CO -OP Insurance ekanan hena ledak bn![]()
අපෝ ඔව් මෙලෝ රහක් නෑ..... ඈස්ටිමේට් එක දුන්නහම ආයෙත් පාරක් ඈවිත් ෆොටෝ ගහනවා...... 
CO -OP Insurance ekanan hena ledak bn![]()
අපෝ ඔව් මෙලෝ රහක් නෑ..... ඈස්ටිමේට් එක දුන්නහම ආයෙත් පාරක් ඈවිත් ෆොටෝ ගහනවා...... 
Machan Please Share any documents of Janashakthi and prove that this is a real incident done by them..
My car is insured by Janashakthi and I will remove from them...![]()

මැනේජර්ගෙං අහපං රටේ නීතියේ හැටියට උන් පිළිගන්නේ ගමේ උන් කියන එකද ගමේ පොලීසිය කියන එකද කියල.
දැං වාහනේ හදන් ඉන්න එකේ හදපු තැනින් ලොකු බිලක් කඩං බෙල්ල මිරිකල හරි ක්ලේම් කරගනිං. "රක්ෂණ දුක්ගන්නාරාල"ලඟට ඔක්කෝම ලියකියවිලි අරං ගිහිං ඉදිරියට ගන්න ඕන පියවර පැහැදිලිව අහගනිං. කට්ටක් කෑවට කීයක් හරි හම්බුකරගන්න පුලුවන් චාන්ස් එකක්
. අතාරින්න එපා.....
අමු තක්කඩි.....

මචන් ජනශක්ති එකෙන් එවපු ලියුමේ උඹේ නම ලිපිනය tipex කරල පුලුවනිනම් මේ ත්‍රෙඩ් එකේ පොස්ට් කරපන්. මගේ ලංකාවේ තියන වාහන දෙකක් තියෙන්නේ ජනශක්ති ඉන්සුරන්ස් . මම ඔකුන්ගෙන් ඉන්සුරන්ස් දෙක අයින් කරනවා උඹේ කෙස එක පෙන්නලා.
අනික් කාරනාව උඹ හොඳ ලෝයර් කෙනෙක් අල්ලලා ගාස්තුවට යටත් කරලා ජනශක්ති එකට විරුද්දව නඩුවක් දාපන් අලාබයට සහ වංචා කාරයෙක් කියල චෝදනා කරාට ලක්ස 50 ක් විතර ඉල්ලලා. ගමේ එවුන් උඹ එක්ක ඉරිසියාවට ලියුම් දුන්නට උඹට විරුද්දව සාක්ෂි කියන්න උසාවි එන්නේ නැහැ. උසාවියේදී නඩුව විභාග කරද්දී සාක්ෂි කැඳවනවා. ලියුම් ඉදිරිපත්කරාට උසාවිය පිළිගන්නේ නැහැ. හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්. කොළඹ උසාවියක නඩුව දාගන්න පුළුවන් උනොත් වැඩේ කොහොමත් ගොඩ. මොකද මාතර ඉඳන් කොළඹ එන්නේ නැහැ උඹේ ගමේ එවුන් උඹට විරුද්දව සාක්කි කියන්න.
උඹට කොළඹින් හොඳ ලෝයර් කෙනෙක් අල්ලගන්න බැරිවෙන එකක් නැහැ 50% ට නඩුව කතා කරන්න.

මචං මමත් වාහන බිස්නස් නරන එකෙක් මම ඔය හැම කම්පැනියක් එක්කම ගනුදෙනු කරල තියනවා හැමෝම හොරු මමනම් කරන්නෙ අවුරුද්දට ගානක් වෙනම පොතකට දාන එක මම එ වයෙන් වාහනය හාදා ගන්නවා එහම කරාම අපිට අපේ සල්ලිත් ඉතුරුයි හොර කම්පැනි පොසත් කරන්නත් ඔන නැ හිතේ සැනසිමත් නියනවා
