Time or Degree ?

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    100% true

    I know a person. he finished his job when he was 26 and now he is 30 and getting more than 1` laks.

    First get a Education.:cool::cool::cool:

    මේ මොකෙක් හරි කැම්පස් යනවා කියලා විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ගැන ආට් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි, කැලනියෙන් කොලඹින් ජපුරෙන් ඔය පුද්ගලික කඩ කෑලි වලින් කිලෝ ගානට දෙන කොමර්ස් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි දිහා බලලා කියනවා අන්න අරූ කැම්පස් ගිහින් ජොබ් නැතුව ඉන්නවා / අන්න අරූගේ පඩිය 20000යි. කැම්පස් නොගිය එකා 40000ක් ගන්නවා කියලා. එහෙනම් මෙහෙමත් කියපන්කෝ පොල් කඩන එකෙන් දවසට 2000ක් හොයනවා. මාසෙට 60000ක්. කසිප්පු ගහලා නැති උන් නැත්නම් උනුත් මිනිස්සු. ඩොකෙක්ගේ බේසික් එකත් ඊට අඩුයි

    ඕවා බන් "දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරන"

    මම- රත්තරං - උස්සස් අද්යාපනයට පූර්න කාලීනව වැයකල කාලය අව්රුදු 4යි

    මම කැම්පස් යද්දී මගේ යාලුවා (කමල් කියමුකෝ ) ලීසින් කොම්පැනියක වැඩට ගියේ 18000ට
    මම කැම්පස් අවුට් වෙද්දි උගේ පඩිය 35000යි
    කැම්පස් අවුට් වෙලා මගේ පලවෙනි පඩිය 30000යි
    දකින උන්ට මාර ආතල්

    අද කමල්ගේ පඩිය 45000ක් විතර
    මගේ මාසික ආදායම දැන් උගේ අව්රුද්දේ පඩියට ටිකක් වැඩී, (පොර ටෝකක් නෙමේ, මේකේ උන් දන්නවා මම කව්ද කියලා )

    හැබැයි උගත්කම විතරක් මදි. ටැලන්ට් එකත් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඉගෙනගනින් ඊට පස්සේ ඔලුව හැදුනහම ජොබක් නැතත් බිස්නස් එකක් හරි සාර්තකව කලෑකි

    ඔය මම ඉස්සෙල්ලා කිව්ව ජාතියේ ආර්ට් කොමර්ස් උපාදියකටනම් අව්රුදු 4ක් නැහෙනවට වඩා හොදා දෑතේ රස්සාවක් ඉගෙනගන්නවා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    රත්තරං;16061516 said:

    උඹේ කතාව හරි මචං ..උගත්කම ඕනේ .ඒත් ඒ එක්කම ටැලන්ට් එකත් ඕනේ .දැන් බලපන් මෙහෙම .සමහරු ඉන්නවා ෆිසිකල් සයන්ස් ගිහින් එකේ ඩිග්‍රී එකෙන් ඉස්කොලේ උගන්වනවා රජයේ සොච්චම් පඩියට .ඒත් තව සමහරු ඒ ඩිග්‍රී එකම අරගෙන ටියුෂන් දීලා ලක්ෂ කෝටි ගනන් හම්බ කරනවා (මම මෙහි ටියුෂන් සාධාරණීකරනය කරන්නේ නැහැ ). ඒකට හේතුව මොකක්ක්ද ? තමන්ගේ ආකල්පමය සොභාවය සහ හැකියාව කියන ගුණාංග වල තියෙන වෙනස .මම නම් කියන්නේ ඩිග්‍රී එකක් කළාට කමක් නැහැ .ඒක හොඳයි .ඒත් ඒක කරන්න ඕනෙ තමන්ටත් තමන්ta පිනට අධ්‍යාපනය දුන්න රටටත් (කෙළෙහි ගුණේ දන්නවානම් ) සේවයක් වෙන විදියට ඒ ඩිග්‍රී එකෙන් ගත්ත දැනුම යෝදාගන්නේ කොහොමද කියන සිතිවිල්ලත් එක්ක .හැබැයි ඉතිං මෙහෙම කිව්වට සිද්ධ වෙන්නේ ඒක නෙමේ.මොකද මේ කිව්ව දේ උනානම් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ජීවනාලිය විදේශ විනිමය වෙන්නේ නැහැ(විදේශ විනිමයට දායක වන්නන්ගෙන් අති බහුතරය මැද පෙරදිග මෙහෙකාර සේවයේ යෙදෙන කාන්තාවන්ය ) .මොකද රටේ මෙච්චර උගතුන් බුද්ධිමතුන් අවුරුද්දකට පැටව් ගහනවා ඒත් රට යැපෙන්නේ අර කිව්ව අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් .ඉතිං ඩිග්‍රී එක කරපල්ලා තමන්ටත් රටටත් ප්‍රයෝජනවත් වෙන විදියට යෝදාගන්න .:yes::yes::yes::yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රත්තරං;16061476 said:
    උබ මයිකල් පැරඩේ නෙමේනේ බන්. උබ මේ බුවාලන්තේ ඉපදුන ආශ්චර්යයේ දරුවෙක්,. පන්ඩිතකම පැත්තක තියලා ඉගෙනගනින්.

    ඔය උබ කියන ජාතියේ පැරඩේලා ටීවී රේඩියෝ රෙපෙයාර් කරන රටක් මේක
    Air planes nishpadanaya karanna patan gattheth pus bicycle repair karana podi shop ekak da gena hitapu right brothers la ne.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    උඹේ කතාව හරි මචං ..උගත්කම ඕනේ .ඒත් ඒ එක්කම ටැලන්ට් එකත් ඕනේ .දැන් බලපන් මෙහෙම .සමහරු ඉන්නවා ෆිසිකල් සයන්ස් ගිහින් එකේ ඩිග්‍රී එකෙන් ඉස්කොලේ උගන්වනවා රජයේ සොච්චම් පඩියට .ඒත් තව සමහරු ඒ ඩිග්‍රී එකම අරගෙන ටියුෂන් දීලා ලක්ෂ කෝටි ගනන් හම්බ කරනවා (මම මෙහි ටියුෂන් සාධාරණීකරනය කරන්නේ නැහැ ). ඒකට හේතුව මොකක්ක්ද ? තමන්ගේ ආකල්පමය සොභාවය සහ හැකියාව කියන ගුණාංග වල තියෙන වෙනස .මම නම් කියන්නේ ඩිග්‍රී එකක් කළාට කමක් නැහැ .ඒක හොඳයි .ඒත් ඒක කරන්න ඕනෙ තමන්ටත් තමන්ta පිනට අධ්‍යාපනය දුන්න රටටත් (කෙළෙහි ගුණේ දන්නවානම් ) සේවයක් වෙන විදියට ඒ ඩිග්‍රී එකෙන් ගත්ත දැනුම යෝදාගන්නේ කොහොමද කියන සිතිවිල්ලත් එක්ක .හැබැයි ඉතිං මෙහෙම කිව්වට සිද්ධ වෙන්නේ ඒක නෙමේ.මොකද මේ කිව්ව දේ උනානම් අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන ජීවනාලිය විදේශ විනිමය වෙන්නේ නැහැ(විදේශ විනිමයට දායක වන්නන්ගෙන් අති බහුතරය මැද පෙරදිග මෙහෙකාර සේවයේ යෙදෙන කාන්තාවන්ය ) .මොකද රටේ මෙච්චර උගතුන් බුද්ධිමතුන් අවුරුද්දකට පැටව් ගහනවා ඒත් රට යැපෙන්නේ අර කිව්ව අහිංසක මිනිස්සුන්ගේ ශ්‍රමයෙන් .ඉතිං ඩිග්‍රී එක කරපල්ලා තමන්ටත් රටටත් ප්‍රයෝජනවත් වෙන විදියට යෝදාගන්න .:yes::yes::yes::yes::yes::yes:
    ----Thanks for your great intelligence. Hundred percent True. Degree eka godak powerful nam, degree holders la thama lath danumen industry patan aragena women lata job deemata haki viya yuthuya. Avita sinhala gahanu slave works [wahal vada ] walata amanussa arabi country walata yana eka nathara vevi. Srilanka wala job thiyena nisa. Arabi country walata giya Risana lage bella[neck] kapena ekath Kusumawathi lage agata nails gahana ekath nathara vevi.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath degree holders la ehema thama lath danumen srilanka wea industry patan gannavadha? Natha [no]---------------Degree holders la university eke igenagath siyalla prayogikawa[practically] use venavadha [vadi denekuta] ? Natha [no]. University wala thama laba ganna danuma laba ganimata university yannama onadha ? Natha [no]
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    රත්තරං;16061460 said:
    උබ මේ මුහුද හත්ගව්වක් තියාන ජොක්කු (අමුඩ ) අදින්නේ නැතුව ඩිග්‍රි එක කරපන්

