවා මචං.මොකද නැත්නම් උඹ දාන lessons අස්සේ එකට අදාළ නැති ප්‍රශ්න අහන්න ගත්තම කිසිම ප්‍රයෝජනයක් නැති නිසා.

    ප්‍රතිචාර මදි කියල උඹ සැලෙන්න එපා. එකට කැමති ගොඩක් උන් ඉන්නවා. මොකද හැමෝම වැඩේට interest නැතුව ඇතිනේ. දිගටම කරගෙන යන්න....!
    11.gif
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මචං Q&A එකක දැම්ම එක නම් ගොඩක් වටිනවා මචං.මොකද නැත්නම් උඹ දාන lessons අස්සේ එකට අදාළ නැති ප්‍රශ්න අහන්න ගත්තම කිසිම ප්‍රයෝජනයක් නැති නිසා.

    ප්‍රතිචාර මදි කියල උඹ සැලෙන්න එපා. එකට කැමති ගොඩක් උන් ඉන්නවා. මොකද හැමෝම වැඩේට interest නැතුව ඇතිනේ. දිගටම කරගෙන යන්න....!
    11.gif

    ඔව් මචෝ මටත් එක හිතුන:yes::yes: ඒ හන්ද තමයි අරකත් එක්කම Q&A එකක් දැම්මේ.:yes:
    ප්‍රතිචාර නම් අඩුයි ටිකක්.:sorry:

    අවුල් නම් තමයි ටිකක්:(.වැඩ ගොඩක් තියෙද්දී මේව කරන්නේ දන්නවනේ,
    thanx for ur support.:yes:
     
    Last edited:

    piuluc

    Member
    Sep 25, 2013
    233
    20
    0
    machan hdd ekata windows daddi SCSI drivers illanawa :(

    board eka paranay.kohomada hoyaganne.samsung mb ekak :(
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    niyamai yaluwa thanks a lot keep it up digatama karagena yanna apitath gataluwak awa gaman kiyannam koo rep denna wenne 24hr walin passe :(
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එල මචන් ..ගොඩක් කට්ටියට වැදගත් වෙයි ..
     

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    asus p5s-mxse my board eka.eka on wenawa display enne na.eth machan eke hamadama use karapu celeron 1.6 proccer eka wenuwata dual core 3.0 proccer ekak dammama display avith bios waladi hirawenawa key board eka wada karan nati wenawa....mata meka goa daganna puluwanda?puluwan help ekak denawada