





Menna magei fav set eka...
![]()
![]()
Aparadei classic tiberian sun ekei environment eka change karala dan aluth game eka hadala thiyennei.. ithin tiberian wars nawaththala damma.
![]()
![]()
![]()
![]()
Age of empire 1,2,3
Age of mythology
Age of titans (Mythology expansion)
Rise of nations
Rise of legends
අන්තිමට කියපු ඒක ගැහුවේ මේ ලඟදි. එලම කිරි.
Robin of sherwood
මේකත් පට්ටම පට්ට.
Desperado
command and conquer generals zero hour
Anno 1404 Dawn Of Discovery (city building)
World In Conflict (meke machan W,A,S,D, key use karanna wenawa camera movement walata mata eaka hindha poddak epa wuna)
uba tower defence gahanawada ehenam defense grid ekath gahapan.
මචං මම පොඩි ගේම් එකක් හොයනවා මේක ගැහුවේ මම 2008 දි විතර WW2 ගේම් එකක්.
මතක විදිහට 500-700 mb තියෙන්නේ.
මේකේ omaha beach mission එකක් එතකොට මොකක්ද පාලමක් පුපුරුවන mission එකක් එහෙම තියෙනවා පුලුවන් නම් නම් හොයලා දීපන්
mission පටන් ගන්නකොට ගොඩක් වෙලාවට පැරා වලින් තමා Infantry බස්සන්නේ tank නම් මතක නෑ
මේක මචන් 128 VGA එකකිනුත් ගහන්න පුලුවන් |game| එකක්
![]()

nedakin penna ba


මමත් RED Alert 2, Kane's wrath, Tiberiun war ගහලා තියෙනවා...
උඹලා කියන නිසා දැන් AOM Collection එක බාන්න දැම්මා..![]()



AOM එක පට්ටම ආතල් තමා ...startegy games නම් වෙලාවක් කලාවක් නැතුව ගහන්න පුලුවන් ...උදේ වෙනව රෑ වෙනව දන්නෙ නෑ ...
තියන එකෙක් robin hood එක බාගන්න link එකක් දීපල්ලකො ..



AOM එක පට්ටම ආතල් තමා ...startegy games නම් වෙලාවක් කලාවක් නැතුව ගහන්න පුලුවන් ...උදේ වෙනව රෑ වෙනව දන්නෙ නෑ ...
තියන එකෙක් robin hood එක බාගන්න link එකක් දීපල්ලකො ..