100% true
I know a person. he finished his job when he was 26 and now he is 30 and getting more than 1` laks.
First get a Education.
මේ මොකෙක් හරි කැම්පස් යනවා කියලා විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ගැන ආට් ඩිග්රි කෑල්ලක් කරපු එකෙක් හරි, කැලනියෙන් කොලඹින් ජපුරෙන් ඔය පුද්ගලික කඩ කෑලි වලින් කිලෝ ගානට දෙන කොමර්ස් ඩිග්රි කෑල්ලක් කරපු එකෙක් හරි දිහා බලලා කියනවා අන්න අරූ කැම්පස් ගිහින් ජොබ් නැතුව ඉන්නවා / අන්න අරූගේ පඩිය 20000යි. කැම්පස් නොගිය එකා 40000ක් ගන්නවා කියලා. එහෙනම් මෙහෙමත් කියපන්කෝ පොල් කඩන එකෙන් දවසට 2000ක් හොයනවා. මාසෙට 60000ක්. කසිප්පු ගහලා නැති උන් නැත්නම් උනුත් මිනිස්සු. ඩොකෙක්ගේ බේසික් එකත් ඊට අඩුයි
ඕවා බන් "දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරන"
මම- රත්තරං - උස්සස් අද්යාපනයට පූර්න කාලීනව වැයකල කාලය අව්රුදු 4යි
මම කැම්පස් යද්දී මගේ යාලුවා (කමල් කියමුකෝ ) ලීසින් කොම්පැනියක වැඩට ගියේ 18000ට
මම කැම්පස් අවුට් වෙද්දි උගේ පඩිය 35000යි
කැම්පස් අවුට් වෙලා මගේ පලවෙනි පඩිය 30000යි
දකින උන්ට මාර ආතල්
අද කමල්ගේ පඩිය 45000ක් විතර
මගේ මාසික ආදායම දැන් උගේ අව්රුද්දේ පඩියට ටිකක් වැඩී, (පොර ටෝකක් නෙමේ, මේකේ උන් දන්නවා මම කව්ද කියලා )
හැබැයි උගත්කම විතරක් මදි. ටැලන්ට් එකත් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඉගෙනගනින් ඊට පස්සේ ඔලුව හැදුනහම ජොබක් නැතත් බිස්නස් එකක් හරි සාර්තකව කලෑකි
ඔය මම ඉස්සෙල්ලා කිව්ව ජාතියේ ආර්ට් කොමර්ස් උපාදියකටනම් අව්රුදු 4ක් නැහෙනවට වඩා හොදා දෑතේ රස්සාවක් ඉගෙනගන්නවා


ewagen hoda thenakata enna puluwun,hebai arts,IT,commerce wage ewa borruwata aurudu ganaun karata wedak ne,
mokada hugak oya jobs walata experince eka thamai balane,pitin private ikmanata degree eka complate karala yana tharamata hodai