ජනශක්ති හිඟන්ෙනා

sasirox

Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Machan Janashakthi kiyanne hena jara insurance company ekak. Mama nam hathurekutawath kiyanne naa oke insurance karanna kiyala. Mage bro in law ge van eka horu issuwa. janashakthi thama dala thibbe. un claim eka gewanna 1 year walata wada adda. ekath aiya mahansi wela thiyena wada okkoma karala thama claim eka gatte.

    Accident eka wela dan kochchara kalda. Thamath mona hari karanna puluwan nam atha arinne nathiwa karanna.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    med_bump.gif
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    තියන ඉන්ෂුවරන්ස් වලින් හොදම එක තමා සෙලින්කෝ ..අනික් උන් එක්ක බැලුවාම ඒක තමා හොද ?

    මචන් උබ මේ කේස් එක අත අරින්න එපා ..අනික උබ එතන ගිහින් බබා වගේ ඉන්න එපා ..පොඩ්ඩක් සද්දෙ දලා කතා කරපන් ..අනික උබ මුකුත් දන්නෙ නෑ වගේ ඉන්න එපා .දන්නේ නැත්නම් දන්න කෙනෙක් එක්ක පලයන්

    Mage car eka thiyenneth ceylinco thama. habai sri lanka insurance ita wada hodai kiyanawa.
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    පොල්ලක් අරන් දීලා ඇරපන් මකබැවිල යන්න එකෙක්
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:

    නෑ මචං මට වාහනේ ගැන තමයි ගොඩක් දුක තිබ්බේ... ඒක කොහොමහරි හදාගන්න තමා ට්‍රයි කළේ,,, මුං ගෙවන්නෙ නැතුව ඉන්නකොට මට නඩු කිය කිය කල් ඇද ඇද ඉන්න බැහැ මොකද මට වාහනේ ගැරේජ් එකේ දිරණව බලං ඉන්න බැරි නිසා, මම ඒකට දරුවෙකුට වගේ සැලකුවේ,, ඒ නිසා මම නඩු වලට යන්න නැතුව ඒවට යන වියදම්තුත් එකතු කරගෙන වාහනේ අතින් හදාගත්තා බොහොම අමාරුවෙන්, මෙහෙම බලු වැඩ මුන් අපිට කරනවානම් ඇයි අපි රක්ෂණය වෙන්නෙ බං, මට මාර අප්සට්, දැං වාහනේ හදල තියෙන්නෙ, ගිය සතියෙ ගෙදර ගෙනාව... මම දැන් තමයි නඩු සීන් වලට ට්‍රයි කරන්න හදන්නෙ...
     
    Dec 5, 2012
    46
    17
    0
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:
    එහෙම කරන්න බෑ බං.අපි සාක්ෂි පෙන්නන්ඩ කිව්වොත් උන් ඒකත් කරයි. ලක්ෂ 11 ගෙවනවට වඩා ගමේ එකෙක්ට රුපියල් 50,000 විතර දුන්නොත් උඹ කියන්නේ ඌ නොකියා ඉඳීද...Insurance company වල ඉන්නෙ ලෝකෙ කාලා වතුර බීපු මහ එපා කරපු ජාතියේ එවුන්.
    ත්‍රී වීල් කාරයන්ට එහෙම ඔවුන් සලකන්නෙ බල්ලන්ට වගේ. ත්‍රී වීල් එකක් එහෙම හැප්පුනොත් උන්ට අපි හදලම පෙන්නඩ ඕනේ insurance සල්ලි ගන්ඩ.
     
    • Like
    Reactions: imad2247225

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    Ammata siri uba kiuwa eka hodai. man dan me 3rd year yanne. me January renew karanna one. mata kiyapanko hoda insurance company ekak .
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    Ubata cliaim eka gewanna baha kyala ewapu letter eka ekka insurance ombudsman meet wenna palayan. Hugak insurance company ethanata giyama gewanna kmathi wenawa. Nathnam unta eka black mark ekakwena nisa. Ubata one nam number eka dennam.jaya wewa.
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    උඔ බය නැතිව ලෝයර් කෙනෙක් අල්ලල Letter of Demand එකක් යවපන්... උන්ට ඕක ඔප්පු කරන්න අමාරුයි...


    මුලින් ආබිට්‍රේෂන් කොර්ට් දායි හැබැයි ටිකක් වද වෙන්න වෙනව මචන් !!


    නෑ මචං මම මුලින්ම ombudsman කෙනෙක්ට දාන්න හිතාගෙන ඉන්නෙ, මට ගොඩක් අය කිව්වා එහෙම කරන්න කියලා,, මම එයාව හම්බ වෙන්න ගිහිල්ලා එයාගෙ තීරණය අනුව නඩු කියනවා... බලමු මචං මොකක් හරි කරන්න...
     
    • Like
    Reactions: imad2247225

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    උඹ කාර් එක අරගෙන අවුරුද්දකුත් මාස දෙකක් පැදලත් Driving හුරු නෑ කියන එක නම් අවුලක් තියෙනවා. කොහොමත් පොලිස් Report එකේ අනතුර ගැන ප්‍රශ්ණයක් ඇති.

    නෑ මචං මම වාහනේ ගත්න කොට පොඩ්ඩක්වත් ඩ්‍රයිවින් බෑ, ලයිසන් අරගෙන අවු5ක් වෙනවා එච්චර කාලෙකට වාහනයක් පැදලා නෑ, ඒක නිසාම මම වාහනය වැඩිය පදින්න ගියෙත් නෑ, තාම 6800KM දුවල තියෙන්නෙ බං, 3වෙනි සර්විස් එක කරලත් නෑ තාම, මට මාර දුකයි මේ වැඩේට, පොලිස් රිපෝට් එක ෆුල් ක්ලියර් මචං, කිසිම අවුලක් නෑ, මගේ ඩ්‍රයිවින් ලයිසන් අංකෙත් එක්කම ඒකෙ තියෙනවා, මුං ක්ලේම් එක ගෙවන්නෙ නැත්තෙ Investigator කෙනෙක් අපේ පැත්තට එවලා එයා කියන දේවල් වලට, මිනිස්සුන්ට මොනවා කියන්න බැරිද මචං, උං පොඩ්ඩක් ඒව ගැන හිතල බලන්න එපැයි...
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    Machan Please Share any documents of Janashakthi and prove that this is a real incident done by them..

    My car is insured by Janashakthi and I will remove from them... :dull:

    මචං මුං මගේ ක්ලේම් එක මුලින් රිජෙක්ට් කළාම අපි ඇපිල් එකක් දැම්මා ආයිත් විස්තරේ කියලා, ඒකත් රිජෙක්ට් කළා, ඊට පස්සෙ ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන ෆොටෝස් ඔක්කොම ගහල, ඒකත් රිජෙක්ට් කළා ඊට පස්සෙ 3වැනි පාරට ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන සිද්ධිය වුණ තැන හැම ගෙදරකටම ගිහිල්ලා ඇසින් දුටු අයගේ සාක්ෂි එක්ක ලියුම් වගයක් අරං ඇවිල්ලා ඒකත් මුං රිජෙක්ට් කළා, අපි පට්ටෙටම මහන්සි වුණා බං මේ ක්ලේම් එක ගන්න,.....
     

    tdabiz823

    Member
    Mar 5, 2013
    15
    1
    0
    Oya kalakanni ballo ohomama tamai.matath ohoma ekak una janashakthi ballo mageth Rs.260000 withara claim ekak ohomama reject kara. wal ballo
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    monawa natat balu wade bn

    ඔව් බං ඒකමයි මම මේ ත්‍රෙඩ් එකත් දැම්මෙ,,, උඹල දන්න හැහෝටම කියන්න කියල,, මම වැටුණ වලේ තව කෙනෙක් වැටෙනවට මම කැමති නෑ බං,,,,

