HND ද University of Ruhuna ද ?

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,932
    113
    -In Darkness-
    HND මාස 18 යි ,අවුරුදු 3ක් නෑ. අවුරුදු 3ක් යනවා නම් අදාළ තැන Lecturers හරි නැතුව ඇති. නෑ නෑ Uni ගියොත් කාලය වැඩියි ,Qualifications අඩුයි, Rank එක අඩු University එකකින් Degree එකක් එන්නේ. HND කරාම සමහර තැන්වලින් Dual ගන්න පුලුවන්, Honors ගන්න පුලුවන් England Degree එකක් කරාම ,Qualifications ගොඩක් වැඩියි (HND+Degree)
    Uni ගියොත් අවුරුදු 4 ක් යනවා Honors Degree එකක් ගන්න, HND වලින් ගියොත් මාස 18+6~7 = මාස 26 (~2 years and 2 months වගේ) න් Honors ගන්න පුලුවන්,Uni ගියොත් Degree එක විතරයි Diploma එකක් නෑ.

    ඉස්සෙල්ලා තේරුම් ගනින් මේක HND අනිත් ඒවාට වඩා HNDE (engineering Diploma) එක වෙනස් කියලා. මෙතන මේ සහෝදරයා HNDE කියලා කියලා තියෙන්නේ මට්ටක්කුලියේ, වැලිසර, ලබුදූවේ තියෙන ATI එකෙන් කරන HNDE එක ගැන. Maths Stream එකේ අය දන්නේ ඒවා HNDE විදියට. ඊට සමානව NDT, IET 2ත් යනවා. ඒත් NDT වලට මේ තුනෙන් තැනක් තියෙනවා මෝරා යුනි එකෙන් සර්ටිෆයි කරන නිසා. Lectures හරි නැත්තේ මොකො NDT කරන්නේ University of Moratuwa. IET, ATI ඔය තුනම එක වගේ හොඳයි. මොක කරත් අනිවා අවුරුදු 3ක් කරන්න ඕනේ. HNDE වල නම් QS ඇරුනාම අනිත් හැම Engineering Diploma ඔක්කොම අවුරුදු 3 1/2 ක් දිගයි. IET එකේ නම් අවුරුදු 4යි. මොකද අවුරුදු එක හමාරක් ට්‍රේනිනුත් එක්ක නිසා. කාලය වැය වෙන එක depend වෙනවා Diploma එක කරලා Degree එකට තෝරගන්න පාත් එක අනුව. ඒ කියන්නේ IESL වගේ කරොත් තව අවුරුදු 3යි, මොකද ලෙවල් 3 ඉඳලා කරන්න වෙන නිසා, විවෘත විශ්ව විද්‍යාලේ කරොත් ඒත් තව අවුරුදු තුනක් යනවා. එහෙම බැලුවොත් අවුරුදු 6ක් වගේ යනවා degree එකටම. ලේසිම විදිය පෞද්ගලික විශ්ව විද්‍යාලෙක ලෙවල් 6 වලට පනින එක. ඒ කියන්නේ ෆයිනල් ඉයර් එකට යන්න පුලුවන්. එහෙම ගියොත් නම් ඉතින් Diploma එක කරලා තව අවුරුද්දකින් ඩිග්‍රී එක ගත්තෑකි. හැබැයි ඉතින් ටිකක් වැඩි පුර වියදම් වෙනවා ඒ විදියට නම්. Physical Degree එක හරියට බැලුවොත් අවුරුදු 3යි. ස්පෙශල් කරොත් අවුරුදු 4ක් වෙනවා. හැබැයි ජොබ් එකක් ටාර්ගට් නොකර Physical degree එකක් කරලා වැඩක් නෑ. Physical කරත් මොකක් හරි හොඳ Field එකක special කරොත් වගේ හොඳයි.
     

    nethdeco

    Active member
  • Sep 12, 2012
    210
    90
    28
    Colombo, Japan
    zonexyz.blogspot.com
    Depend wenawa ubata monada karanna ona kiyana eka matha. HNDE karala final year UK gihin Degree eka ganna puluwan. Feild eka matha jobs depend wenawa. Uba ruhune gihin Degree eka aragena wena feild ekaka job ekata yanna puluwan. Banking, finance Forces wage. Uba Ruhune giyoth aniwa BIT + IELTS wage ekak karapan.

    HNDE giyoth final year UK eka karana kiyala hita gena palayan.
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    physical karala dan job na ban. HNDE karapan. lankawe hoda job market ekak thiayanwa. HNDE karala degree eka dakkawama yanna puluwn. mama HNDE karala out wela dan job field eke inne. normally out wenakotama salary over 50000.