    රත්තරං;16061476 said:
    උබ මයිකල් පැරඩේ නෙමේනේ බන්. උබ මේ බුවාලන්තේ ඉපදුන ආශ්චර්යයේ දරුවෙක්,. පන්ඩිතකම පැත්තක තියලා ඉගෙනගනින්.

    ඔය උබ කියන ජාතියේ පැරඩේලා ටීවී රේඩියෝ රෙපෙයාර් කරන රටක් මේක

    රත්තරං;16061516 said:
    මේ මොකෙක් හරි කැම්පස් යනවා කියලා විජය කුමාරය ලංකාවට ආපු එකයි කුවේනිගේ බල්ලා ටොමී හම්බ වෙච්ච එකයි ගැන ආට් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි, කැලනියෙන් කොලඹින් ජපුරෙන් ඔය පුද්ගලික කඩ කෑලි වලින් කිලෝ ගානට දෙන කොමර්ස් ඩිග්‍රි කෑල්ලක් කරපු එකෙක් හරි දිහා බලලා කියනවා අන්න අරූ කැම්පස් ගිහින් ජොබ් නැතුව ඉන්නවා / අන්න අරූගේ පඩිය 20000යි. කැම්පස් නොගිය එකා 40000ක් ගන්නවා කියලා. එහෙනම් මෙහෙමත් කියපන්කෝ පොල් කඩන එකෙන් දවසට 2000ක් හොයනවා. මාසෙට 60000ක්. කසිප්පු ගහලා නැති උන් නැත්නම් උනුත් මිනිස්සු. ඩොකෙක්ගේ බේසික් එකත් ඊට අඩුයි

    ඕවා බන් "දෙව්ලොව නොගිය ගමරාලලාගේ දෙව්ලොව විවරන"

    මම- රත්තරං - උස්සස් අද්යාපනයට පූර්න කාලීනව වැයකල කාලය අව්රුදු 4යි

    මම කැම්පස් යද්දී මගේ යාලුවා (කමල් කියමුකෝ ) ලීසින් කොම්පැනියක වැඩට ගියේ 18000ට
    මම කැම්පස් අවුට් වෙද්දි උගේ පඩිය 35000යි
    කැම්පස් අවුට් වෙලා මගේ පලවෙනි පඩිය 30000යි
    දකින උන්ට මාර ආතල්

    අද කමල්ගේ පඩිය 45000ක් විතර
    මගේ මාසික ආදායම දැන් උගේ අව්රුද්දේ පඩියට ටිකක් වැඩී, (පොර ටෝකක් නෙමේ, මේකේ උන් දන්නවා මම කව්ද කියලා )

    හැබැයි උගත්කම විතරක් මදි. ටැලන්ට් එකත් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා ඉගෙනගනින් ඊට පස්සේ ඔලුව හැදුනහම ජොබක් නැතත් බිස්නස් එකක් හරි සාර්තකව කලෑකි

    ඔය මම ඉස්සෙල්ලා කිව්ව ජාතියේ ආර්ට් කොමර්ස් උපාදියකටනම් අව්රුදු 4ක් නැහෙනවට වඩා හොදා දෑතේ රස්සාවක් ඉගෙනගන්නවා

    athtah macahn, den inna unta ona instant money witarai. campus gihin 6 yrs idala MSc ekak karala mama ganna padiyata wada wedi padiyak mudalak ganna mage yaluwoth ona tharam innawa. a unata mama aththa denumai un gaththa denumai marga dekak ne. methana uba nokiya adahas karnne campus out wela ganna padiyai ehma nethuwa a kale wenakota ganna puluwan padiyai sasadala beleemak ne... ubata igena ganna asawak nethi nam jobak karapan... Art degree ekak karala 20k padi ganna eka unath uge kemathi field eken aathal ekak ganna eka labapu adyapanen.. igena ganna ona asawata misak salli hoyanna nemei ban... uba dannawada mata dawasak Engineer kenek kiwwa kathawak... Lankawe wedi hariyak Professionalsla wenne a field ekata asawen nemei, eken lebena social reputation ekata kiyala...
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මචන්,ඕකෙ සීන් එක මෙහෙමයි,මම කලේ maths ඒ ගැන විතරක් කතා කරන්නම්.....උපාධියක් ගන්න set එකෙන් 80% විතර හොඳ සමාජ තත්ත්ව වලට යනවා....20% වගේ උපාධියෙන් පස්සේ ආපහු හිටිය තත්ත්වෙටම එනවා...ඕන තැනක මෙහෙමයි....හැබැයි අර 20% දිහා බලල අනිත් හොඳ status වල ඉන්න 80% ගැනත් ඒ විදියටම හිතන්න එපා....ඒක මෝඩ වැඩක්.....අනික බං O/L වගේ සුකුමාල syllabus එකකින් පස්සේ අවුරුදු 2ක් වගේ පොඩි කාලයක් ඇතුලත science subjects වල සුපිරි වැඩ්ඩෙක් වෙනවා කියන්නේ ඌ සැබෑම දක්ෂයෙක්....අනික ලෝකේ ඉන්න ලොකු ලොකු සල්ලිකාරයෝ ගොඩක් උන් science degree වල හිටපු උන් { බිල් ගේට්ස්,මාක් සකබග්,කාලොස් ස්ලිම්(no.1 billionaire ) }....ලංකාවේ උනත් ධම්මික පෙරේරා බලපන්කො.....මේ subjects එක්ක ඉද්දි හැමදේම වෙනස් විදි වලට පෙන්න ගන්නවා බං....ඒක කරන්නම ඕන ඇඟට දැනෙන්න....මගේ නම් අදහස,degree is the best option.....
     
    ------Bill Gates did not complete degree. He left the course. Bill Gates degree eka complete karala job ekakata giyanam , apita Bill Gates kenek natha. Dammika perera NDT course eka complete kale natha. Dammika Perera NDT complete karala job ekakata giyanam, Ohuge industry wala job karana ayata job nathi wanu atha. Dammika job ekak kara gena paduwe sitiyanam. ohu industry patan ganne natha. Ohu ge industry nathi wanu atha. Workers lata job nathi wanu atha.Industry owner kenek great venne a nisaya. ***** Mathaka thaba ganna. INDUSTRY OWNER KENEK THAMAN PROFIT GANNA GAMAN ANITH AYATA SALARY EKAK DENU ATHA.***** INDUSTRY OWNER KENEK GREAT WENNE EKA NISAYA.*****
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ------Bill Gates did not complete degree. He left the course. Bill Gates degree eka complete karala job ekakata giyanam , apita Bill Gates kenek natha. Dammika perera NDT course eka complete kale natha. Dammika Perera NDT complete karala job ekakata giyanam, Ohuge industry wala job karana ayata job nathi wanu atha. Dammika natha. A nisa ohuge industry da nathi wanu atha. Industry owner kenek great venne a nisaya. ***** Mathaka thaba ganna. INDUSTRY OWNER KENEK THAMAN PROFIT GANNA GAMAN ANITH AYATA SALARY EKAK DENU ATHA.***** INDUSTRY OWNER KENEK GREAT WENNE EKA NISAYA.*****

    ඒක නිසා තමයි යකෝ මම දැම්මේ science degree වල හිටපු උන් කියල...කොතනකවත් දාල නෑනේ degree complete කලා කියලා(carlos slim is a civil engineer)....මම කියන්නෙ science වගේ subjects එක්ක ටිකක් කල් හිටියම මොලේ වෙනස් වෙනවා බං....
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    maths,medicine wage ewata university select wela aurudu gannak katta kagena karata kamak ne :rolleyes:ewagen hoda thenakata enna puluwun,hebai arts,IT,commerce wage ewa borruwata aurudu ganaun karata wedak ne,:confused:mokada hugak oya jobs walata experince eka thamai balane,pitin private ikmanata degree eka complate karala yana tharamata hodai:cool:oya mona degree wath nethuwa business management couse karala podiyata business patan gatha un den hoda thenaka innawa :rolleyes:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඒක නිසා තමයි යකෝ මම දැම්මේ science degree වල හිටපු උන් කියල...කොතනකවත් දාල නෑනේ degree complete කලා කියලා(carlos slim is a civil engineer)....මම කියන්නෙ science වගේ subjects එක්ක ටිකක් කල් හිටියම මොලේ වෙනස් වෙනවා බං....
    ----Advance level science subject karala Advance level pass una kenekuta university avasya natha. Advance molen saha book walin wada penviya haka.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,162
    113
    Gotham City
    මචන්,ඕකෙ සීන් එක මෙහෙමයි,මම කලේ maths ඒ ගැන විතරක් කතා කරන්නම්.....උපාධියක් ගන්න set එකෙන් 80% විතර හොඳ සමාජ තත්ත්ව වලට යනවා....20% වගේ උපාධියෙන් පස්සේ ආපහු හිටිය තත්ත්වෙටම එනවා...ඕන තැනක මෙහෙමයි....හැබැයි අර 20% දිහා බලල අනිත් හොඳ status වල ඉන්න 80% ගැනත් ඒ විදියටම හිතන්න එපා....ඒක මෝඩ වැඩක්.....අනික බං O/L වගේ සුකුමාල syllabus එකකින් පස්සේ අවුරුදු 2ක් වගේ පොඩි කාලයක් ඇතුලත science subjects වල සුපිරි වැඩ්ඩෙක් වෙනවා කියන්නේ ඌ සැබෑම දක්ෂයෙක්....අනික ලෝකේ ඉන්න ලොකු ලොකු සල්ලිකාරයෝ ගොඩක් උන් science degree වල හිටපු උන් { බිල් ගේට්ස්,මාක් සකබග්,කාලොස් ස්ලිම්(no.1 billionaire ) }....ලංකාවේ උනත් ධම්මික පෙරේරා බලපන්කො.....මේ subjects එක්ක ඉද්දි හැමදේම වෙනස් විදි වලට පෙන්න ගන්නවා බං....ඒක කරන්නම ඕන ඇඟට දැනෙන්න....මගේ නම් අදහස,degree is the best option.....
    මෙහෙමයි මචං ,ඔව් උඹ කිව්ව එකේ යම් සත්‍යක් තියෙනවා .ඒත් බන් උපාධිය සහ විෂය කියන එක වෙන රටවල් වල එක දෙයක් උනාට අපේ රටේ බොහෝ තැන් වලදී ඒක දෙකක් වෙනවා .උඹකිව්ව විදියට ගණිතය පැත්තෙන්නම් ඔය කිව්ව ප්‍රතිශතය නිවැරදි ඇති ,.ඒත් අනික් විෂයන් ගත්තොත් ඔය ප්‍රතිශතය හාත්පසින්ම වෙනස් .හැබැයි කෙනෙක්ට තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට අවශ්‍ය යයි සම්මත කරගෙන තියෙන කාර් ,ගෙවල් ,ඉඩම් ,බැංකුගිණුම් වල අධික මුදල් ,ක්‍රේඩිට් කාර්ඩ් වගේ දේවල් ලඟාකරගන්න උපාධිය තිබ්බත් පුළුවන් නැතිවත් පුළුවන් .හැබැයි ඒ දේවල් ලඟා කරගන්න පුද්ගලයා oya කිව්ව එව්වා ලඟා කරගන්නකොට උපාධිය තිබ්බත් නැතත් ඒ කෙනාගේ ජීවිතේ හොඳම කාලේ ගෙවිලා ගිහින් .අනික් දේ තමා සමාජ්ය වශයෙන් ගත්තොත් ඉතා සුළුපිරිසක් නේ කැම්පස් යන්නේ ? එකේනුත් කුමන ප්‍රතිශතයක් උපාධිය සම්පූර්ණ කරත් ,එම උපාධිය සම්පූර්ණ කරන අයගෙන් කුමන ප්‍රතිශතයක් ජොබ් කරත් .එයිනුත් යම් ප්‍රතිශතයක් උසස් ස්ථාන වල සිටියත් මේ සියළු ප්‍රතිශතයන් රට පැත්තෙන් ගත්තොත් ඉතා කුඩා ප්‍රමාණයක් නේ ? ප්‍රශ්නේ තියෙන්න අන්න එතන .මොකද පැය දෙක තුනක කොල කෑල්ලකින් ඉතා සුළු පිරිසකගේ ජීවිතය වැඩ්ඩෝ කියලා ලේබල් වෙද්දි ලක්ෂගානකගේ ජීවිත මැට්ටෝ කියලා ලේබල් වෙනවා .මේ අධ්‍යාපන ක්‍රමය යටතේ අවුරුදු 60 ගාණක්ම උනේ ඕකනේ ? ඒත් මොකද වෙලා තියෙන්නේ ? මුළු රටේම වාර්ෂික දළජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 60 කට ආසන්නයි මේ අවුරුද්දේ (බිල් ගේට්ස් ට විතරක් තියෙනවා ඩොලර් බිලියන 76 ක් . ).ලොකේ දූෂිතම රාජ්‍යයන් වලින් ඉන්නේ ඉහළ ස්ථානයේ .අසමත් රාජ්‍යන් කියන දර්ශකයේත් ඔය කිව්ව තත්වෙම තමා. මේ වෙනකම් කවුරුවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත සම්මාන ලාභී සොයගැනීමක් ,සංකල්පයක් සොයාගෙන තියෙනවද ? නැහැ .නොබෙල් තෑග්ගක්වත් අරන් තියෙනවද ? ඒත් නැහැ .දැන් උඹ කිව්ව වගේ මාර්ක් සකර්බර්ග් ,කාර්ලෝස් ස්ලිම් ලා වගේ එවුන් අපේ රටේ ඉන්නවද ?
    …ඒත් නැහ .අඩුම ගානේ අපේ කියලා එක අල්පෙනෙත්තක් වත් නිෂ්පාදනය වෙනවද ? ඒත් නැහැ .අපේ කියලා හැදුවොත් දෙයක් ඒක නමට විතරයි .හදපු දේ මදය පිටරට පොත්ත අපේ රට .
    …ඒ වගේම දැන් බලපන් පිට රට එකෙක්ට(දියුණු රටවල් වල ) විභාගයක් ෆේල් උනොත් ඒක ආයෙත් ගෙවලා කරන්න පුලුවන් කල් යවන්නේ නැතිව .ඒත් අපේ රටේ එකෙක් විභාගේ ෆේල් උනොත් තව අවුරුද්දක් ඉන්න වෙනවා විභාගේ කරන්න .එක … පාරින් පාස් උනත් දෙපාරින් පාස් උනත් පාස් වෙලා කැම්පස් යන්න අවුරුද්දක් ඉන්න වෙනවා.එතකොට එහෙම අවුරුද්දක් ගෙදර ඉන්නකොට අර A/L කාලේ තිබ්බ දක්ෂකම් ඒ විදියටම තියෙයි කියලා කියන්න පුළුවන්ද ? අනික මම දන්න සමහරු හිටියා ඉස්කොලේ කාලේ උන්ගාව පට්ට අදහස් තිබ්බේ .ඇත්තම කිව්වොත් ඒ අදහස් වලට පුළුවන් ලංකාව උනත් වෙනස් කරන්න .ඒත් උන් ඩිග්‍රී ගන්න කැම්පස් ගියායින් පස්සේ ඒවගේ නැහැ .උන් එහකොට කතාකරන්නේ ඩිග්‍රියෙන් පස්සේ ලැබෙන වරප්‍රසාද ගැනයි කැම්පස් ආතල් ගැනයි විතරයි .අර කිව්ව හොඳ අදහස් මැකිලා ගිහින් .ඉතිං ඇයි එහෙම වෙන්නේ ?
    … අනික් කාරනය තමා මෙච්චර 2500 කට වැඩි ඉතිහසයක් තියෙනවා කියලා පම්පොරි ගහනවා ,ලොකේ වැදගත් සංස්කෘතියක් තියෙනවා කියලා උදම් අනනවා .එහෙව් රටේ කාන්තාව හරි හැටි ඉතිහාසයක් නැති මිලේඡ්ච සංස්කෘතියක් තියෙන මැදපෙරදිග රටවල් වල හම්බ සුල්තාන්ලාගේ ගෙවල් වල මෙහෙකාර කමේ යෙදෙනවා (හැබැයි මේ මිනිස්සු නිසා තමා ආර්ථිකේ දුවන්නේත් සහ අපේ උගතුන් බිහිකරන විශ්වවිද්‍යාල පාසල් නඩත්තු වෙන්නේත් . ).මෙච්චර සංස්කෘතියක් තියෙන රටේ මිනිස්සු ඒංගලන්තේ හිරකාරයන්ගෙන් පැවත එන ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න දඟලනවා .හැබැයි නිත්‍යානුකූලව ගියත් එසේ නොවන විදියට ගියත් ශ්‍රිලංකන් කිව්වාම තියෙන පිළිගැනීම කියන්න ඕනේ නැහැ නේ .LTTE එකෙක්ට තියෙන පිළිගැනීම වත් නැහැ අපේ රටේ එවුන්ට (හැබැයි අපේ රටේ පත්තර වලයි ,ටීවී වලයි නම් බොරු වර්ණනා දෙනවා . දන්න එකා දන්නවා සිරාම සීන් එක .නොදන්න උන් ඇන්දෙනවා ) .ඉතිං ඕක තමා තත්වේ .මම නම් කියන්නේ ඩිග්‍රී එකක් කරාට වරදක් නැහැ කොහෙත්ම .මොකද දැනුම නම් දැනුම කොහෙන් ගත්තත් වටිනවා .ආයේ කතා දෙකක් නැහැ .හැබැයි ඩිග්‍රී කරන උන් තමන්ට පිනට ලැබිච්ච අනෙක් බහුතරයකට නොලැබිච්ච අවස්ථාවෙන් හොඳට ඉගෙන ගෙන පුළුවන්නම් කළගුණ දැක්වීමක් වශයෙන් මේ තියෙන අවුල් සහගත තත්වේ වෙනස් කරන්න බලපන් .අන්න එහෙම කරපු දවසට තමා ඩිග්‍රී ගන්න එකා නියම වැඩකාරයෙක් වෙන්නේ .මම හිතන්නේ මගේ අදහසට කවුරුත් එකඟ වෙයි මෙතන .එහෙම නොවෙනවානම් ,අදහස වැරදිනම් පොඩ්ඩක් නිහතමානීව තේරුම් කරලා දෙනවානම් මම කැමතී .මොකහ මම මේ දේවල් කිව්වේ මම දකින විදියට .
    :yes::yes::yes::yes::yes::yes:
     
    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    macho oya bill gates la gena katha karanakota scale eka genath poddak hithapan... me loke minissu 6 billion witara innawa... un okkogenma bill gates, steve jobs wage ekek dekek innawa degree eka bageta karala dala gihin successful wechcha ewun... eeta passe oya 6 billion walin 500 million wath athi hariyata igena ganne nathuwa anagatta ewun. bill gates wage ekek wena eka nikan sweep ticket ekak adenawa wage ara kesbewa mokakda eken ahasa balanawa wage wedak.

    wedak karanakota kirala manala balapan kochchara success wenna probability ekak thiyenawada kiyala. mama Raththaran kiwwa deta 100% ekagai mokada mamath Engineering degree ekak karala dan hoda salary ekak gannawa. ape eng faculty eke unemployment rate eka almost 0% wage thibbe.

    anika igena gatta kiyala innovate karanna bari wenne ne... uba nikan search karala balapan dan loke inna leading scientistla monawada karala htiyenne kiyala... Steven Hawkins gena hoyala balapan nikamata wath. (mans thamai einsteinge position eke dan inne) uba oya example ekata gatta scientist la okkoma 1800-1900 mula hitapu ewun. dan loke wenas. ubata research karanna one nam degree ekak karala e path eke higher studies karala researcher kenek wenna puluwan.

    anika tamai uba taniyen igena gatta kiwwata uba igena gatta kiyala oppu karanna kramayak thiyenna one... uba jobakata giyama "mama mewa kara" kiyala katin kiwwata hariyanne nehene ewa oppu karanna certificates anan manan one... ethendi tamai oya degree diploma anan manan one wenne.

    mama kiyanne ne igena ganna one kiyala successful wenna.. one taram business karayo inne igena nogatta. eth ubata jobak karala goda yanna one nam hari anan manan innovate karanna one nam aniwa mulin igenagena indapan...

    igena ganna ekai business karana ekai paths dekak... eka interests skills anuwa thoraganna one deyak mage opinion eke hatiyata nam.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අනිවා මචන් මිනිස්සු රැවටෙන්නෙ ඕක තමයි ... උඩට පිම්බිලා එන එකාව පේනව මිසක් කෙළ වෙච්ච උන් හිටියද කියලවත් මතක නෑ නෙ ... ඉතිහාසෙ ඕන තරම් එහෙම faliures තියෙනව ... ඒ වගේම exceptional situations තියෙනව

    සමස්ථයක් විදියට හොඳට ඉගෙන ගත්ත එකෙක්ට, අළුත් දැනුමක් හොයාගෙන යන එකෙක්ට සාමාන්‍ය කෙනෙක්ට වඩා බිස්නස් එකක් දියුණු කරගැනීමේ probability එක වැඩියි

    ලංකාවෙ ධම්මික පෙරේරම උදාහරණයකට ගත්තොත් එයා කරන්නෙ business එක setup කරල හොඳම මොලකාරයො දම්මල අදාල company run කරන එක ... එතකොට ඒ business එක rely වෙන්නෙ හොඳට ඉගෙන ගත්ත පළපුරුද්දක් තියෙන මිනිස්සුන්ගෙ අතේ
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    I would say time degree and previous karma..uba degree aran higannek wenath puluwan degree aran ceo kenek wennath puluwan...nattan buisness karala millionere kenek wennna puluwan nattan buisness fail wela higannek wenna puluwan.....at lease stable basic ekak one nan best option is to do the degree.....1000's of upcoming graduates in every field...it wont be easy in next 20 years because all will be fighting for limited managerial positions...do the degree and try your luck and karma...job ne kiya kiya denagena itihin arts magul karanna yanna epa....man management kare lankawenan ona taram jobs tiyenawa...sometimes a surplus...Degree ekak ganin wate inna unge katwal P8wal wahenne etakota..25 pennata passe balapanko hema ekama ahanne monawada igenagena tiyenne kiyala..degree have kivvama aye ita passe kawuruwath mukuth kiyanna enne ne....marry karana ewatath balapanawa.....uba job path eke nan yanne degree eka basic requirement ekak wegena enne..its not only a academic qualification ban more like becoming a life-social status....oya atare ube business side eke luck ekath try karapan....ekatkata attach wenna epa....degree eka ganin etakota ubata baya nethuwa stable wenna puluwan...adu gane higa noka office ekakta weda karanna puluwan monawath harigiye nattan....
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Country side eken balana kota , degree is not important. Srilankawe Universities walin Pass out una Degree holders la pramanaya ganan baluwoth , Srilanka wa dan kiriyen paniyen ithrila, Sukitha Mudhitha vela, world 1 st developed country eka Srilankawa vela thiyenna ona. Ath Srilankawa thavama foreign countries walata wahal gahanun sapayana higana country ekak. Truth is that. Anagabavaniya Degree holders lath srilankawe mea position ekata vaga kiwa yuthuya.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    degreeyak karapan mcn full time,
    eken education, qualifications wagema loku experience ekakut enawa.