මම දන්න විදයට ඉන්ෂුවරන්ස් කම්පැනි මොනිටර් කරන රාජ්‍ය අංශයක් තියෙනවා..උන් කරන බලු වැඩ වලට ඒකට පැමිණිලි කරන්න පුලුවන්..ඒත් අසාධාරණේ වෙලා මාස 3ක් ඇතුලත කරන්න ඕනේ...ඒක කරන්නේ මහ බැංකුවන්ද කොහෙද මතක විදියට.. ෂුවර් නැහැ හරියට
click here
click here
Last edited:






මම බයික් එකේ ඉන්ෂුවරන්ස් දාන්න කලින් සෙලින්කෝ උන්ට කෝල් කරා, කීයද ගාන කියලා දැන ගන්න.... උන් වටේ යවන්න ගත්තා කෝල් එක...... එතනින්ම මට උන්ව එපා උනා.....
