![]()
Okkoma un ekai ban,,![]()
මෙන්න නියම කොල්ලෙක් !!
RESPECT !
මේ කඩුවෙල නේ බෝලේ

![]()
Okkoma un ekai ban,,![]()

ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්.
2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...
සමාවෙන්න ප්රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.



meka godak dura gihin neda godak un danagannawa un gana



රත්තරං;16061091 said:මචන් උබට නඩු දාන්න තිබ්බේ. අනික උන්ට කියපන් උබ මේ කතාව ෆේස් බුක් එකේ ඉදන් හැම තැනම ප්රචාරය කරනවා කියලා, උන් ඒකට බයයි. මම එකපාරක් එයාර් ලයින් එකකට ඔය ශොට් එක දුන්නා. කිව්ව විතරයි උන් ටාර් ගාලා රීෆවුන්ඩ් කල. ඒ ඉතින් ලැජ්ජාව කියන එක තියෙන කම්පැනි හැබැයි. අසල්වාසීන්ගෙන් ගත්ත ලියුමක් උබට ක්ලේම් එකක් නොගෙවන්න හේතුවක් කරගන්න බෑ, උබ පොලිස් රිපෝර්ට් එක ඉදිරිපත් කලාට පස්සේ ඒකේ තියෙනවා මොකාද එලවපු එකා කියලා. පොලිස් රිපෝර්ට් එකට අභියෝග කරන්න ඉංශුවරස් කම්පැනියට තියෙන හැකියාව මොකක්ද? මොකෝ උන් මිනිස්සුන්ගෙන් සාක්ශි ගන්න උන් රහස් පොලිසියද? උබෙත් කට පන නැතුව ඇති මචන්. මට එහෙම ඔහොම කලානම් කාර් එක ලොරියක පටවන් ගිහින් ඉන්ශුවරස් කම්පැනිය ඉස්සරහින් බාලා බෝඩ් එකක් ගහල තියෙනවා. ගේම ඉල්ලපිය. කටවහන් ඉන්න එපා
ඕක හදන්න ලක්ශ 11ක් ඉල්ලුවද බන්????
ඇත්තමයි උබලටත් පිස්සු බන්, ඔය ලක්ශ 18 දීලා මැලේසියන් ලබ්බවල් ගන්න වෙලාවේ FB15, 110, BJ5P, EK3 එකක් වත් ගත්තනම් ඔය පපඩම් වගේ යන්තම් ගෑවුනත් පොඩි වෙන්නේ නෑ බන්. අනික ලක්ශ 11ක් යද්දි හැප්පෙන්න නෙමේ ගල් රෝලක් කාර් එක උඩින් 10 පාරක් ගිහින් රොටියක් වෙලා තිබ්බත් චැසි නොම්බරේ කොටලා උබට වාහනේට අලුත්ම ජපන් ගෙඩියක්ම තියන්න පුලුවන්.ඔය චීන මැලේසියන් කොරියන් ඉන්දියන් ජරාව ගන්න එපා බන්.



අනේ පොන්සියෝ දන්න දෙයක් කතා කරපන්,තෝ හිතන් ඉන්නේ ලොකු law එකක් දැම්මා කියලද?
ගු කාපිය වේ@#$ පුතා තෝ දන්න train, හරියට හොයලා බලලා කතා කරපන්.
රුහුණු කුමාරි සතියේ දවස් 7ම වැඩ පො@@# කැ@##$



මම ඔබතුමාට මීට කළින්ම කිව්වා මට මේ වගේ ප්රශ්න වලට උත්තර දීලම පුරුදුයි කියලා, ඔයාලගෙ ඔය හිඟන කම්පැනිය නිසා අපේ මුළු පවුලම දුක් වින්දා හොඳටම ඇති... ගොඩක් ලොකු සිහින, බලාපොරොත්තු තියාගෙන වාහනයක් ගත්තම ඒකෙ ආරක්ෂාවට තමයි ඒකට රක්ෂණයක් දා ගත්තෙ ඉතිං මේ වගේ දෙයක් වුණාම බොරු හේතු කාරණා හදාගෙන ඒක නොගෙව ඉන්න එකේ සාධාරණත්වය මොකක්ද?? අපි මහාලොකු සල්ලි කාරයෝ නෙමෙයි, වාහනේ ගත්තෙත් ලීස් කරල, ඔයාල මේකට සල්ලි ගෙව්වෙ නැති වෙලාවෙ අපි ගොඩක් අමාරුවෙන් සල්ලි හොයාගෙන තමයි මේ වාහනේ හදාගත්තෙ,,, අපිම කොළඹ ගිහිල්ලා කෑලි හොයාගෙන ඇවිල්ලා, හැබැයි එදා නම් මම තේරුම් ගත්තා ඔයාල වගේ අමනුස්සයො අතරෙත් මනුස්සයෝ ඉන්නවා කියලා, මට මගේ වාහනේ හදන්න මගේ යාලුවෙක්ගෙ ගැරේජ් එකේ එකෙක් තමයි ෆුල් සපෝට් එක දුන්නෙ, කම්පැනි එකෙන් ලක්ෂ 11ක් ඇස්ටිමේට් කරපු එක එයා මට ලක්ෂ 4කට හදල දුන්නා, එයා මට දෙවියෙක් වගේ උදව් කළා,,, මම පුලුවන් තරම් ඉවසනවා, වෙන කෙනෙක් නම් ආපු ආවේගෙට මොනව කරයිද කියල නම් දන්නෙ නෑ මහත්තයෝ... තාමත් මම හොඳින් කතා කරනවා... ඔයාලගෙ ඔය සමාගම නිසා මම ගෙදරින් ගෙදරට ගිහිල්ලා ඇසින් දුටු සාක්්ෂි හොයාගෙන ලියුම් ලිය ලිය ගෙවල් වල ඉන්න මිනිස්සුන්ටත් පාච්චල් වුණා,, මේකද ඔයාලගෙ ෆුල් ඔප්ෂන්???
ඒ සැරේ දැන් මෙතැන කෝච්චියක් අල්ලගෙන මේක ඔප්පු කරන්න හදනවද?
එහෙනම් ඒකටත් මම උත්තර දෙන්නම්
![]()
https://www.dropbox.com/s/iurb4vf2gojohni/Untitled-1.jpg
මෙන්න මේකෙ දාලා තියෙනවා කොච්චි යන එන වෙලාවල් වල ටයිම් ටේබල් එක, හැම සෙනසුරාදාවකම මගේ නෝනා එන්නෙ මේ කොච්චියේ,,
මම දාපු ෆොටෝ එකත් සැකයි නම් මෙන්න මම ඒක ගත්ත ලින්ක් එක
http://colombofort.com/timetable.htm
මේ Train එක මාතරට එන්නෙ 7.30 කියල දාල තිබ්බට මේක 6.45-7.15ත් අතර අනිවා එනවා, කෝච්චි වල යන අය නම් දන්නවා ඇති...
ඉතිං මේ ගැන මෙයිට එහා තව මොන කතාද මහත්තයෝ??? මේ වගේ දේවල් වලට මම ඔයාලගෙ කම්පැනියට ඕන තරම් උත්තර බැඳලා තියෙනවා....



ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්.
2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...
සමාවෙන්න ප්රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.
Ado Janashakthi kari ponnaya...
Fake ID hadan awilla puka denna epa metana..
Thope kalakanni company eka nisa mata hena padu wela tiyenawa. Tope h%tte insurance eka Toyota car witarak car kiyala hitanne mokada?
Guys never go to Janashakthi!
mun hariyata insurance karanneth na. Claims denneth na..


හැබැයි මට මේ සිද්ධියෙන් පස්තෙ ඇත්තටම තේරුණා මේ වාහන වල තත්වය ගැනත්,,, ඔයාලට කිව්වට විශ්වාස කරයිද මන්දා,,, මේ අනතුර සම්පූරණයෙන්ම වුණේ වාහනේ 1st Gear එකේ තියෙද්දි,,, මට හොඳටම විශ්වාසයි... එතැනින් එහාට තව කතා ඕනෙ නෑනේ...
මෙකෙ ඈත්තම කතාව මෙකයි
මෙයගෙ කාර් එක මෙයගෙ පුතා යලුවො කට්ටියක් එක්ක අරගෙන ඈවිත්
ටිකක් වෙගෙන් අවිත් කාර් එක පාර අයිනෙ තනකොල පිස්ස උඩින් අවිත් තියෙන්නෙ එතන තනකොල පිස්සට වහිල පෑතලි ලොකු කලු ගලක් තියෙනව ආපු වෙගෙට කාර් එකෙ රෝදෙ ගලේ වෑදිල ගෑලවිල ඈදීගෙන ගිහින් බෝක්කුවෙ වෑදිල බෝක්කුවත් කෑඩිල හිතාගන්නකො එතකොට ආපු වේගෙ![]()
රෝදෙ එක පෑත්තකින් ගෑල උනු බව photo වල පේනව
මේකෙ වන්දි පාස් නොවෙන්න හේතුව පුතාට රියදුරු බලපත් නෑති එක මේක තමයි ඈත්ත කතාව
මේ අනතුර බලන්න ආපු නියෝජිතය මේ කාර් එක ගෑරිජ් එකට ගෙනියන්න වාහනේකුත් මෙයාට ගෙන්නල දීල
අනතුරේ ඈත්ත සිද්දිය හරියටම දෑනගත්තෙ පසුවදා උදේ එතනට ගියාම
අනීතික අනතුරු වලට වන්දි දෙන්නෙ කව්ද
මීට කලින් මෙයගෙ අනතුරු දෙකකටම වන්දි දීල තියෙනව



