Share ur O/L results

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    O/L 2007

    A7 B1 C2

    B for Buddhism
    C2 for Dev.studies & Art

    A/L (maths) 3rd shy 2012

    B S S

    B for phy
    S for maths
    S for Chem

    adeee dapan 5k mageth okamai results
    eth mata B awe Social Studies
    C1k awa English literature walata :baffled:

    ART walata A 1k eyi kiyala hitan hitiye, antime C 1k awe :rofl::dull:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    attachment.php

    A/L th dapiya..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මට D10 ක් තියෙනව ඒත් ඉංජිනියරින් යන්න බැරිවුනා. අන්තිමේදි BSc එකත් අතර මග නවත්තල දාල ප්‍රයිවෙට් තැනක වැඩ කරනව:(

    මට ඔලෙවල් කරපු නංගිලාට මල්ලිලාට දෙන්න තියෙන අවවාදය තමයි කවමදාවත් සාමාන්‍ය පෙළ උසස් ලෙස පාස් වුනාම තමන් පොරක් කියල හිතන්න එපා. AL ලියන්න පුලුවන් විදියට පාස් වුනා නං එච්චරයි ඊට පස්සෙ ඒ රිසල්ට් එක අමතක කරන්න. උසස් පෙළ කියන්නෙ ඊට වඩා වෙනස්
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    මට D10 ක් තියෙනව ඒත් ඉංජිනියරින් යන්න බැරිවුනා. අන්තිමේදි BSc එකත් අතර මග නවත්තල දාල ප්‍රයිවෙට් තැනක වැඩ කරනව:(

    මට ඔලෙවල් කරපු නංගිලාට මල්ලිලාට දෙන්න තියෙන අවවාදය තමයි කවමදාවත් සාමාන්‍ය පෙළ උසස් ලෙස පාස් වුනාම තමන් පොරක් කියල හිතන්න එපා. AL ලියන්න පුලුවන් විදියට පාස් වුනා නං එච්චරයි ඊට පස්සෙ ඒ රිසල්ට් එක අමතක කරන්න. උසස් පෙළ කියන්නෙ ඊට වඩා වෙනස්

    ඇයි බන් මොකෝ උනේ 10Ds උබ bio කල නම් හරි නේ...:confused:

    O.l - A5 , C2 , S1 , W1
    A.L-A3 (campus yamata nohaka :oo::oo: )

    3A s congratz mchn campus yamata hakiwe neh.. dannam kampus yannama onne ne bn 3A s tiyenam ubata patta degree ekaka follow karnda puluwn.. :cool: