Sri Lankan Eminem

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,210
    15,763
    113
    මේ සින්දුවේ 2:10 ඉදන් කියන rap එක අහපල්ලා..සුපිරි නේහ්...ඌට නම් හොද අනාගතයක් තියෙනවා..:yes::cool::cool::cool:

    • Like
    Reactions: Rovin

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට නම් විශේශයක් නෑ. කිරි පණු ගාය වගේ. නොදකින්. මොකෝ ප්‍රමෝට් කරන්නේ උඹද ඔතන රෙන්න බරයි වගේ දඟලන්න්රේ 2.10 ඉඳන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    USA - Eminem
    UK - Professor Green

    ලංකාවට නම් තවම එහෙම එකෙක් නෑ බං.ඔක්කොම ඉන්නේ කුඩු කාරයෝ, බඩු කාරයෝ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,763
    113
    මට නම් විශේශයක් නෑ. කිරි පණු ගාය වගේ. නොදකින්. මොකෝ ප්‍රමෝට් කරන්නේ උඹද ඔතන රෙන්න බරයි වගේ දඟලන්න්රේ 2.10 ඉඳන්.

    ඒක මචෝ උගේ ටැලන්ට් එක..ඔය තරම් කුහක වෙන්න එපා..උබට දිරවන්නේ නැත්නම් කටවහන් හිටපන්..:rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,763
    113
    USA - Eminem
    UK - Professor Green

    ලංකාවට නම් තවම එහෙම එකෙක් නෑ බං.ඔක්කොම ඉන්නේ කුඩු කාරයෝ, බඩු කාරයෝ.

    ගිහින් බස් අජිත්ගේ සින්දු අහපන්..smart කොල්ලෙක් දැක්කොත් ඌ කුඩු කාරයෙක්..අනේ තොපි වගේ මිනිස්සු..නෙදකින්.:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක මචෝ උගේ ටැලන්ට් එක..ඔය තරම් කුහක වෙන්න එපා..උබට දිරවන්නේ නැත්නම් කටවහන් හිටපන්..:rolleyes:

    හා කුහක උනේ නෑ. බට් මොකෝ උයාට ඔච්චර මල පැන්නේ. අපිට දෙයක් විවේචනය කරන්න මානව අයිතිවාසිකමක් තියෙනවා.. ලොල්. :rofl:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    හා කුහක උනේ නෑ. බට් මොකෝ උයාට ඔච්චර මල පැන්නේ. අපිට දෙයක් විවේචනය කරන්න මානව අයිතිවාසිකමක් තියෙනවා.. ලොල්. :rofl:
    Ridila™Ridila™Ridila™Ridila™Ridila™ :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිහින් බස් අජිත්ගේ සින්දු අහපන්..smart කොල්ලෙක් දැක්කොත් ඌ කුඩු කාරයෙක්..අනේ තොපි වගේ මිනිස්සු..නෙදකින්.:rofl:

    ලොල්. රිදිලා™. අපි අහන්නේ නෑ බං අජිත් ගේ එව්වා. හොඳ ස්මාර්ට්.ලොල්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,210
    15,763
    113
    හා කුහක උනේ නෑ. බට් මොකෝ උයාට ඔච්චර මල පැන්නේ. අපිට දෙයක් විවේචනය කරන්න මානව අයිතිවාසිකමක් තියෙනවා.. ලොල්. :rofl:

    පල පල කුහකයා..:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ane manda :rolleyes:
    eminem ge nama gapu eka thamai awla :dull:
    eminem langin wath thiyanna puluwanda oi muwa :rofl:
    man nan lankawe rappers lagen asa kaizer kaiz ta witharai :yes:

    උයා ඔහොම කියන්න එපා උයත් කුහක සොන්නයෙක් වේවි. මාත් කිව්වේ ඒකයි නිකන් රෙන්න බරයි වගේ දඟලන්නේ මූ. නොදකින්.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ane manda :rolleyes:
    eminem ge nama gapu eka thamai awla :dull:
    eminem langin wath thiyanna puluwanda oi muwa :rofl:
    man nan lankawe rappers lagen asa kaizer kaiz ta witharai :yes:

    U rap ye karanne ban normal vidihatane kiyanne :dull:

    පැය ගානක් තව ගව්නා ....දුක හෙතුනත් කීයන වෙන වා......සේතා බලා මම කේයම්.....කෙල්ලේ නුබ හට පේම් හෙම්.....සතුටු සිනහා මුව ලග නහැ.....කදුළු සලා ඉවරයකුත් නහැ....ආදරයක් වත් සිත ලග වත් නහැ .....අපි දෙන්නට හෙට දවසක් නහැ ...

    meka uge ekak neda
     
    Last edited: