ජනශක්ති හිඟන්ෙනා

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබට උන දේ ගැන කනගාටුයි මචන්...ඔය insurance කාරයෝ ඔක්කොම එකයි බං...bump තමයි..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    bump
    janashakthi insurance kiyala mcn english walin thread eke title eka dala new thread ekak daala me ube first post eka sinhalen etana dapan dan tiyena widiyatama.
    etakota tika dawasakin eka google eke udata enawa. online janashakti search karana ewunta eka dakkama janashakti epa wenawa etakota.
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    Machan Please Share any documents of Janashakthi and prove that this is a real incident done by them..

    My car is insured by Janashakthi and I will remove from them... :dull:

    Me accident eka nam nemei bro eth godak welawata janashakthi eken boru kiyala maga arinawa. Puluwan tharam welawak late wela thama enneth
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Tags
    ජනශක්ති රක්ෂණය
    ජනශක්ති රක්ෂණ
    ජන ශක්ති රක්ෂණය
    ජන ශක්ති රක්ෂණ
    janashakthi insurance plc
    janashakthi insurance
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොලිස් රිපෝට් එකේ ඩ්‍රියිව් කලේ උඹ කියල ලියල තියෙනවනම් ආයෙ මොන ෆකද කියන්නේ කියල අහපං.:angry::angry: මැනේජර්ගෙං අහපං රටේ නීතියේ හැටියට උන් පිළිගන්නේ ගමේ උන් කියන එකද ගමේ පොලීසිය කියන එකද කියල.:confused: දැං වාහනේ හදන් ඉන්න එකේ හදපු තැනින් ලොකු බිලක් කඩං බෙල්ල මිරිකල හරි ක්ලේම් කරගනිං. "රක්ෂණ දුක්ගන්නාරාල"ලඟට ඔක්කෝම ලියකියවිලි අරං ගිහිං ඉදිරියට ගන්න ඕන පියවර පැහැදිලිව අහගනිං. කට්ටක් කෑවට කීයක් හරි හම්බුකරගන්න පුලුවන් චාන්ස් එකක්;). අතාරින්න එපා.....

    PS
    ඔච්චරම බෑ බෑ කියන්නේ සමහරවිට ක්ලේම් එක උඹට දුන්න කියල කට්ටිය මාටිය ගහලදත් මන්දා...... ඉන්ෂුවරන්ස් කාක්කෝ කියන්නේ නිකන්ද???
    :baffled:අමු තක්කඩි.....:angry::angry:

    Linda
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.

    අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.

    උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔය ජනසක්විති එකේ බල්ලො ක්ලෙම් ගෙවන්නෙ නැහැ හරියට. මම දන්න උන් කීප දෙනෙක්ට ඔහොම උනා. තව සමුපකාර රක්ශනය කියල එකක් තියෙන්නෙ උනුතෙහෙමයි. දන්න කෙනෙක් මෙවාට යන්න එපා.
    මචන් ඕක නිකන්ම අතාරින්න එපා, නීතියෙන් යමක් කරන්න බලන්න. පුලුවන් නම් පත්තරෙටත් දාන්න.....
     
    conzy

    Well-known member
  • Mar 11, 2010
    1,890
    1,781
    113
    mcn insurance ombudsmanta complain karapan issela. nadu danna one na. ube siddiya liyala letter ekak fax karapan policy no, vehicle no and anik accident details ekka.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.

    අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.

    උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.

    11.gif
    11.gif
    :yes:
     
    chathuramh

    Member
    Apr 12, 2008
    802
    20
    0
    කෑගල්ල
    මචං මමත් වාහන බිස්නස් නරන එකෙක් මම ඔය හැම කම්පැනියක් එක්කම ගනුදෙනු කරල තියනවා හැමෝම හොරු මමනම් කරන්නෙ අවුරුද්දට ගානක් වෙනම පොතකට දාන එක මම එ වයෙන් වාහනය හාදා ගන්නවා එහම කරාම අපිට අපේ සල්ලිත් ඉතුරුයි හොර කම්පැනි පොසත් කරන්නත් ඔන නැ හිතේ සැනසිමත් නියනවා
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    මචං මමත් වාහන බිස්නස් නරන එකෙක් මම ඔය හැම කම්පැනියක් එක්කම ගනුදෙනු කරල තියනවා හැමෝම හොරු මමනම් කරන්නෙ අවුරුද්දට ගානක් වෙනම පොතකට දාන එක මම එ වයෙන් වාහනය හාදා ගන්නවා එහම කරාම අපිට අපේ සල්ලිත් ඉතුරුයි හොර කම්පැනි පොසත් කරන්නත් ඔන නැ හිතේ සැනසිමත් නියනවා

    Congrats uba post 1000 gahala ne..
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Janashakthi eka kohomatha hari na.. a arenna kohomath Insurnce cmpany okkoma ekai..muladi kiyana widihata gewanne na anthimata prashnayak unama.

    some life insurance wala ehema thiyenawa adaala manussaya eyata thibba asaneepa monawada kiyala dana wisthara wala tiyana asaneepayak arenna wena asaneepayak nisa marunoth insurnce eka gewanne na. oyawage eka eka boru hethua godak tiyenawa a cmpany walata adaala gaasthu nogewa maga arinna. a nisa onama rakshana sambandha wadakadi patanganna kalin godak hithala balanna. cz godak ewayen apita wena sethak na. :(