ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඒ හේතුව හිංදයි ඔයාට ඉස් හොරි හැදිලා තියෙන්නේ. ඔයිට අමතරව ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.මචන්ලා දැනට වෙළඳපොලේ තියන හිස්හොරි වලට හොඳම shampo එක මොකද්ද ?.
හිස්හොරි නැති කරන්න බැරිනම් පාලනය කරන්න හරි පුළුවන්. දන්න කෙනෙක් ඉන්නාවානම් මට කියන්න. ලොකු උදව්වක්.
ඉදිරියේ රාළ;20731820 said:ඔයාගෙ බඩේ ගිණියම වැඩියි. ඒ කියන්නෙ ආමාශයට ඕනෑ තරමට වඩා වැඩියෙන් HCL අම්ලය කාන්දු වෙනවා. එහෙම වෙලා තියෙන්නෙ ඔයා ඉක්මනින් නොදිරවන කෑම නිතර කන හිංදා. දැන් කොහොමද බඩ හිස් කබලට සම්බන්ධ වෙන්නෙ ? බඩේ සෙමත් එක්ක තියෙන ජලයට HCL කළවම් වුණාම හැදෙන තාපය (මේවා ඉස්කෝලෙදි විද්‍යාගාර වල අත්දකින්න ඇතිනේ) එතන තියෙන්නෙ නැතුව හිස් මුදුනට එනවා (තාපය යන්නෙ ඉහලට නේ). ඒ තාප ප්‍රමාණය ඇති හිස් මුදුනට ලේ සපයන කුඩා කේෂ නාලිකා අක්‍රිය කරවන්න. ඒ හේතුව හිංදයි ඔයාට ඉස් හොරි හැදිලා තියෙන්නේ. ඔයිට අමතරව ඔයාගෙ කටේ දිරපු දත් අඩුම ගාණේ එකක් හරි ඇති. බර ඉදිරියට නෙරල ඇවිත් ඇති. යටි පතුල් වලත් හමේ වියලීමක් ඇති. කෙස් ටික ටික හැලෙනවා ඇති.
කට පාලනය කරගෙන ඉක්මනින්ම දිරවන කෑම කන්න හුරු වුණොත් ඔය ලෙඩෙන් සදහටම අත්මිදින්න පුළුවන් වෙයි. බොහෝ කාලයක් තමන්ගේ රුව රැකගෙන ඉන්න හැකිවේවි.
ජය වේවා.
බඩේ ගිණියම තියෙද්දි ඕක මාස 6ක් ගෑවත් ඉස් හොරි හොඳ වෙන්නෙ නෑ. සීතල රටක ඉන්න කෙනෙක්ගෙ නම් ඉස් හොරී ඕකට අඩු වෙයි. අපේ වගේ රස්නෙ රටවලට ඕක හරියන්නෙ නෑ.Nizoral හැබයි මේක පොඩ්ඩක් ගදයි ගාන කොට.
සතියකට දෙපාරක් ගැවනම් ඇති.
සුදු වෙන්න නම් බේත් දන්නෙ නෑ. ඒත් අර මුලින් කියපු විදියට ඉක්මනින් දිරවන ගිනියම් නොවන කෑම කාලයක් එක දිගට කන්න හුරු වුණාම (මාස 6 සිට අවුරුද්ද දක්වා) හමේ පැහැය වැඩි වෙනවා. හම දිස්නෙ ගහල බබලන්න ගන්නවා. මේ වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන් පංචකර්ම ප්‍රතිකාර වලින්.Sudu wenna behethak kiyapanko
ඉදිරියේ රාළ;20731957 said:බඩේ ගිණියම තියෙද්දි ඕක මාස 6ක් ගෑවත් ඉස් හොරි හොඳ වෙන්නෙ නෑ. සීතල රටක ඉන්න කෙනෙක්ගෙ නම් ඉස් හොරී ඕකට අඩු වෙයි. අපේ වගේ රස්නෙ රටවලට ඕක හරියන්නෙ නෑ.
සුදු වෙන්න නම් බේත් දන්නෙ නෑ. ඒත් අර මුලින් කියපු විදියට ඉක්මනින් දිරවන ගිනියම් නොවන කෑම කාලයක් එක දිගට කන්න හුරු වුණාම (මාස 6 සිට අවුරුද්ද දක්වා) හමේ පැහැය වැඩි වෙනවා. හම දිස්නෙ ගහල බබලන්න ගන්නවා. මේ වැඩේ ඉක්මන් කර ගන්න පුළුවන් පංචකර්ම ප්‍රතිකාර වලින්.
ඉදිරියේ රාළ;20731965 said:ආයුර්වේද රෝහල් වල තමා
ඒක නම් ඉතිං ඔයාගෙ දෙමව්පියෝ, සීයලා ආච්චිලා වගේ වැඩිහිටි අය ගෙන් අහල දැන ගන්න එක ලේසියි. හැමෝටම කෑම එක විදියට දිරවන්නෙ නෑ. ඒ නිසයි ලැයිස්තුවක් ලියන්න බැරි.mata ikamanin dirawana kamalist ekak dipanko raalee