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචං මුං මගේ ක්ලේම් එක මුලින් රිජෙක්ට් කළාම අපි ඇපිල් එකක් දැම්මා ආයිත් විස්තරේ කියලා, ඒකත් රිජෙක්ට් කළා, ඊට පස්සෙ ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන ෆොටෝස් ඔක්කොම ගහල, ඒකත් රිජෙක්ට් කළා ඊට පස්සෙ 3වැනි පාරට ආයිත් ඇපිල් එකක් දැම්මා එතැන සිද්ධිය වුණ තැන හැම ගෙදරකටම ගිහිල්ලා ඇසින් දුටු අයගේ සාක්ෂි එක්ක ලියුම් වගයක් අරං ඇවිල්ලා ඒකත් මුං රිජෙක්ට් කළා, අපි පට්ටෙටම මහන්සි වුණා බං මේ ක්ලේම් එක ගන්න,.....

    eka tamai oya wage dekadi salli denne nettam wedak naha...
    mage athin eka parak car eka gawuna, mata e welenam dunna Rs10000k... e wage podi ewa wedak naha loku damage 1k wei kiyala bayatane isnure karanne.


    මේක නං ඇත්ත කතාව :yes: මගේ යාලුවෙක් ඉන්නව සෙලින්කෝ එකේ ඌට කෝල් කරලා තමයි හැම වැඩේම කරගන්නේ කොහේ හිටියත් පැයෙන් එනවා කාර් එක ගාවට ඇවිත් පොඩ්ඩක් වැඩියෙනුත් එක්ක දාල දෙනවා :P


    eka tamai ban , ehema yaluwek nattam ubatath sorry.com ;) oya company ewun karanne business 1k, un balanne puluwan taram labaya upayanna :dull: minissu gana wediya hitanne naha...
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ජනසක්විති කියන්නෙ චාටර්ම ඉන්ශුවරන්ස් එකක්. මීටකලිනුත් ඔහොම උන් කරලා තියෙනව. හොඳම දේ උඹෙ වාහනේ වෙන කෙනෙක් එලෙව්ව කියලා කියනවනම් ඒක ඔප්පු කරන්න කියපන්..:rolleyes:

    එහෙම ඔප්පු කරන්න කියන්නනම් මචං අපි උසාවි යන්න ඕන නේ, ඒකට තමයි දැන් මේ ට්‍රයි කරන්නෙ... මම ඉදිරියට වෙන හැම දෙයක්ම උඹලට කියන්නම්....
     

    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63
    ඉන්ෂුවරන්ස් කාරයෝ කොහොමත් ඔහොම තමා.... Sri Lanka Insurance තමා ටිකක් හරි ශේප්..... මම CO-OP Insurance එකේ බයික් එක දාලා..... අපෝ හෙන වාත කේස්..... ඊලග පාර නම් ගාන වැඩි උනත් දාන්නේ Sri Lanka Insurance..... යකෝ අපි ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාලත්, මුන්ගේ ගණන් බලන්න එපායේ...... :angry:

    Sri Lanka Insurance තමයි මචං මගේ බයික් ඒක දාලා තියෙන්නෙ, ඒකත් ෆුල් ඉන්ෂුවරන්ස්, තාම මට මෙච්චර කාලයකට මුන්ගෙන්නම් අවුලක් වෙලා නෑ, අවු 5ක් තිස්සෙ දාලා තියෙනවා 3පාරක් බයික් එක හැප්පුණා ඒ හැමසැරේකදිම සල්ලි තිතටම ගෙව්වා, මේ ජනෂක්ති ජරාවට මම අහුවුණේ මගේ යාලුවෙක්ගෙන් බේරෙන්න බැරුව මේ මගුල් ඉන්ෂුවරන්ස් එක කාර් එකට දැම්මෙ, දැං ඌටත් කරගන්න දෙයක් නෑ,,,