ඔබගේ නිවාස සිහිනය තවදුරටත් සිහිනයක්ම නොව
ඔබගේ නිවාස සිහිනය තවදුරටත් සිහිනයක්ම නොවීමටනම් මේ දැන්ම අපට කතා කරන්න..
ආ .. කවුද දැන් මේ අපි..
වෙන කවුරුත් නෙමෙයි මචන්ලා උබල කවුරුත් දන්න කෙනෙක්ම තමයි..
හැබැයි මේක මම තනියමනේමෙයි තව එකක් එක්ක එකතු වෙලා කරන්නේ..
මේ ඉන්නේ එයා.. අමායා..
මෙන්න මෙහෙමයි මේක උනේ..
උබලට මතක ඇතිනේ මම බ්‍රෝකර් වැඩ තමයි කලින් කරමින් හිටියේ..
ඒ කාලේ තමයි මට මේ අදාළ පුද්ගලයා මුණ ගැහුනේ..
දැන් අපි කරන්නේ ඕගොල්ලන්ට ඕන විදිහට ඔගොලන්ගේම ඉඩමේ ඔගොල්ලන්ටම කියල ගෙයක් හදල දෙන එක..
දැනට කරගෙන යන වැඩ 2 3ක් තියෙනවා. ෆොටෝ පෙන්නන්නම්..
මම දැනට company කීපයක් සමග සාකච්චා කරමින් ඉන්නේ ; එකත් හරි ගියගමන් අවශ්‍ය මුල්‍ය පහසුකම් වුනත් සලසා දෙන්න පුළුවන් අපිටම..
plan එක අදින එකේ ඉදන් ටොයිලට් වල කපන එක වෙනකම් සියලුම වැඩ කිඩ අපි විසින් කරලා දෙනවා.
ඕගොල්ලන්ට තියෙන්නේ ඇවිල්ල බලන්න විතරයි..
සියලුම ගනු දෙනු නිත්‍යානුකුල ලියවිල්ලක් මගින් lawyer කෙනෙක් ඉස්සරහ තමයි සිදු වෙන්නේ ..
සාමාන්‍ය ගෙයක්..
ඒ කිව්වේ...
නිදන කාමර 2
සාලය
කුස්සිය
නාන කාමරය
ස්තොප්පුව
ව.අ.1100ක් වගේ වෙන මේ වගේ නිවසක් ලක්ෂ 20 කට වඩා අඩු මුදලකින් සදා නිම කර දෙන්න පුළුවන්..
මේවා මෙහෙම කියන්න අමාරුයි..
විස්තර ඕන කට්ටිය මට කතා කරන්න..
ගෙයක් හදපු උන් තමයි දන්නේ කන්න වෙන කට්ට..
අපි කරන්නේ ඒ කට්ට අපි විසින්ම කාලා ඕගොල්ලන්ට ගෙයක් හදල දෙන එකයි..