lire
මෙකෙ ඈත්තම කතාව මෙකයි
මෙයගෙ කාර් එක මෙයගෙ පුතා යලුවො කට්ටියක් එක්ක අරගෙන ඈවිත්
ටිකක් වෙගෙන් අවිත් කාර් එක පාර අයිනෙ තනකොල පිස්ස උඩින් අවිත් තියෙන්නෙ එතන තනකොල පිස්සට වහිල පෑතලි ලොකු කලු ගලක් තියෙනව ආපු වෙගෙට කාර් එකෙ රෝදෙ ගලේ වෑදිල ගෑලවිල ඈදීගෙන ගිහින් බෝක්කුවෙ වෑදිල බෝක්කුවත් කෑඩිල හිතාගන්නකො එතකොට ආපු වේගෙ
රෝදෙ එක පෑත්තකින් ගෑල උනු බව photo වල පේනව
මේකෙ වන්දි පාස් නොවෙන්න හේතුව පුතාට රියදුරු බලපත් නෑති එක මේක තමයි ඈත්ත කතාව
මේ අනතුර බලන්න ආපු නියෝජිතය මේ කාර් එක ගෑරිජ් එකට ගෙනියන්න වාහනේකුත් මෙයාට ගෙන්නල දීල
අනතුරේ ඈත්ත සිද්දිය හරියටම දෑනගත්තෙ පසුවදා උදේ එතනට ගියාම
අනීතික අනතුරු වලට වන්දි දෙන්නෙ කව්ද
මීට කලින් මෙයගෙ අනතුරු දෙකකටම වන්දි දීල තියෙනව