SF ta වනචරයලු

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
එහෙම කියන එක හරි නැ වයසක මනුස්සයෙක් අනික ලෙඩෙක් බොහොම කැතයි. :oo:
ලෙඩා මාස ගානක් ඇමෙරිකාවේ ඉස්පිරිතාලේ හිටියේ බොලාලගේ සල්ලි වලින් තමයි.. එහෙව් රටේ අහින්සක එකෙකුට බේත් දෙන්නේ නැ ඉස්පිරිතාලවලින්.. ඔක්කොම ෆාමසියෙන්.. හෙන ගහනවා තොපිට ඔය නාකියට කඩේ යනවට.. ජාතිවාදයක් නැතුව කිව්වේ ඔන්..
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඕක ඇත්ත කතාවක්. ඔය එල්ටීටීඊ කෙල්ල ෆොන්සේකගෙ ගෙදර වැඩට යවලා තිබුනෙ කොටි. ෆොන්සේකගෙ අවසරය මත තමයි එයාගෙ ඔෆිස් එක තියෙන ඒරියා එකට කොටි කෙල්ල ආවෙ. එතකොට කොටි කෙල්ලට ලමයෙකුත් ලැබෙන්නයි හිටියෙ. ඒකාලෙ මේ ගැන මාධ්‍ය මේ ගැන සැක කලා. ඒත් චන්දෙ ඉල්ලන්න හැදුවම සේරම කුනු එලියට ආවා:dull:

    kawda umbe maha ekada kiwwe? hehe..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආ උතුරට වෙනම ජනාධිපතිකෙනෙක් තොරගන්ඩ ටිකක් අමාරුවෙයි. :P
    ජනාදිපතිට වඩා බලතල තියන එකෙක් බොල උතුරේ මහා ඇමති.. යකොව්, කැමරන් කියන්නේ එන්ගලන්තේ අගමැති, කාවද මුලින්ම හම්බ උනේ ලන්කාවට ඇවිත්.. ගහගනින් ජනාදිපතිකම පුකේ.. :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ithin ayi e dawas wala kiwwe naththe?ane yako..ubalage jilmart thama ban jilmart..hire dala bari una thana dan wena wena ewa allagena..:rofl:
    :rofl:

    යකෝ සරත් ෆොන්සේකා ඕවා බොරු කියලා කියනවනම් ඇයි අදවෙනකන් අපාහස නඩුවක් වත් දාලා නැත්තෙ. මේක තමයි 2010 චන්දෙ වෙලාවෙ ආන්ඩුව වැඩියෙන්ම පාවිච්චි කලේ. ඔය වැඩේ මාධ්‍යවලින් එලියට යවපු නිසා තමයි ඒ කාලෙ ෆොන්සේකා ලසන්ත වික්‍රමතුන්ගව වෙන ලෝකෙකට යැව්වෙ. උඹ නම් මොකුත් නොදන්න පාටයි.:dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලෙඩා මාස ගානක් ඇමෙරිකාවේ ඉස්පිරිතාලේ හිටියේ බොලාලගේ සල්ලි වලින් තමයි.. එහෙව් රටේ අහින්සක එකෙකුට බේත් දෙන්නේ නැ ඉස්පිරිතාලවලින්.. ඔක්කොම ෆාමසියෙන්.. හෙන ගහනවා තොපිට ඔය නාකියට කඩේ යනවට.. ජාතිවාදයක් නැතුව කිව්වේ ඔන්..
    MR072810_DM.jpg

    president-mahinda-rajapaksa-meets-prime-minister-d.m.jayaratna-in-hospital-usa.jpg
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ලෙඩා මාස ගානක් ඇමෙරිකාවේ ඉස්පිරිතාලේ හිටියේ බොලාලගේ සල්ලි වලින් තමයි.. එහෙව් රටේ අහින්සක එකෙකුට බේත් දෙන්නේ නැ ඉස්පිරිතාලවලින්.. ඔක්කොම ෆාමසියෙන්.. හෙන ගහනවා තොපිට ඔය නාකියට කඩේ යනවට.. ජාතිවාදයක් නැතුව කිව්වේ ඔන්..

