මචං මේක මම අද දැන ගත්තෙ... මගේ ඩොංගල් එක ඩයලොග් අන්ලිමිටඩ් එකක්... අද ක්‍රෙඩිට් ලිමිට් පැනල කපල තිබ්බෙ.. 

උන්ට කතා කරල ආයෙ ගෙවනකන් කනෙක්ශන් එක ගන්න ඇහුවා... උන් රු 100 ලෝන් එකක් දාල පැය 48 ආයෙත් දෙනවා...
අන්ලිමිටඩ් පැකේජ් එකක් ආයෙ කනෙක්ට් කරන්න ලෝන් මොකටද??
මගේ ලිමිට් එක රු1000 නම් මාසෙක රෙන්ටල් එක රු500 නම් මාස 2ක් ගෙව්වෙ නැත්නම්
ලිමිට් 1000-(මාසික ගාස්තුව 500*මාස 2)==== ක්‍රෙඩිට් නැත...කපනවා.
දවස් 2කට කතා කරලසෙට් කරගන්න පුලුවන්.. හැබැයි ලෝන් එකෙන්...

රු100 ලෝන් එක ගත්තම ඒක ගෙවන්න ඕන...
ඒ කියන්නෙ ක්‍රෙඩිට් ලිමිට් පැනපු එකක් අයෙ හදිස්සියකට කනෙක්ට් කරගන්න රු100 දඩයක් ගෙවන්න ඕන...

කලින් එහෙම තිබ්බෙ නෑ... මොන හු**ක්ද මේ???
ඕක උන් ගෙන් ඇහුවම උන් කියනවා එහෙම එකක් නෑලු..
වටයක් යවනවා..

උන් රු 100 ලෝන් එක දෙන්නෙ sms යවන්න සහ ඩවුන්ලෝඩ් වලටලු...
අන්ලිමිටඩ් කනෙක්ශන් එකක ඩවුන්ලෝඩ් වලට මාසික ගාස්තුවට අමතරව ලගකදි ඉදන් වෙනම අය කරනවා..
මේක හොර මගඩියක්ද??
මේ මොකද්ද කියල දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා...

හොද වෙලාවට එහෙනම් බය වෙන්න දෙයක් නෑ.....