හිස්හොරි

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා දැනට වෙළඳපොලේ තියන හිස්හොරි වලට හොඳම shampo එක මොකද්ද ?.
    හිස්හොරි නැති කරන්න බැරිනම් පාලනය කරන්න හරි පුළුවන්. දන්න කෙනෙක් ඉන්නාවානම් මට කියන්න. ලොකු උදව්වක්.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔලුවට තෙල් ගාන්න කැමතිද? කැමති නමි තෙල් ටිකක් යන්තමි රත් කරලා.ඔලුවෙි හිස් කබලේ යන්තමි රස්නෙට දාලා මසාජ් පාරක් දාපන්.පැය භාගයක් කරන්න.තව පැය භාගයක් ඉදලා හොදට ෂැම්පු නැත්තමි සබන් ඔලුවට හොද නැහැ.ෂැමිපු දාලා හොදට තෙල් ටික යනකං නාපන්.මෙික අපේ අමිමා,ආචිචි කරනවා.හිස්සොරිවලට මෙි ක්‍රමය හොදයි කියනවා.මට නමි තෙල් අරහං.සතියකට 2-3 සැරයක් ගාලා නැවාම ඇති.දිගටම නැවාම හිස් කබල වියලි ගතිය වෙනවා.තෙල් ගතිය ටිකක් ඔලුව රැදුනාම හිස් කබල හිස්සොරි බොවෙන එක අඩුවෙනවා.මෙික කරලා බලපන්. හිස්සොරි අඩුවෙනවාලු.දිනපතා කරන්න එපා.ඇග සැර,රස්නෙ වැඩි අයට හිස්සොරි එනවා වැඩියි කියනවා.හොද අයුර්වෙිද හෝ ඉංග්‍රිසි ඩොකෙක් ගෙන් බෙහෙත් උපදෙස් අරන් ගන්න දෙයක් ගන්න මචං.:yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    sebizole 2% Farmcay යකින් ගන්න..

    සතියට 3න් පාරක් use කරන්න. දවස් 7ම නාන්න.. shampoo එක කොන්ඩේ හොදට ගාල අතින් massage කරලා ටික වෙලාවකින් නාන්න..

    තව use කරන towel, bed sheet, pillow cover, helmet, caps ඔක්කොම හෝදන්න ඕනේ.. :yes:

    -------------- Source : my doctor :dull:
     
    මචන්ලා දැනට වෙළඳපොලේ තියන හිස්හොරි වලට හොඳම shampo එක මොකද්ද ?.
    හිස්හොරි නැති කරන්න බැරිනම් පාලනය කරන්න හරි පුළුවන්. දන්න කෙනෙක් ඉන්නාවානම් මට කියන්න. ලොකු උදව්වක්.
    ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඒ හේතුව හිංදයි ඔයාට ඉස් හොරි හැදිලා තියෙන්නේ. ඔයිට අමතරව ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.

    කට පාලනය කරගෙන ඉක්මනින්ම දිරවන කෑම කන්න හුරු වුණොත් ඔය ලෙඩෙන් සදහටම අත්මිදින්න පුළුවන් වෙයි. බොහෝ කාලයක් තමන්ගේ රුව රැකගෙන ඉන්න හැකිවේවි.

    ජය වේවා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,744
    1,262
    113
    Mars
    Nizoral හැබයි මේක පොඩ්ඩක් ගදයි ගාන කොට.
    සතියකට දෙපාරක් ගැවනම් ඇති.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    ඉදිරියේ රාළ;20731820 said:

    Sudu wenna behethak kiyapanko
     
    Nizoral හැබයි මේක පොඩ්ඩක් ගදයි ගාන කොට.
    සතියකට දෙපාරක් ගැවනම් ඇති.
    බඩේ ගිණියම තියෙද්දි ඕක මාස 6ක් ගෑවත් ඉස් හොරි හොඳ වෙන්නෙ නෑ. සීතල රටක ඉන්න කෙනෙක්ගෙ නම් ඉස් හොරී ඕකට අඩු වෙයි. අපේ වගේ රස්නෙ රටවලට ඕක හරියන්නෙ නෑ.

    Sudu wenna behethak kiyapanko
    සුදු වෙන්න නම් බේත් දන්නෙ නෑ. ඒත් අර මුලින් කියපු විදියට ඉක්මනින් දිරවන ගිනියම් නොවන කෑම කාලයක් එක දිගට කන්න හුරු වුණාම (මාස 6 සිට අවුරුද්ද දක්වා) හමේ පැහැය වැඩි වෙනවා. හම දිස්නෙ ගහල බබලන්න ගන්නවා. මේ වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන් පංචකර්ම ප්‍රතිකාර වලින්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    ඉදිරියේ රාළ;20731957 said:
    බඩේ ගිණියම තියෙද්දි ඕක මාස 6ක් ගෑවත් ඉස් හොරි හොඳ වෙන්නෙ නෑ. සීතල රටක ඉන්න කෙනෙක්ගෙ නම් ඉස් හොරී ඕකට අඩු වෙයි. අපේ වගේ රස්නෙ රටවලට ඕක හරියන්නෙ නෑ.

    සුදු වෙන්න නම් බේත් දන්නෙ නෑ. ඒත් අර මුලින් කියපු විදියට ඉක්මනින් දිරවන ගිනියම් නොවන කෑම කාලයක් එක දිගට කන්න හුරු වුණාම (මාස 6 සිට අවුරුද්ද දක්වා) හමේ පැහැය වැඩි වෙනවා. හම දිස්නෙ ගහල බබලන්න ගන්නවා. මේ වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන් පංචකර්ම ප්‍රතිකාර වලින්.

    ehema karanne koheda
     
    mata ikamanin dirawana kamalist ekak dipanko raalee
    ඒක නම් ඉතිං ඔයාගෙ දෙමව්පියෝ, සීයලා ආච්චිලා වගේ වැඩිහිටි අය ගෙන් අහල දැන ගන්න එක ලේසියි. හැමෝටම කෑම එක විදියට දිරවන්නෙ නෑ. ඒ නිසයි ලැයිස්තුවක් ලියන්න බැරි.
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    ඉදිරියේ රාළ;20731820 said:
    ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඒ හේතුව හිංදයි ඔයාට ඉස් හොරි හැදිලා තියෙන්නේ. ඔයිට අමතරව ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.

    කට පාලනය කරගෙන ඉක්මනින්ම දිරවන කෑම කන්න හුරු වුණොත් ඔය ලෙඩෙන් සදහටම අත්මිදින්න පුළුවන් වෙයි. බොහෝ කාලයක් තමන්ගේ රුව රැකගෙන ඉන්න හැකිවේවි.

    ජය වේවා.

    ඉදිරියේ රාළ kohomada කටේ දිරපු දත් mekata sambanda wenne ..

    matath ishori thibe kate කටේ දිරපු දත් thiyanawa .. agath usneyi

    can you recommend good doctor

    thanks