ජනශක්ති හිඟන්ෙනා

thunderlion

Member
Dec 22, 2013
4
1
0
ෙම්කයි කතාව, ඒදා මම ගිෙය් 6.45ට විතර ඒන රුහුණු කුමාරි Train ඒෙකන් මාතරට ඒන ෙනා්නාව ඒක්කන් ඒන්න, අනතුර වුණ නිසා මම පුතාට ෙකා්ල් කරල කිව්වා ෙගදර තිෙයන මෙග් බයික් ඒක අරෙගන ඒතැනට ඉක්මණට ඒන්න කියලා(අනතුර වුෙණ් ෙගවල් ළඟ) මම පුතාව ඒතැන නවත්තල ෙනා්නව ඒක්කං ඒන්න බයික් ඒෙකන් Train Station ඒකට ගියා, ඔ්ක තමයි පුතා වාහෙන් අරං ගියා කියල ෙපාටක් පාදගන්න මූලික ෙහ්තුව,

ඔව්, ජනශක්ති ඒකට ෙකා්ල් කෙල් අෙප් ජනශක්ති Agent ෙකාළඹ ෙකෙනක්,

anith eka oyala cal karala tiyenne 6.30 asseor 7.45 weddi othanata awane 3-4 hr late una kiwwe boruwataneee
- නැහැ, මමයි, ෙනා්නයි, පුතයි 3 ෙදනාම ඒයා ඒනකං ඒතැන තිබුණ ෙගදරක තමයි හිටිෙය්, ඒෙහන් කෑමත් දුන්නා, ඒයා අාෙව් 10ත් පහුෙවලා,,,

ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම එළකිරි එකට ගොඩක් අලුත් වුණත් මම මේකෙ ඒ කාලෙ ඉඳන් දාන ලිපි බලනවා, මම‍ ගොඩක් ආස කරන වෙබ් සයිට් එකක් මේක, ඒක නිසාම මගේ මේ දුක් ගැනවිල්ල මේ සයිට් එකේම ඉදිරිපත් කරන්න හිතුනා, මම මේ දාන ලිපිය ඔයාල හැමෝටම වැදගත් වේවි!!!

    වෙච්ච සිද්ධිය කෙටියෙන් කියන්නම්,
    ගිය අවුරුද්දෙ ජුනි මාසයේ ගොඩක් බලාපොරොත්තු මැද්දේ බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, පොඩි, අතට පහසු මුදලෙ කාර් එකක් ගත්තා. Perodua Viva Elite වර්ගයේ කාර් එකක්,

    "Perodua Viva Elite වර්ගයේ කාර් එකක්,...." මෙතනින් එහාට කියවන්න හිත හදාගන්න අමාරුයි බන්. උත්සහ කරල බලන්න ඕනේ :sorry::sorry:
     
    • Like
    Reactions: ewmdyn

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් උබට නඩු දාන්න තිබ්බේ. අනික උන්ට කියපන් උබ මේ කතාව ෆේස් බුක් එකේ ඉදන් හැම තැනම ප්‍රචාරය කරනවා කියලා, උන් ඒකට බයයි. මම එකපාරක් එයාර් ලයින් එකකට ඔය ශොට් එක දුන්නා. කිව්ව විතරයි උන් ටාර් ගාලා රීෆවුන්ඩ් කල. ඒ ඉතින් ලැජ්ජාව කියන එක තියෙන කම්පැනි හැබැයි. අසල්වාසීන්ගෙන් ගත්ත ලියුමක් උබට ක්ලේම් එකක් නොගෙවන්න හේතුවක් කරගන්න බෑ, උබ පොලිස් රිපෝර්ට් එක ඉදිරිපත් කලාට පස්සේ ඒකේ තියෙනවා මොකාද එලවපු එකා කියලා. පොලිස් රිපෝර්ට් එකට අභියෝග කරන්න ඉංශුවරස් කම්පැනියට තියෙන හැකියාව මොකක්ද? මොකෝ උන් මිනිස්සුන්ගෙන් සාක්ශි ගන්න උන් රහස් පොලිසියද? උබෙත් කට පන නැතුව ඇති මචන්. මට එහෙම ඔහොම කලානම් කාර් එක ලොරියක පටවන් ගිහින් ඉන්ශුවරස් කම්පැනිය ඉස්සරහින් බාලා බෝඩ් එකක් ගහල තියෙනවා. ගේම ඉල්ලපිය. කටවහන් ඉන්න එපා

    ඕක හදන්න ලක්ශ 11ක් ඉල්ලුවද බන්????
    ඇත්තමයි උබලටත් පිස්සු බන්, ඔය ලක්ශ 18 දීලා මැලේසියන් ලබ්බවල් ගන්න වෙලාවේ FB15, 110, BJ5P, EK3 එකක් වත් ගත්තනම් ඔය පපඩම් වගේ යන්තම් ගෑවුනත් පොඩි වෙන්නේ නෑ බන්. අනික ලක්ශ 11ක් යද්දි හැප්පෙන්න නෙමේ ගල් රෝලක් කාර් එක උඩින් 10 පාරක් ගිහින් රොටියක් වෙලා තිබ්බත් චැසි නොම්බරේ කොටලා උබට වාහනේට අලුත්ම ජපන් ගෙඩියක්ම තියන්න පුලුවන්.ඔය චීන මැලේසියන් කොරියන් ඉන්දියන් ජරාව ගන්න එපා බන්.
     
    Last edited:

    dishanwis

    Well-known member
  • රත්තරං;16061091 said:

    :yes::yes::yes:පතොල මැස්ස වගෙ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    lal alawaththage golayek daa raththarn :rolleyes: Sherlock Holmes wage nee :D:D

    හිතුනු දේ කිව්වේ.

    කෝවා කොහොම උනත් පොලිස් රිපෝර්ට් එකත් හරියට තියෙනවනම් ඉන්ශුවරන්ස් එක ගන්න ඕනේ. ඕනේ නිසානේ බන් දාලා තියෙන්නේ
     
    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    848
    82
    28
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.
    Ruhunu Kumari sathiye dawas 7 ma yanawa.
    Matarin 6.05 a.m yanne.
    ai oya boru kiyanne????
     
    RukshanMK

    Member
    Dec 22, 2013
    72
    7
    0
    ඔය තියෙන්නේ. මචං, ජනශක්ති පල්හොරු උබට සල්ලි ගෙව්වේ නැත්තං ඔය උඩ ඉන්න පොර කරා වගේ වැඩක් කරපන් උබත්. ඕකුන්ව පල් කරලා දාන්න ඕනි. මම ෆේස් බුක් එකෙයි, දන්නා කියන හැමෝටමයි උබට උන අසාධාරණේ ඊමේල් කළා.
    මමත් දන්නේ නැතිව ජනශක්ති එකේ ඉන්ෂුවරන්ස් දාලා හොදට මට්ටු උන කෙනෙක්. උබ මෙතන ත්‍රෙඩ් එකක් දාලා කලේ හොද වැඩක්. මේ වගේ හොර කොම්පැනි ගැන හැමෝම දැනුවත් කරන්න.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔය තියෙන්නේ. මචං, ජනශක්ති පල්හොරු උබට සල්ලි ගෙව්වේ නැත්තං ඔය උඩ ඉන්න පොර කරා වගේ වැඩක් කරපන් උබත්. ඕකුන්ව පල් කරලා දාන්න ඕනි. මම ෆේස් බුක් එකෙයි, දන්නා කියන හැමෝටමයි උබට උන අසාධාරණේ ඊමේල් කළා.
    මමත් දන්නේ නැතිව ජනශක්ති එකේ ඉන්ෂුවරන්ස් දාලා හොදට මට්ටු උන කෙනෙක්. උබ මෙතන ත්‍රෙඩ් එකක් දාලා කලේ හොද වැඩක්. මේ වගේ හොර කොම්පැනි ගැන හැමෝම දැනුවත් කරන්න.

    මමනම් ජනශක්ති එක ඉස්සරහට වාහනේ ගෙනිහින් බාලා බෝර්ඩ් එකක් ගහල තියනවා
     
    Apr 23, 2010
    355
    41
    0
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.

    janaShakthi we@ge Putho,,,, Senasuradata RUHuna wada ulamo... :D:D

    Thopi ahinsaka minissunge salli huran kala, thawa enawa methana buru katha kiyanna.. kala kanni balla.. meka mama hamadama bump karanawa... hama thanama share karanawa.. thopi wage ungen insurance karanna kalin anith unta 2park hithanna.. :cool::cool::cool:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔබතුම බොරු ගාලක පැටලිලා.. මම මේ කතාවේ තියෙන තව බොරුවක් පෙන්නන්ම්. පලවෙනි ලිපියේ ඔබතුම කියන්නේ මේක උනේ 17\08 කියල. මේකේ කියනවා රුහුණු කුමරියෙන් නෝනා ගන්න ගියාලු. හැබැයි මහත්තයෝ 17 කියන්නේ සෙනසුරාදා දවසක්. සෙනසුරාදට රුහුණු කුමාරි වැඩ කරන්නේ නා.
    ඔබතුමාට මේකට බොරු දෙකක් කියන්න පුළුවන්.
    1. දිනය වැරදුනා... හැබැයි එක අහු වෙනවා ලියකියවිලි වලින්. :P
    2.train එකේ නම වැරදුන... එක කියන්නත් බා 6.45ta මාතරට එන වෙන train එකක් නා...:p
    සමාවෙන්න ප්‍රසිද්ධියේ මෙහෙම අපහසුත්වයට පත්කිරීමට සිදුවීම ගැන.

    අනේ උඹයි මමයි දන්න රුහුනු කුමරි. යකො රුහුන හැමදාම තියනව. සෙනසුරාද ඉරිද නිවාඩු දවස් වල නැත්තෙ සාගරිකා. ගොන් කතා නොකිය හිටු.:angry::angry::angry::angry:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    උඹ කියපන් උන්ට සාක්ෂිත් එක්ක පෙන්නන්න කියලා මෙහෙම ලයිසන් නැති කෙනෙක් එලෙව්වා කියලා. මචං උන්ට reliable source එකක් නැතිව file එකක් close කරන්න බෑ claim කරන්නේ නැතිව. උඹ කියපන් එහෙම පොඩි කෙනෙක් එලෙව්වා කියන අයව හරි ඉදිරිපත් කරන්න එහෙම පැහැදිලි සාක්ෂියක් නැතිව ඕක නොගෙවා ඉන්න දෙන්න බෑ කියලා. මොකද ඒක උඹේ අයිතියක්. උඹ හරියට ගෙවපු එකෙක් නම් උඹට ඒ අයිතිය කොහොමත් තියෙනවා. ඔච්චර ලේසියෙන් අතාරින්නේ ඇයි බං? :rolleyes::rolleyes:

    :yes: