ලෙඩා මාස ගානක් ඇමෙරිකාවේ ඉස්පිරිතාලේ හිටියේ බොලාලගේ සල්ලි වලින් තමයි.. එහෙව් රටේ අහින්සක එකෙකුට බේත් දෙන්නේ නැ ඉස්පිරිතාලවලින්.. ඔක්කොම ෆාමසියෙන්.. හෙන ගහනවා තොපිට ඔය නාකියට කඩේ යනවට.. ජාතිවාදයක් නැතුව කිව්වේ ඔන්..එහෙම කියන එක හරි නැ වයසක මනුස්සයෙක් අනික ලෙඩෙක් බොහොම කැතයි.![]()