    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඕක ඇත්ත කතාවක්. ඔය එල්ටීටීඊ කෙල්ල ෆොන්සේකගෙ ගෙදර වැඩට යවලා තිබුනෙ කොටි. ෆොන්සේකගෙ අවසරය මත තමයි එයාගෙ ඔෆිස් එක තියෙන ඒරියා එකට කොටි කෙල්ල ආවෙ. එතකොට කොටි කෙල්ලට ලමයෙකුත් ලැබෙන්නයි හිටියෙ. ඒකාලෙ මේ ගැන මාධ්‍ය මේ ගැන සැක කලා. ඒත් චන්දෙ ඉල්ලන්න හැදුවම සේරම කුනු එලියට ආවා:dull:

    බලන්න මෙයා ඔක්කොම දැනන් ඉදලනෙ හොර ගෙඩියා.. අනෙ පලයන් ගන්කබරයො යන්න
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බලන්න මෙයා ඔක්කොම දැනන් ඉදලනෙ හොර ගෙඩියා.. අනෙ පලයන් ගන්කබරයො යන්න
    තොපෙ ලොක්කා මේවට අපහාස නඩු දාන්නෙ නැහැ. :rofl:ලොල්. තෝ 2010 පස්සෙද ඉපදුනේ පොන්ස්. ඒ චන්දෙ වෙලාවෙ සන්ධානෙ උන් ඕය සීන් එක මුල ඉඳලා අගට ලියල පොත් බෙදුව.:rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තොපෙ ලොක්කා මේවට අපහාස නඩු දාන්නෙ නැහැ. :rofl:ලොල්. තෝ 2010 පස්සෙද ඉපදුනේ පොන්ස්. ඒ චන්දෙ වෙලාවෙ සන්ධානෙ උන් ඕය සීන් එක මුල ඉඳලා අගට ලියල පොත් බෙදුව.:rolleyes:

    උබලා නඩු දාපල්ලකො උබ ඔය කියන එක නඩු දාන්න හෙතුවක්නෙ කබර පොන්ස්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    Bombe aragena apu Ltte gani wathu demala ganiyek vage katha ganiyek. Sarath fonseka mahathage office ekata newe ave . Sarath fonseka mahatha Hamuda mulasthanaye idala eliyata avilla car eke full security ekka ave gamanak yanna. Car eke yara kipayak pamanai yanna labune. Ltte koti Katha kalu demala gani ava road eka cross karala car eka pupuruwanna. Ath vasanavata issarahin giya security eke motor bicycle eke hitiye south wala [karandeniye] nirrbitha soldier kenek. Soldier dunna katha kalu ganita badata pain parak . Bombaya pipuruna. Sarath fonseksa mahatha injured vela hari berune ara soldier nisai. Soldier maruna .
    menna hariytama wechcha de:yes::cool:
    inside story eka thiyenne me scene eke :yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උබලා නඩු දාපල්ලකො උබ ඔය කියන එක නඩු දාන්න හෙතුවක්නෙ කබර පොන්ස්
    මට කහන්නෙ නැහැ පොන්ස්. අදාල උන් ඒක බලාගනියි. තොපිට පිලිගන්න බැරිවුනාට ඇත්ත තිත්තයි.:rolleyes::dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මට කහන්නෙ නැහැ පොන්ස්. අදාල උන් ඒක බලාගනියි. තොපිට පිලිගන්න බැරිවුනාට ඇත්ත තිත්තයි.:rolleyes::dull:
    දුකට කියන කතා ඔවා කබර පොන්ස්...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගොඩක් යුද්ද වලදි කෙල්ලො ස්පයිස්ලා හැටියට කලේ ඔක තමයි.. මූත් ඒකට අහු උනා..
    ඔව්. මේ කියන කෙල්ල වතු දෙමල ඩයල් එකක්. මේ ඩයල් එකට කොටි දෙන්නෙක් මහනුවර පැත්තෙ නැවතිලා ඉඳලා උදව් කරලා තියෙනව. ඒ විස්තර තිබුන පොත මගෙ ලඟ නෑ. නැත්නම් ෆොනියට දෙන උන්ගෙ ජොකාවත් තියන්නෙ නැහැ.:sorry: